සයිටම් ප‍්‍රශ්ණයට ජනපති උත්තරයක් දෙයි.. සුදුසුකම් ඇති සිසුන් කොතලාවල ආරක්‍ෂක වෛද්‍ය පීඨයට..

February 22, 2018 at 8:03 am | lanka C news
සයිටම් ප‍්‍රශ්ණයට ජනපති උත්තරයක් දෙයි.. සුදුසුකම් ඇති සිසුන් කොතලාවල ආරක්‍ෂක වෛද්‍ය පීඨයට..

මාලබේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුව ලබන සිසුන් සිදුසුකම් පරීක්‍ෂා කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයට ඇතුළත් කර ගැනීමට තිරණය වී ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දි ඊයේ පැවති සාකච්ඡාවකදීය.

සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන සිසුන් 1000ක් පමණ මූලික සුදුසුකම් පරීක්ෂා කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයට ඇතුළත් කර ගැනීමට මෙහිදී තීරණය විය.

22 views

9 Comments to “සයිටම් ප‍්‍රශ්ණයට ජනපති උත්තරයක් දෙයි.. සුදුසුකම් ඇති සිසුන් කොතලාවල ආරක්‍ෂක වෛද්‍ය පීඨයට..”

  1. RW says:

    This shows the weakness of this government. Nobody knows what’s happening. Decision might change tomorrow. Leaders without backbone. GMOA mafia is allowed to run the country.

  2. ගන්ජ බන්ඩා says:

    අනේ සිරිසේනගෙ තීරන! අර ලන්ඩන් හයිකොමිෂන් එකේ සේවය කරපු කොටින්ට ලක් කොඩිය පෙන්නපු නිසා වැඩ තහනම් කොරපු තානාපති නිලධාරී නැවත සේවයෙ පිහිටෙව්ව සිරිසේන කිව්වා. ඔන්න ඊයෙ පෙරෙයිදා රනිල් අාණ්ඩුව ඔහුව ලංකාවට ගෙනල්ලා කියල ප්‍රවුර්ති වල ගියා. ලැජ්ජ නැති සිරිසේන

    • kdtv says:

      ඒ නිලධාරියා ලන්කාවට ගෙනල්ල කියනවා මටත් ඇහුනා.
      මම දන්න විදියට ජනාධිපති ඔහුව එදා නිදොස් කොට නිදහස් කලා නෙවෙයි. වීඩියෝවක තිබු පමනින් ක්ෂනිකව සේවය අත්හිටුවන්න බෑ කියන පදනමේ ඉදලා, තාවකාලිකව සේවයේ පිහිටුවීමක්.
      ඒනිසා වැරදිවලට අපිත් ඔහුව විවේචනය කරනව. ඒත් නිකන් පොරගේ සරම දැක්කත් බනින ලෙවල් එකට් වැටෙන්න එප. ටිකක් මැචුවර් වෙයන්.

      • ගන්ජ බන්ඩා says:

        මම දුන්නෙ සිරිසේනගෙ කතා සහ වැඩ ගැන උදාහරනයක් පමණය්.

      • ජයනාත් says:

        සිරිසෙනව සුදනා කරන්න සිංහලෙන් ලියන කස්ටියක් දාලා වගේ කොල්ලන්ගේ බාෂාවෙන් ලියන්නේ කපටි කමට .සිරිසේනගේ සරම නෙවෙයි යකෝ “සි “කියන සද්දේ ඇහුනත් දැන් රටේ මිනිස්සු තුහ් කියල කෙල ගහනවා .උඹ මෙතන කුලියට කහිනවා.මොනවද සිරා උඹට පොරොන්දු උනේ ?

  3. thanks for the wise decision taken. not to please selfish, money minded ./some/ so-called few doctors
    but for making room for thousands of innocent students of Saitam campus to continue their studies without any barriers (I am an academic. no any sort of connection with anyone at Saitam

  4. de silva says:

    Good decision. I think acceptable to all parties.
    Thanks president

  5. Dushantha says:

    මේක කොහොමද සිරිසේනගෙ තීරනයක් වෙන්නෙ. මේක තමයි GMOA එක කරන්න කියලා ඉල්ලපු දේ. අන්තිමට GMOA එක කියපු දේ කරලා ඒක සිරිසේනගෙ තීරනයක්ලු.

  6. සිරිසේන says:

    ඔව්. GMOA KIVVe meka thama. Mulinma meka kala nam gataluwa iwarai.

Main News