සයිටම් වෛද්‍ය උපාධිය පිලිගැනීම නිසා රජයේ වෛද්‍යවරු දැඩි තීන්දුවක් ගනී..
January 31, 2017 at 12:40 pm | lanka C news
සයිටම් ආයතනය විසින් ලබා දෙන වෛද්‍ය උපාධිය පිලිගන්නා ලෙස අභියාචනාධිකරණයෙන් ලබා දුන් නියෝගය සම්බන්ධයෙන් විශේෂ සාකච්චාවක් සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව කැදවා තිබේ.
මෙම බ්‍රහස්පතින්දා පැවැත්වෙන එම මධ්‍යම කාරක සභා හමුවේදී දැඩි තීරණ ගැනීමට නියමිත බවද සංගමය සදහන් කරයි.