සයිටම් ලොක්කා මැර පිරිසක් සමග රෝහලකට කඩා පැන යකා නටයි..
August 25, 2017 at 1:20 pm | lanka C news
මාළඹේ සයිටම් ආයතයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා තවත් මැරවරයින් පිරිසක් සමග පානදුර කේතුමතී රෝහලට කඩා පැන එහි තිබූ සයිටම් විරෝධී බැනර් කපා දමා කළු කොඩි ගලවා එහි යකා නට ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමය මෙම චෝදනාව කලේය.