සයිටම් වෛද්‍ය උපාධිය ගැන ජනමත විචාරණයක්…?

March 13, 2017 at 3:35 am | lanka C news
සයිටම් වෛද්‍ය උපාධිය ගැන ජනමත විචාරණයක්…?

මාළඹේ සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය පිලිගන්නේද නැද්ද යන්න සම්බන්දයෙන් ජන මත විචාරණයක් පැවැත්විය යුතු යයි සමස්ත ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

6 views

11 Comments to “සයිටම් වෛද්‍ය උපාධිය ගැන ජනමත විචාරණයක්…?”

  1. JON Bass says:

    Ane Ammapaa mehema maha dana muttho. Kale thoge oluwe gahuwanma kaiyalla linda langa inna kabara goyaath kiyaavi.

  2. imalk says:

    Muuta pissuda… nodakin. Muge ysathan AL PASS unu duwa dosthara kenek karanna. Dapan bus eke ticket kadanna.

  3. Dahanayaka says:

    Mun monun kilada hithan inne pirimi nars ge bejekawage

  4. Mahesh says:

    Gemunowo, Me rate private bus okkoma Janasatu karala Langamata pawarala 1980 gananwala Langama thibunu thenata genna one kiyalath Janamatha vicharanayak thiiyapallako.

  5. RW says:

    A 24 year old pregnant mother who got infected with dengue died at Kalubowila hospital this weekend due to the negligence of doctors. Relations kept the coffin near the hospital as a protest. How about GMOA/SLMC stance about this incident who talks a about SAITM standards. Who will give life to the mother and unborn baby.

    • nalaka says:

      කොහොමද ඔප්පු කරන්නේ දොස්තරලගේ වරදින් කියලා

  6. Manushya says:

    This man is the biggest hurdle for his children and the SAITM. It is unfortunate that he doesn’t understand it.

  7. Gons says:

    Muta pissu.

  8. බෙම්පියා says:

    පටන්ගත්⁣ත තැන ඉඳලම බොරුවෙන් වන්චාවෙන් සල්ලි, දේශපාලන, මැර බලයෙන් පවත්වන මේ සක්විතිට නොදෙවෙනි හොර ගුබ්බෑයම වහල දානව ඇර මොන ජනමතවිචාරණද?
    මේ රටේ දැන් නීතියක් කියල දෙයක් ඇත්තේම නැද්ද?

  9. බබානිස් says:

    දැං එතකොට හොරට කසිප්පු පෙරන තැන් ටිකත් අර්ධ රාජ්‍ය කරයි නේහ්!!
    නැත්තං එයාලගෙ මානව හිමිකම් අවුල් නෙ!!
    ටෟකන්ඩ තව ජනමතවිචාරණ..

  10. Hithuwakkaraya says:

    ණය ගෙවාගන්න බැරුව කොහොමත් බැංකුවට සින්න වෙන්න යන ⁣පාඩු ලබන රෝහල සක්විති නෙවිල් අත දිගඇරල දෙනව රජයට.
    ඊට පස්සෙ ඒ ණය මහජනතාවට ගෙවන්න කියල.
    කෝටි එකහමාර නිකම්ම නෙවිල් මුදලාලිගෙ සාක්කුවට.
    මේ ඔක්කොම ඉතිං බස් ගැමුණුව වගේ කළු මුදලාලිලගෙ , දේශ පාළුවන්ගෙ මෝඩ දරුවොන්ට දොස්තර සහතිකයක් දෙන්ඩ මිසක් වෙන මොකටද..ඔන්න ඕකයි හැබෑ තත්වය!!

Main News