සයිටම් වෛද්‍ය උපාධියට එරෙහි විරෝධතා අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක්..- බස්නාහිර මහ ඇමති

June 28, 2017 at 4:40 pm | lanka C news
සයිටම් වෛද්‍ය උපාධියට එරෙහි විරෝධතා අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක්..- බස්නාහිර මහ ඇමති

සයිටම් වෛද්‍ය උපාධියට එරෙහි සටන අධිරාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයක් යයි බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

මහ ඇමතිවරයා මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනියේ වාදපිටිය වැඩසටහනට එක්වෙමිනි.

විඩියෝව මෙතනින්

9 views

4 Comments to “සයිටම් වෛද්‍ය උපාධියට එරෙහි විරෝධතා අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක්..- බස්නාහිර මහ ඇමති”

  1. Nandasoma says:

    මෙයාව මහඇමති කමින් අයින් කරනව කිව්ව විතරයි හැමදේටම පක්ෂ වෙනව! ඩෙංගු වැඩිවෙන්න පළාත්පාලන ආයතන අකර්මන්‍ය වීම බලපාන්නෙ නැතිලු!! සයිටම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ලු!!!

    තව මොනවද?

  2. Dambaraya says:

    Ane gono. Nodanna magulwala ta nayata kahin nathiwa kunu tikka danna thanak hoyapan

  3. "සාධාරණ සෝභිත​" says:

    මෙයා කියන කථාව ඇත්ත​.අධිරාජ්‍යවාදය තියන දිශාව උන්නැහෙ දබර ඇඟිල්ලෙන් පෙන්නනව​.
    “හිස් අවකාශය​,හරියටම ඉසුරු දේවප්‍රිය වගෙයි.හිස් අවකාශය​”

  4. one n. gon shot says:

    ලොක්ක දේශපාළණේ කොලාට අධිරාජ්‍ය වාදය කියන්නෙ මොකද්ද කියල දන්නෙ නැති හැඩයි.ලොක්ක හිතන්නෙ සයිටම් එකෙන් අධිරාජ්‍යවාදීන්ට පහර වැදෙනව කියල​.නෑ ලොක්ක ඉඳගෙන ඉන්න තැනින් නැගිටල ආයෙත් ඉඳගනින් සමහර විට මොලේ සියුම් නහර චප්ප වෙලා ඇති ඉඳගෙනම ඉඳල​????

Main News