සයිටම් මුවාවෙන් ආණ්ඩු විරෝධී වැඩපිළිවෙලක්…

February 3, 2017 at 5:30 pm | lanka C news
සයිටම් මුවාවෙන් ආණ්ඩු විරෝධී වැඩපිළිවෙලක්…

සයිටම් ආයතනය මුවාවෙන් ආණ්ඩු විරෝධී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (03) පැවැති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය. රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් අද (03) දින ක්‍රියාත්මක කරන ලද සංකේත වැඩවර්ජනය පිළිබද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කරන ලදි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

34 views
Main News