සයිටම් නඩු විභාගයෙන් විනිසුරු ඉවත් වේ..

June 1, 2017 at 10:40 am | lanka C news
සයිටම් නඩු විභාගයෙන් විනිසුරු ඉවත් වේ..

මාලබේ පුද්ගලික වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් ලබා දුන් අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගොනු කළ පෙත්සම් විභාගයෙන් විනිසුරු විජිත් මළල්ගොඩ මහතා ඉවත් විය.

ඒ බව ඔහු අධිකරණය හමුවේ කියා මිටි අතර ඔහු කියා සිටියේ කලින් අභියාචනාධිකරණ විසින් දුන් තීන්දුවට තමන් සහභාගී වී ඇති නිසා ඉවත් වූ බවයි.

31 views
Main News