සයිටම් ලොක්කා රටින් යන දවසේ ගුවන් තොටුපල තෙක්ම පොලිස් ආරක්‍ෂාව දීලා..

February 13, 2017 at 11:20 am | lanka C news
සයිටම් ලොක්කා රටින් යන දවසේ ගුවන් තොටුපල තෙක්ම පොලිස් ආරක්‍ෂාව දීලා..

තමන් රටින් පලා ගියේ නැති බවත් විදෙස්ගත වූයේ පොලිසිය දැනුවත් කර බවත් ‘සයිටම්’ ආයතනයේ ප‍්‍රධාන විධායක වෛද්‍ය සමීර සේනාරත්න පවසයි.

තමන් රුසියාවට ගියේ සයිටම් ආයතනයේ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු සමග බවත් පවසන ඔහු තමන් රුසියාවට පැන ගියේ යයි විරුද්ධවාදීන් විසින් ප්‍රචාරය කරමින් සිටින බද කියයි.

තමන් විදෙස් ගත වූ දිනයේදී කටුනායක ගුවන් තොටුපල දක්වාම පොලිසියෙන් ආරක්‍ෂාව ලබා දුන් බවද ඔහු වැඩි දුරටත් පවසයි.

රුසියාවේ සිට මේ අදහස් පලකල සේනාරත්න මහතා තම රාජකාරි අවසන් වූ පසු යලි ශ‍්‍රී ලංකාවට පැමිණෙන් බවත් ඉදිරි පොලිස් පරීක්‍ෂණවලට සහාය දෙන බවත් කියා සිටී.

14 views

2 Comments to “සයිටම් ලොක්කා රටින් යන දවසේ ගුවන් තොටුපල තෙක්ම පොලිස් ආරක්‍ෂාව දීලා..”

  1. daham says:

    ehenam yako wedi thabilla kujeethath havulda?

  2. Police Junta says:

    Country is in mess now

Main News