සයිටම් මදිවාට තව එකක්.. තවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් එයි..

April 21, 2017 at 8:02 am | lanka C news
සයිටම් මදිවාට තව එකක්.. තවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් එයි..

2018 වසරේදී මෙරට තුල තවත් පුද්ගලික වෛද්‍ය විද්‍යලයක් ආරම්බ කිරීමට සැලසුම් කර ඇති බවට වාර්තා පලවෙයි.

විදෙස් මාධ්‍ය උපුටා දක්වමින් එම වාර්තාවන් සදහන් කරන්නේ බෙලරූස් වෛද්‍ය විද්‍යාලය විසින් මෙම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්බ කිරීමට නියමිත බවයි.

දැනටමත් එහි මූලික සැලසුම් සකස් කරමින් ඇතැයිද එම ආයතනයේ පිරිසක් මෙරටට එවීමට සැලසුම් කර ඇතැයිද වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙයි.

62 views
Main News