‘සයිටම් වසා දමනු..’ වෛද්‍ය සිසු දෙමාපියන් අවසන් කැමැත්ත ලියා තබා මාරාන්තික උපාවාසයක් අරඹති..

November 4, 2017 at 2:10 pm | lanka C news
‘සයිටම් වසා දමනු..’ වෛද්‍ය සිසු දෙමාපියන් අවසන් කැමැත්ත ලියා තබා මාරාන්තික උපාවාසයක් අරඹති..

සයිටම් ආයතනය අහෝසි කරන ලෙසත් වෛද්‍ය උපාධිය මුදලට විකිණීම නවතන ලෙසත් බල කරමින් මාරාන්තික උපවාසයක් හෙට දිනයේදී කොළඹදී ආරම්භ වීමට නියමිතය.

මෙම උපවාසය පවත්වන්නේ රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ දෙමව්පියන් විසිනි.

මෙසේ උපවාසයේ නිරත වීමට නියමිත දෙමවුපියන් මේ වන විට සිය අවසන් කැමති පත්‍රයන්ද ලියා අවසන් යයි වාර්තා වෙයි.

රජය විසින් සයිටම් ගැටළුව සම්බන්ධයෙන් මේ වන විට යෝජනා කර ඇති විසදුම් සදහාද මොවුන් විරෝධය පල කරයි.

49 views

6 Comments to “‘සයිටම් වසා දමනු..’ වෛද්‍ය සිසු දෙමාපියන් අවසන් කැමැත්ත ලියා තබා මාරාන්තික උපාවාසයක් අරඹති..”

  1. Mongel sajith putha says:

    Only solution is same as what’s happens to RAGAMA private attempt . When looters rule the country, they have no interest to loose the income as business way. Munta henahatha wadinna one ratata karana me aparadeta.

  2. Kondekalu says:

    අපරාදෙ අවුරුදු 20 ලිං

  3. Kondekalu says:

    අපරාදේ අනුන්ගේ ළමයි දොස්තර වෙන එක නවත්තන්න ගිහිල්ලා තමන්ගේ ළමයි දොස්තර වෙන එක බලන්න බැරි වෙනවා.

  4. Wijebahu says:

    Ane sadhu mariyalla.

  5. Felomena says:

    The government should nullify the district quota system for university admissions.

  6. Nuwantha says:

    තමන්ගෙ ළමයින්ට බෙන්ස් සහ තට්ටු නිවාස ගන්න තියෙන හදිස්සිය….