සයිටම් ප්‍රධානියාට වෙඩි තබයි..
February 6, 2017 at 9:40 pm | lanka C news
මුහුණ ආවරණය වන ලෙස හෙල්මට් සහිතව යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මාලඹේ සයිටම් අධ්‍යාපන ආයතන ඉදිරිපිටදී එහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍යවරයාට වෙඩි තබා තිබේ.
ප්‍රහාරයෙන් නිලධාරියාට හානියක් සිදුව නොමැති අලර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.