සයිටම් මුවාවෙන් ආණ්ඩු විරෝධී වැඩපිළිවෙලක්…
February 3, 2017 at 5:30 pm | lanka C news
සයිටම් ආයතනය මුවාවෙන් ආණ්ඩු විරෝධී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (03) පැවැති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය. රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් අද (03) දින ක්‍රියාත්මක කරන ලද සංකේත වැඩවර්ජනය පිළිබද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කරන ලදි.
මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය
ආණ්ඩු විරෝධයක් අමුතුවෙන් හදන්න ඕන නෑ.ඒක හැදිල ගොඩක් කල්..ඉස්සල්ල චන්දෙ තියපංකො හැකර වැසිකිළි කටා..
පලමුව කියනු ඇයි එහෙමනම්….
ඔබේ ජීවිතයත් මරණයත් රෝගයට බෙහෙත් දාගන්න ඔබ සිංගප්පූරු ගියේ පෞද්ගලික ඉස්පිරිතාලෙකට … කොතලාවල ආරක්ෂක පීඨයේ ආරම්භ කළ වෛද්‍ය පීඨයට නොගොස් !
එයත් මුදලට අධ්‍යාපනය ලබාදෙන පෞද්ගලික වෛද්‍ය පීඨයක්.!
අනික ඔබේ භාර්යාවනේ ලංකාවේ මුලු ඉස්පිරිතාල ඔක්කොගෙම ලොක්කි !!
මොනවද කරගන්න බැරි..
දැන් ගැහැනු-පිරිමිත් ….පිරිමි-ගැහැනු කරන වෛද්‍ය ශලයකර්ම කරන යුග කාලෙක..!!
තව ටිකකලකින් ඔබ කියාවි මෙන්න මෙහෙම…!
අපිට රටේ ප්‍රශ්ණ විසඳන්න “”පෞද්ගලික පාර්ලිමේන්තුවකුත් “” ඕනි කියල !!
ඒකට හොඳම සුදුස්සා දැන් පාර්ලිමේන්තුවෙ ඉන්න මගේ පුතා තමයි නායකය වෙන්න ඕනි කියල !
ඒකෙ නම “” ටයි-සන්”” කියල !!
වේදවරුනි , ඔබලාගේ සමාජ ගවුරවය හා පිළිගනිම විනාස කරන්න මේ මෝඩ මිනීමරු දේශපාලන ප්‍රෝඩාවක් කරන මේ අන්තරේ පිස්සු කාලකන්නින්ට ඉඩ දෙන්න එපා. සයිටම් ප්රශ්නයේදී සාධාරණ ජනතාව ඉන්නේ අන්තරේ සමග නොවෙයි. දැනට නොදන්නවානම් ඉදිරියේදී තේරෙයි.