‘සයිටම් රජයට පවරා දීමට සූදානම්’.. – සයිටම් ලොක්කා කියයි..

February 18, 2017 at 2:10 pm | lanka C news
‘සයිටම් රජයට පවරා දීමට සූදානම්’.. – සයිටම් ලොක්කා කියයි..

සයිටම් ආයතනය රජයට පවර දීමට තමන් සූදානම් බව එම ආයතනයේ සභාපති මහාචාර්ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා පවසයි.

මාසිකව මිලියන 50ක පමණ මුදලක් ආයතනයේ ණය ගෙවීමට, නඩත්තුවට, පඩි ගෙවීමට වැයවන බවද පවසන ඔහු ඒවාද රජය විසින් බාරගත යුතුව ඇති බව සදහන් කරයි.

218 views
Main News