සයිටම් තහනම් කලොත් රටේ සියළු මොන්ටිසෝරිත් තහනම් කළ යුතුයි..
March 20, 2017 at 8:02 am | lanka C news
මතබේදාත්මක මාලඹේ සයිටම් වෛද්‍ය උපාධිය තහනම් කරන්නේ නම් පුද්ගලික උපකාරක පන්ති ජාත්‍යන්තර පාසල් පෙරපාසල් යන සියලූ පුද්ගලික අධ්‍යාපන ආයතන තහනම් කිරීමට සිදුවනු ඇතැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ සිරිකොත එජාප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පුද්ගලික අධ්‍යාපන ආයතන තවත් බොහෝ ප්‍රමාණයක් මෙරට පවතින බව කී ඔහු තහනම් කරන්නේ නම් සියලූ පුද්ගලික අධ්‍යාපන ආයතන තහනම් කළ යුතු යයිද සදහන් කලේය.
මේ මිනිස්සු මන්ත්‍රීලා වෙලත් නොදන්න දේවල්
ජ්‍යාත්‍යන්තර පාසල් ලියාපදිංචි වෙලා ඇත්තේ BR හෙවත් බිස්නස් රෙජිස්ට්‍රේෂන් යටතේ
ඒවා අධ්‍යාපන ආයතන නෙමෙයි. ප්‍රාථමික අධ්‍යාපනය රාජ්‍ය භාෂාවලින් පමණක් කලයුතු නිසා ඒවා ස්ථාපනය කලේ ව්‍යාපාර ලෙස.
දොස්තර නෙවිල්ට සිංහලෙන් කියන්නෙ බිස්නස් එක බිස්නස් එකක් විදිහට කරන්න
ඒකට වංක මාර්ග වලින් පිළිගැනීමක් ලබාගන්න හදන්න එපා කියලයි
ඔය SLIIT වගේ ඒවා බ්ස්නස් එකක් විදිහට අපූරුවට කරගෙන යන්නෙ
ඇක්වයිනාස් ආයතනය කොච්චර කාලෙක ඉඳන්ද උපාධි දෙන්නෙ
ලන්කාව සින්ගප්පූරුව මෑලේසියාව වගේ කොර ගන්ඩ බෑරි බාධකය තමයිලු සයිටම් එකට විරුද්ධ වෙන එක. ඒ රටවලට පිට රටවල් වල ලමයි සිය දහස් ගනන් ඈවිත් ඉගෙන ගන්නවලු. ඒ රටවලට විශාල ආධායමක් එනවලු. අපේ රට එහෙම කර ගන්ඩ බෑරි අපි ඉතුරු වෙලා තියන එකම උපාදිය වෙච්ච වෛද්‍ය උපාධිය විකුනන එකට විරුද්ධ වෙන හින්දලු. එතකොට මේ අපේ රටේ තියන SLIIT උපාදි දෙන්ඩ පටන් අරනුත් දෑන් අවුරුදු 15ක් විතර වෙනවා. ඈක්වයිනාස් අඩු තරමින් නන් අවුරුදු 30ක් වත් වෙනවා ඈති. මෙව්වගේ තව ආයතන සීයක් විතර ලන්කාවෙ තියනවා. මේවයෙ ලෝකෙ තියන ඔක්කොම උපාධි ටික දෙනවා. LLB උපාධියත් මෙහෙ දෙනවා. දෑන් අපේ රටේ සල්ලි තියන ලමයි පිටරට යන් නෑද්ද LLB කරන්න? අපේ රටේ තියන ඒවට පිට රට වල ලමයි කී දෙනෙක් එනවද? දෑන් ලන්කාව සින්ගප්පූරුව මෑලේසියාව වගේ වෙන්ඩ ලඟයිද? මෙහෙ වෛද්‍ය උපාධිය මුදලට විකුනන්ඩ කියල කෑ ගහන්නෙ ලේසියෙන් දොස්තරලා වෙන්ඩ කෑමති කෝටි ගානක් සල්ලි වියදම් කරන්ඩ පුළුවන් කට්ටිය. ලන්කාවෙ A/L විබාගෙ නොමිලේ හෑමෝටම කර හෑකිනෙ. එක පාරක් නෙමෙයි තුන් පාරක්ම නොමිලේම කර හෑකිනෙ. තුන් පාරක් කරලත් කරගන්ඩ බෑරි කෙනෙක් වෛද්‍ය වරයෙක් වෙන්ඩ සුදුසුද?
ජනතාවගෙ බදු මුදල් වලින් ඉගන ගෙන නවලෝක මුදලාලිගෙ ඉස්පිරිතාල වල කඩ වල දිස්පැන්සරි දා ගෙන බෙහෙත් කොරල සල්ලි හම්බ කොලාට ප්‍රශ්ණයක් නැහැ. ලකුනු කිහිපයක් අඩු අය තමන්ගෙ මුදල් වලින් රට ගිහිල්ලා ඉගන ගෙන අැවිත් ඒ් වැඩේ කොලත් ප්‍රශ්ණයක් නැහැ. රට යන විදේස විනිමය ඉතුරැ කොරගන තමන්ගෙ සල්ලි වලින් ලංකාවෙ වෙෙද්‍ය විද්‍යාලයක ඉගන ගෙන වෙෙද්‍යවරයෙක් වෙන එක වැරදිය්. මේක මහ පුදුම ලෝකයක්.
තමුන් නොදන්නවට ස්ලිට් එක එංගලන්තේ තියෙන ලෝකේ පිළිගත් කැම්පස් එකක් එක්ක හවුල්, සඉටම් එක හවුල් මොකක් එක්කද?
pudgalika adyapana ayathana unath hema ayathanayakma eka wage yai salakana…ehema hithena ayata mole thiyenawada?????? …….saitam kiyanne……pudgalika montesuriyakda???…..mehema hithana aya nisa thamai ape ratata kelawenne…….
ටොයි ලොජික් කියන්නෙ මේවාට තමයි..ඉගෙන ගනිල්ලා
Gonnunta Buuruwanta Harakunta therenne naha mona tution ekata giyath waadiwena wibagaya rajayen pawathwana ekak kiyala…Malabe upadiyai rajaye upadiyai athara wenasa nodanna nuugath bathbalayo.
Montessori, medical faculty wenasa dan nathi ewwoda me amathila?
ඔය මොන්ටිසෝරි කියල කිවුවේ පාර්ලිමේන්තුවට වෙන්න ඇති, අනේ ඒක නං වහන එකමයි කරන්න තියෙන්නේ. කාර් වලින්ම විතරක් කෝටි 400-500 කෑලි කීයක් ඉතුරුද?
මන්තිරිලා උනාට මොලේ නැති හරක්. වෙන මොනවා කියන්නද?