සයිටම් නිසා 88-89 වැනි භීෂණ යුගයක් නැවතත් එන මූලික ලක්ෂණ
June 29, 2017 at 5:30 pm | lanka C news
අද වන විට රටේ ප්‍රබල ලෙස මතු වී ඇති සයිටම් වෛද්‍ය උපාධිය සම්බන්ධ ගැටළුවට නිසි විසදුමක් නොලැබුනහොත් 1971, 1989 ආදී භීෂණ යුගයකට නැවත තල්ලූ වී යනු ඇති බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.
සංගමයේ ලේකම් ඩබ්.එම්.එම්.ඩී. වීරසේකර මහතා පෙන්වා දෙන්නේ මෙම ගැටළුවේදී දෙපාර්ශ්වයම දැඩි තීරණවල සිඨිනු දක්නට ඇති නිසා භීෂණ යුගයකට තල්ලු වීමේ අවදානමක මූලික ලක්ෂණ දැනට පෙනෙන්නට ඇති බවයි.