සයිටම් විරෝධයට අපමණ අගයක්.. කදුළු ගෑස් ජල ප‍්‍රහාර ගසා පන්නා දමති..

January 25, 2018 at 6:48 pm | lanka C news
සයිටම් විරෝධයට අපමණ අගයක්.. කදුළු ගෑස් ජල ප‍්‍රහාර ගසා පන්නා දමති..
සරසවි සිසුන්ගේ සයිටම් විරෝධි පා ගමන විසිරුවා හැරීම සඳහා පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.
ගාලුපාර- කොල්ලුපිටිය මංසන්ධිය මේ වන විට වසා දමා ඇති අතර එම ස්ථානයට රැස්ව සිටි සිසුන්ට මෙම ප්‍රහාරය පොලීසිය එල්ල කර ඇත.
සයිටම් අයතනය නීතිගත කිරීමට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන් මෙලෙස විරෝධතාවයේ නිරත වී තිබේ.
20 views

9 Comments to “සයිටම් විරෝධයට අපමණ අගයක්.. කදුළු ගෑස් ජල ප‍්‍රහාර ගසා පන්නා දමති..”

  1. sarath says:

    thariyanda nelanda thiyenne.

  2. kamalasirikuruwita says:

    රතු දේශපාලන ඩිල් කාරයන් ගේ ලනු කන්නේ නැතුව ගිහිල්ල ඉගෙන ගනිල්ල බං දෙමවුපියන්ගේත් ජනතාවගේත් සල්ලි කාබාසිනියා කරන්නේ නැතුව. උඹල පෙළපාලිවලට බලෙන් ගෙනියන ගෑනු ළමයින්ගේ අපතේ යන ජිවිතයේ වැදගත්ම කාලපරිච්චේදයට කවුද වග කියන්නේ. උඹලට වඩා මේ වයසේ ගහනුදරුවකුගේ කාලය ඔවුනට ඉතාම වැදගත්.

  3. Wijebahu says:

    Break those bastards legs and Arms. munge kakul athapaya kadanna ona. kadulu gas gahala madhi.

  4. Open mind says:

    දෙරණ ට උණුසුම් පුවත්.විනයක් සදාචාර බවක් නැති බංකොලොත් දේශපාලන නායකත්වය ක්

  5. azme says:

    feb10th wenakam isasapam kollo

  6. Wijebahu says:

    Agreed. Good side of Mahinda.

  7. indunil says:

    janapathgae komisamae visaduma kawadada?

  8. kuma says:

    atha nothiya kandulu gas walin kora wenna gahanna

  9. පොල් කඩන්නා says:

    විජේබාහු, දේවක ලට ඔය තරමටවත් හිතන්න, අකුරු ලියන්න පුලුවන් උනේ නිදහස් අධ්‍යාපනය නිසා. නැතිනම් උඹල ගමේ කුඹුරු කොටනව හරි පොල් කඩනව හරි තමයි රස්සාව. මේ විශ්ව විද්‍යාලවල කොල්ලො අතීතයේ ඉඳල නිදහස් අධ්‍යාපනය ‍රැක ගන්න සටන් කළ නිසා තමයි අදටත් තොපි සහ තොපේ දරුවන් ඉහල තැන්වල වැජඹෙන්නෙ. අතීතය අමතක කරන කුහකයො. ඒ කොල්ලො,කෙල්ලො දැන් උපාධියට සුදුසුකම් ලබල ඉවරයි. ඒත් සටන් කරන්නෙ අනාගත පරම්පරාවට. නැතිනම් ඔහේ කැම්පස් වලට වෙල පාඩුවෙ ඉන්න පුලුවන්. අපි අතීතයෙ මේ වගේ සටන් කරපු එවුන්ට නය ගැතියි. ඔය තරම් කුහකයො වෙන්න එපා.

Main News