සයිටම් දොස්තරලාට විරුද්දව රජයේ දොස්තරලා වැඩ වර්ජනයක් කැදවති..

February 2, 2017 at 6:48 pm | lanka C news
සයිටම් දොස්තරලාට විරුද්දව රජයේ දොස්තරලා වැඩ වර්ජනයක් කැදවති..

සයිටම් වෛද්‍ය උපාධිය නීතිගත කිරීමට අධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව රට ක‍්‍රියාත්මක වන පරිදි වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් අරඹන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ආණ්ඩුවට මේ සම්බන්ධයෙක් සතියක කාලයක් ලබා දෙන බවත් එම කාලය තුලදී විසදුමක් නොලදහොත් එම වෘත්තීය ක‍්‍රියාමාර්ගය ගන්නා බවද අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමය කියා සිටියේය.

මේ අතර වෛද්‍ය සිසුන්ට අද දිනයේ පොලීසිය විසින් එල්ල කල ප‍්‍රහාරයට විරෝධය පල කරමින් හෙට දිනයේ පෙරවරු 8 සිට පස්වරු 12 දක්වා රට පුරා දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කරන බවද සංගමය කියා සිටී.

118 views

29 Comments to “සයිටම් දොස්තරලාට විරුද්දව රජයේ දොස්තරලා වැඩ වර්ජනයක් කැදවති..”

  1. උතුවන්කන්දේ සරදියෙල් says:

    කොරපල්ලා. තොපිට පුලුවන් ඔච්චරනෙ. බල්ලො.

    • Dr. know says:

      මෙන්න මේ දොස්තර මාෆියාව නිසා තමයි අද පොදු ජනතාව පවා SAITM එකට කැමති.
      ලෙඩ්ඩු මරන් තමයි තමන් ගෙ කල්ලියේ අයිතිවාසිකම් රැක ගන්න යන්නෙ හැමදාම​.

      GMOA එකේ වැදගත් කම නැති වෙලා මේ පහත් තත්ත්වෙට වැටුනේ කැම්පස් වල දේශපාලනේ කරපු JVP රස්තියාදු කාරයින් දොස්තරල වෙලා ඇවිත් එකේ පාලන බලයට රිංගුවට පස්සෙ.

    • දොස්තර පුතා says:

      ඔය දොස්තර සභාව ආයුර්වේද දොස්තරලා සමතැන් ඉල්ලුවා කියලත් කාලයක් බෙරිහන් දුන්නා.

    • Mr Nevil says:

      සයිටම් හිතවාදීන් සහ ඇමතිලා කියන්නේ සයිටම් නිසා පිට රටට ලංකාවෙන් වෛද්‍ය අධ්‍යාපනය සඳහා යන සල්ලි ඉතුරුකරන්න පුළුවන් ලු නේ .ඇයි සිංහල අයුර්වේද වෙදකම ඉගෙන ගෙන සල්ලි ඉතුරුකරගන්න බැරි ??? ඔය කොයි දොස්තරත් ඉගෙන ගන්නේ සමාජේ පොරවල් වෙන්න මිසක් මිනිස්සුන්ට සෙතක කරන්න නෙමෙයි .

  2. Dushantha says:

    යන විදිහට වෑඩේ ලේසි වෙන එකක් නෑ වගේ. ගෑනියෙක් මිනිහෙක් කොරන්ඩ විතරයි බෑ කිය කිය හිටිය JR ටත් දොස්තරලා ඉස්සරහා දන ගහන්ඩ උනා.

  3. karu says:

    සඉටම් දොස්තරලා ටික පුද්ගලික ඉස්පිරිතාල වල මැති, ඇමති ලගේ පවුලේ අයවලුන්ට බෙහෙත් දෙන්න පමණක් යොදා ගත්තොතෝ හොදා, මොකේ සාමාන්‍ය ජනතාව වන අපි ඒ වගේ අයගෙන් බෙහෙත් ගන්න බයඉ, මේවා ඉතින් ලොක්කෝ කල දේ නිසා ඒ අයගේ පවුල් වල අය ඉ අවදානම ගත්තට කමක් නැහැ

    • ducky bird says:

      අපි නම් බය හරියට ඉගෙන ගන්නෙ නැතුව අනුන්ට ඉරිසියා කර කර පාරවල් ගානෙ රස්තියාදු ගහපු රස්තියාදු කාරයින් ගෙන් බෙහෙත් ගන්න​.
      පුද්ගලික අංශයෙ දරුවන් විනය ගරුකව වැදගත් ලෙස හොඳින් ඉගෙන ගෙන ආවම අපි යන්නේ ඒළමයින් ගෙන් බෙහෙත් ගන්න​. උඹල වගේ කොළඹ, මාතර​, නුවර ට්‍යුශන් ඇවිල්ල හද්ද පිටිහරින් විභා ගෙ අරන් ටවුන් වල නියම බුද්ධිමතුන් ව හලල අඩු ලකුණු වලට කැම්පස් ඇවිත් රස්තියාදු ගහන ඉංග්‍රීස් දන්නෙ නැති , මනුස්ස කමක් නැති ඉරිසියාකාර​ මරුමූස් උන් ගෙන් නම් මිනිස්සු බයයි බෙහෙත් ගන්න .

      • wijebahu says:

        Wel said man, exactly thats the truth.

      • Sunimal says:

        තමන්ගේ මෝඩ කම තමා ඔය වගේ කතා වලින් පේන්නේ.. laksha 120ක් වියදම් කරලා එන කෙනා මුලින්ම බලන්නේ ඒ ගාන cover කර ගන්නනේ.

  4. යුක්තිය says:

    හැමෝම දොස්තරල වෙලත් බෑ… තව කෙනෙක්ගෙ අනාගත බලාපොරොත්තු වලට පහර ගහන්ති බෑ…මහින්ද මහත්තයගෙ අාන්ඩුවක් අාවට පස්සෙ වත් අපේ රටේ අධ්‍යෙපන ක්‍රමය වෙනසි කරන්න ඕන…වෙන රට වල් වල එක වෘත්තියක් විශේෂ කරල සලකන්නෙ නෑ…මෙහෙ විතරයි දොස්තර කම ලොකු කරන් දගලන්නෙ…

    • චන්දන says:

      ඒ විශේෂ කම රැක ගන්න තමයි මෙච්චර දගලන් නේ . අඩුම ගානේ සයිටම් ලමයි ට කඩ ඉම විබාගෙ ක් වත් දාලා කස්ටිය අඩුවෙන් තියාගන්න පුලුවන් උනොත් ….., එතකල් සටන් …අන්තරය නම් ඉතින් පත්තුවෙච්චි ගමන් නේ …

      • කපිල says:

        saitm එකේ අය එහෙම කඩඉම් විභාග ලියන්න බ කියන එකනේ ප්‍රශ්නේ.රට ගිහින් mbbs අරන් එන අය act16 කියන ලංකාවේ exam එක ලියනවා.ඒත් saitm අය ඒක ලියන්න බෑ කියනවනේ

  5. Udara says:

    Great… We are with you…

  6. Ahinsaka says:

    Kar…i balu dostharala ahinsaka leddu maragena kaapiya

  7. JON Bass says:

    Lankaawata sammath nithi rithi walin paalanaya wna paudgalika adyapana aayathana athyawashayayi. Lokaye diyunu onema rataka mewa kriyathmaka wenawaa. Fiji wage ratwal walath me wage aayathana thiyenawaa. Rajayen paalanaya karanwaa. Eyalath ispirithaalawala beheth karnawaa. Japanese krmayata first Quantity second Quality. Anagatha parapurata mewa oone. satan paata asadaharaniyi yaluwane.

  8. DRS says:

    Where does teh stupidity end? A strike will not change the decision.
    Come on doctors. Introduce a entry exam before people are given registration to all newly qualified med students.
    Then you can separate the good and the bad.

  9. ඔව් ! අපි සහයෝගය දෙන්න ඕනෑ !
    නිදහස් අද්යාපනයට විරුද්දව දුන්න මේ නඩු තීන්දුවට එරෙහිව අපි පාරට බහින්න ඕනෑ !
    දොස්තරලා ම වෙනුවෙන් නොවේ !
    අපි රන් කිරි කට ගෑව …
    අපි තිරිසනුන් නොකරපු …මිනිසුන් විදිහට හිතන්න උගන්නපු නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් !
    දුප්පත්කමේ අනන්ත ආගදයේ හිටපු …..
    දුක දිනාගෙන ජීවිතය ජය ගත්ත …. ,..
    ජීවිතය ජයගෙන තමන්ට ළමා කාලයේ උරුම වූන කටුක දුක …
    ජාතියේ අන් දරුවන්න්න්ට නොලැබෙන්න
    තමන්ගේ පක්සේ …D.S.Senanayake.
    Sir.John Kothalawala…
    විරුද්ධ වෙද්දී …තමන්ව මීලග මැතිවරණයෙන් තමන්ගේම පක්සේ නායකයා පිටුපස්සෙන් ඉඳල
    පිහියෙන් අනින බව දැන දැන
    නිදහස් අධ්‍යාපනය අපි වෙත විසිකර
    ගෙදර ගිහින් ..දිළින්දෙක් විදිහට මිය ගිය
    c.w.w.kannangara ශ්‍රීමතානන් !
    අපිට එක දුන්නේ දිවි හිමියෙන් රැක ගෙන ඊලග පරපුර වෙත තිලින කරන්න ! රන් කරඩුවක් වගේ !
    රුපියල් සත වලට විකුනන්න නොවේ !
    මට දොස්තර කෙනෙක් වෙන්න බැරි වුනාට ..කමක් නෑ !
    මගේ දූ පුතුන්ට දොස්තරලා වෙන්න බැරි වුනාට කමක් නෑ !
    එත් අපි හැමෝම මිනිස්සු විදිහට ජීවත් වෙනවා ..නිවට නියාලු නොවී ..
    මම මැරිලා අයෙත් …මේ රන් පොලවේ උපදින දවසට ..!
    නිදහස් අධ්‍යාපනයත් ඉතිරිව තියෙන්න ඔිනෑ… රුවන්වැලිසෑය වගේ..
    ජය සිරිමා බෝ හාමුදුරුවෝ වගේ …! ඊලග පරපුර වෙනුවෙන් !
    අත්තම්මා දුන්න හුළු අත්තෙන් …පාන්දර හතරට නැගිටලා !
    ඊයේ හවස හෝදපු ..වතුර බහින තෙත කලිසම ඇඳගෙන
    පාන්දර පහ හමාරට යන කොලඹ බස්
    හති දම දමා දුවල ..දිනා ගත්ත
    නිදහස් අධ්‍යාපනය නිසා .. මම අද
    නිදහසේ හිතනවා ! නිදහසේ කතා කරනවා !
    මිනිහෙක් වගේ !
    දොස්තරලා …පාරට බහින්නේ …වුන් වෙනුවෙන් නොවන බව
    මම දන්නවා …! මොකද මේ ක්‍රමය තුල එක් කෝටි විසිපන්ලක්සයක්
    බල්ලො මරලා හරි ……තමන්ගේ දරුවන් වෙනුවෙන් චැනලින් කඩෙන් හම්බ කරන්න දොස්තරලට පුළුවන් !
    මට බැ ! බෑ ! බෑ ! ඒ නිසා මම දන්නවා …දොස්තරලා පාරට බහින්නේ මම ආදරය කරන නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් බව !
    ඔව් ! හෘද ශාක්ෂියක් ඇති …., නිදහස් අධ්‍යාපනය පිහිටෙන් ..මිනිස්සු වගේ ඉන්න ..
    හැම සහෘදයෙක්ම බැහැපල්ලා පාරට ! අපි ආදරය කරන ..අපිට පිහිට වුන නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් !

    කවුරු හරි එකෙක් …නිදහස් අධ්‍යාපනය පිහිටෙන් ඉගෙන ගෙන ..
    SAITUM වලට පක්ෂව කතා කරනවානම් ..මට ඌ ගැන කියන්න තියෙන්නේ එක දෙයයි !
    ” ඌ උගේ අම්මට ජාතක වෙච්ච තුප්පහි තිරිසනෙක් !

    • Doctor says:

      Fight together win together. Thank you brother.

    • Disce aut descede says:

      මෙන්න මුන් ගෙ ආකල්ප​.
      නිදහස් අද්‍යාපනේ කියන්නෙ මොකක් ද කියලවත් දන්නෙ නැති මෝල්ලු.
      පුද්ගලික විශ්ව විද්‍යාලෙයි නිදහස් අද්‍යාපනෙයි පටලවන්නෙ හොර කපටි. නිදහස් අද්‍යපනේ දුන්නෙ ජේවීපී රතු හොරු නොවේ. උන් අනුන් ගෙ පානෙන් එළිය බලන කපටි රැලක් පමනයි.

      මුන් කියන විදියට පෝසත් මිනිස්සුන් ගෙ සල්ලි බදු ගහල අරගෙන හුලු අත්ත පත්තු කරන එකාට නොමිලේ දෙන එක නිදහස් අද්‍යාපනේ !
      යකෝ නිදහස් අද්‍යාපනේ ඔහේ තියෙනව . ඒකත් නොමිලේ දෙන්නෙ නෑ.

      සල්ලි උපයාගත්ත එකා ගෙවල් හදනව​. දරුවන්ට මස් මාලු බිත්තර කවනව​. දරුවන්ට උගන් වනව​. හොඳ හෝටල් වල සැප ගන්නව​. උඹ දුප්පත් කියල ඒව නවත්තල පිලිකන්නෙ ලගීද වෙනත් මිනිස්සු.

      උඹල මහ කුහක හැත්ත​. ඒක තමයි හැමදම හිඟන්නො වෙලා ඉන්නෙ.
      උඹලගෙ ගල් යුගයේ චින්තනයන් අදට ගැලපෙන්නෙ නෑ.

      • wijebahu says:

        well said bro.

        • Viz says:

          සිරාම කතාව බ්‍රෝ…මුන්ට ළමයි දාන්න ලොකු ඉස්කෝල ඉල්ලන්නයි දීමනා ඉල්ලල ස්ට්‍රයික් කරන්නයි මුවාවෙන් නිදහස් අධ්‍යාපනයෙ නම තමයි විකුනන් කන්නෙ..මහලොකු රජයේ දොස්තරල..ඒත් ලගින්නෙ ප්‍රයිවට් ඉස්පිරිතාලෙ..ඔය ප්‍රයිවට් ඉස්පිරිතාල ටික දියල්ලකො SAITM උන්ට..දීල කියපල්ල මිනිස්සුන්ට ප්‍රයිවට් ඉස්පිරිතාලවලට යන්නෙපා කියල..දොස්හොරු..දොස්තර කෙනෙක් නිල භාරගද්දි hyppocratic oath එකෙන් දිවුරුම් දෙනව කවදාවත් රෝගියෙක්ව නොසළකාහරින්නෑ කියල..දැන් බලහන්කො පෞද්ගලික ප්‍රශ්න වළටත් රජයත් එක්ක ගැටුම් වළටත් අන්තිමට සාමාන්‍ය ජනතාවයි බිල්ලට දෙන්නෙ..

    • Kandy Lamissi says:

      අනේ මල්ලී දොස්තරලා බහින්නේ ඔයාගෙ අද්‍යාපනේ නිසා නෙවි. ඒක ඒ අය කරන මායමක්.
      මේ රටේ තියෙන දොස්තර මාෆියා කල්ලිය ලෙඩ්ඩු මරල හරි තම බලය රැකගන්න දරන උත්සාහයක් මේ.

      මේ අය බයයි පුද්ගලික අද්‍යාපනේ ගුණාත්මක බව ඉහල ගිහින් ඒ ගොල්ලගෙ රැස්පට් බහී කියා.
      SAITM වගේ ඒවගෙ ඉගෙන ගන්නෙ වැදගත් පවුල් වල ලමයි. ඒ අය කවදවත් අනාගතෙයේදී ස්ටයික්කරන්නේ නෑ.

  10. GOD SUMANASAMAN says:

    Now Time to finished HOMOSEX RW AND BORUKIYANA APPASIRA for benefit of Sri Lanka. We request doctors to commence strike tomrrow for Tracy to kujitha Police and Junta judiciary

Main News