සයිටම් විරෝධය නොනැවතේ.. අධිකරණ නියෝග නොතකා විරෝධතා ඇරඹේ.. කොළඹ පාරවල් හිරවේ..

July 18, 2017 at 4:40 pm | lanka C news
සයිටම් විරෝධය නොනැවතේ.. අධිකරණ නියෝග නොතකා විරෝධතා ඇරඹේ.. කොළඹ පාරවල් හිරවේ..

සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පවත්වන විරෝධතා පා ගමනක් හේතුවෙන් මේ වන විට කොළඹ කොටුව ආසන්නයේ දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය සමග තවත් සංවිධාන කිහිපයක් විරෝධතාවයට එක්ව සිටී.

මෙම විරෝධතාවයට එරෙහිව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගලයක්ද පනවා ඇත.

191 views

7 Comments to “සයිටම් විරෝධය නොනැවතේ.. අධිකරණ නියෝග නොතකා විරෝධතා ඇරඹේ.. කොළඹ පාරවල් හිරවේ..”

  1. Kamal says:

    දැන් නම් ඉතින් පෙරට්ටන්ට අන්තරේට මහින්ද මහත්තය දුන්න බේත් දෙන්න වෙනවා.

    • Gajaba says:

      Hello Oya Mahindawa Danneth Neha Peratugamin Gena Danneth Neha. Mamath Peratugameen Kawda Kiyala Danneha. Namuth Shisya Viyaparata Challenge Karanna Oya Katawath Beha. Me mona Redde anduwakda Anthare Happune 80 Gannan Aga JR pemadasa wage un ekka Mokada Une. Man Hitanne Oya Eka Ipadilath Nethuwa Athi. Mage Adahasa Awama Wasayen Free education Free helth Thiyenna Ona Ewa Minissunge Badu salli walin pawaththagena Yanne. Mathaka Thiyaganna Mahinda Laga Hitiya Aya Weradikarata Mahinda Kiyanne Sabe Desaprimiyek. E Nisa Thamai Oya kawruth ada pare behala Yanne

      • Kamal says:

        ගොන් මෝල් වහන්සෙ ඉස්සර වෙලා සිංහලෙන් ටයිප් කරන්න ඉගෙනගනින්. මූට මහින්ද මහත්තයා හොඳයිලු. ඒ වුනාට කඩේ යන්නෙ පෙරටුගාමින්ට 😀

        • Gajaba says:

          Yes, Mahinda is good for me because he finished 30 years war. Tell me who is the good learder for you during period from 1948 to 2017. UNP JR is the most responsible person for all of these problem in the country because he implemented this open economic policy without any basis. Now Fu.. Ponil is going to privatize everything including his own wife following stupid advise from world Bank and IMF

          I did not say that I am a supporter of peratu gameen because I do not know about their political ideology. But I know the role of Ssri Lankan students movement in the past.particularly late 80s. Please remember that they are the people who protect the free education. if they do not stand up, Sri Lankan rulers have already privatized both health and education. Please also note that Sri Lanka records high level of humam development index because of ther welfare oriented economic policies. Considering these factors, Mahinda is relatively good leader for Sri Lanka. There is no perfect pure social system under neo-liberal economic context

    • Wijebahu says:

      Munta elawa elawa gahanna ona, kalakanni.

  2. gamarala says:

    Our judicial system has been degraded and respect the common man had to the law of the country is at risk with this kind of decisions given by our courts. Ours is a democratic country and people do have the right to peaceful protests. No court can take that right away and this is what happens when it takes this kind of stupid politically partial decisions.

  3. hitan gedara appuhami says:

    ගමරාළ, මුන්ට ඕව කියල වැඩක් නැහැ.රන්න පොනියටයි, my 3ටයි ඇස් පෙන්නේ නැහැ,කන් ඇහෙන්නෙ නෑ, ස්නායු වැඩ කරන්නේ නැ මුන් දන්න එකම දේ රට කන එක. මුන්ට මේ වගේ ප්‍රශ්න තියෙන එකට කැමතියි, එතකොට මිනිස්සුන්ගේ ආර්ථික ප්‍රශ්න බඩු මිල ගැන අමතක කරලා ඉන්න පුළුවන් ඒ අස්සේ යටින් මුන්ට ඕනකරන දෙමල ඩයස් පෝරාව ඉල්ලන ගේම දෙන්න පුළුවන්.

Main News