සයිටම් ප‍්‍රධානියාට වෙඩි තබයි..

February 6, 2017 at 9:40 pm | lanka C news
සයිටම් ප‍්‍රධානියාට වෙඩි තබයි..

මුහුණ ආවරණය වන ලෙස හෙල්මට් සහිතව යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මාලඹේ සයිටම් අධ්‍යාපන ආයතන ඉදිරිපිටදී එහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍යවරයාට වෙඩි තබා තිබේ.

ප්‍රහාරයෙන් නිලධාරියාට හානියක් සිදුව නොමැති අලර පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

13 views

15 Comments to “සයිටම් ප‍්‍රධානියාට වෙඩි තබයි..”

  1. sasi says:

    දොස්තර මහත්තුරැ නිදහස් අධ්‍යාපනය සුරකිමුයි අරක මේකයි කියා කිව්වත් ඒ අයගේ ඇත්ත පැටිකිරිය. සමසෞඛ්‍ය උපාදිය වසර 4 සිට වසර 3 කප්පාදුකර ඉගෙනීමේ අයිතිය අවුරැද්දකින් අඩුකලේ තමුන්ගේ උපාදිකාලසීමාවට සමාන වේයැයි බියටද නැත්තම් නිදහස් අධ්‍යාපනය ගැන සිතාද සෞඛ්‍යයේ ප්‍රමිතිය ගැන සිතාදැයි ප්‍රමිතිය ගැන දැන් බොරැවට කියෝන දොස්තර මහත්තුරැන්ගෙන් මට අහන්නට ඇත.
    සම සෞඛ්‍ය සිසුන්ට මෙතරම් සුදුසුකම් තිබුනත් වසර ගනනක් යනතුරැ රජයේ රැකියාවලට ඒමට දොස්තර මහත්තුරැ ඉඩ නොදුනි.
    වසර 4 උපාදිදාරීන්ට මෙරට ලැබෙන sl කාන්ඩයේ වැටුප වෙනුවට අදටත් වසර 2 ඩිප්ලෝමා වේතනයෙන් එහා සතපහක් සම සෞඛ්‍ය උපාදිදාරීන්ට නොදෙන්නට වෛද්‍යවරැ කටයුතුකර ඇත.

Main News