සයිටම් වෛද්‍ය උපාධිය පිලිගැනීම නිසා රජයේ වෛද්‍යවරු දැඩි තීන්දුවක් ගනී..

January 31, 2017 at 12:40 pm | lanka C news
සයිටම් වෛද්‍ය උපාධිය පිලිගැනීම නිසා රජයේ වෛද්‍යවරු දැඩි තීන්දුවක් ගනී..

සයිටම් ආයතනය විසින් ලබා දෙන වෛද්‍ය උපාධිය පිලිගන්නා ලෙස අභියාචනාධිකරණයෙන් ලබා දුන් නියෝගය සම්බන්ධයෙන් විශේෂ සාකච්චාවක් සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව කැදවා තිබේ.

මෙම බ‍්‍රහස්පතින්දා පැවැත්වෙන එම මධ්‍යම කාරක සභා හමුවේදී දැඩි තීරණ ගැනීමට නියමිත බවද සංගමය සදහන් කරයි.

20 views

23 Comments to “සයිටම් වෛද්‍ය උපාධිය පිලිගැනීම නිසා රජයේ වෛද්‍යවරු දැඩි තීන්දුවක් ගනී..”

  1. Gamarala says:

    If this happens, onema gonekuta can be a doctor. Very good.

  2. DRS says:

    I think doctors and GMOA made a mistake here. They should have asked Saitem graduates to sit for ACT-16 instead of trying to ban the university.
    I think this rulling from appeals court means Saitem graduates do not need to do ACT-16.
    If I am right Once the dust settle I am sure teh foriegn graduates will go to courts asking to be exempt from ACT-16.

  3. Thejana says:

    All island strike kaloth
    GMOA patthen
    1. Courts walata aphasia karaa kiyala hirabarayata ganna puluwan.
    2.GMOA eke 70% – 85% Wath okat a kamathiwenna one, anek athaat govt ekata ethakota Dr. Lage pvt practice ekath walakanna puluwan. GMOA kamathiweyida manda.
    3.Attatama awankawa karanawanam eyala strike kaloth loku prashnayak wewi.

    Govt.
    1. 3kamathi unoth courts walata apahasa kala kala 70%- 85% hire danna puluwan da prayogikawa?

    Ane manda 1988 -1989 wage weyida?

  4. Lushan says:

    හොද තීන්දුවක්. බොරු නිදහස් අද්යාපන හා නිදහස් සෞක්‍ය සේවය ලංකාවෙන් ඉවත් කල යුතුයි. එතකොට මිනිස්සු මහන්සි වෙලා සල්ලි හොයල ජීවත් වෙන්න බලාවි.

  5. JON Bass says:

    Hari thiranayak. Loke hama ratakama rajaye nowana adyaapana aayathana thieddi snthsr jsslsyrnuth u[sdhi deddi ayi wade me hana mita kare thiyan jogi daanne? Me okkoma ape daruwo noweda?

  6. dilky says:

    එක දෙයක් පැහැදිලි නෑ. පුද්ගලික වෛද්‍ය උපාධියට විරුද්ධ වෙන්නත්, පුද්ගලික රෝහල් වලට පක්ෂ වෙන්නත් හේතුව මොකකද? උපධිය නියාමනය විය යුතු බවට කරන තර්කය, රෝහල් උපකරණ, සේවාවන්, තාක්ෂණ වේදීන් වැනි අංශ නියාමනය නොවීමට අදාල නැද්ද ?එසේ නොමැති නම්,වෛද්‍යවරු ඒවායේ මුදලට ජොබ් එක කරන නිසා ඔවුන් නිහඩද ?

    පුද්ගලික වෛද්‍ය උපාධිය සුදුසු නොවන්නේ MBBS වලට විතරද? රජයේ විශ්ව විද්‍යල වලින් MBBS අරන් ශිෂ්‍යත්ව හෝ පුද්ගලික වියදමින් පශ්චාත් උපධියක් අරන් ආවම, මෙහේ පිලිගන්නේ ඇයි ? එවැනි MBBS වලට වඩා උසස් වෛද්‍ය උපාධි විදේශ රටකදී ලබා ගත් MBBS උපදියක් නියාමනය වන ආකරට නියාමනය නොවන්නෙ ඇයි ?
    මීට වඩා සරල නැද්ද ලොකයේ ඒ ඒ විෂයට අනුව විෂ්ව විද්‍යාල ශ්‍රේණිගත කරීම් මේ සදහා යොදා ගැනීම ? ලංකාවේ රජයේ වෛද්‍ය විද්‍යාල වල ශ්‍රේණියට වඩ වැඩි ශ්‍රේණියක වෛද්‍ය විද්‍යාලයක උපධියක් වෛද්‍ය සභාව පිලි ගත්තොත් සරලයි නේද? හැබැයි monopoly නැති වෙනවා.

  7. dilky says:

    Someone should start a strong social discussion about the employees of healthcare sector in Sri Lanka. In current context , health employment is just another paid job! No one should any longer bend down to two to a doctor at a private hospital having paid for the job they do. Whether we like it or not , in current rat-race social system, there is nothing called noble service any more. We can wrap the bitter truth in fabulous words but fact is a fact. In Sri Lanka, doctors are the only employees who do not have to maintain attendance record. If they say that their job is not limited to 8-hour shift , what about other emergency service employees such as fire brigade, police, arm forces etc ? Also it is not clear why teachers (for example). are paid this low in Sri Lanka while they do not have any benefit that doctors enjoy The stupid fake culture that Sri Lanka people brag about mostly accounts for this whole drama. Worship “Guru Thuma”, take beetles to “Weda Mahaththaya” etc are not going to be valid in current context unless someone faking it. We had better do them at a time “Weda Mahaththaya” was giving free consultation/medicine, “Iskole Mahaththaya” provided tuition for free as a service. What has happened now is ..these have become paid jobs and still the veneration is also demanded. Doctors are worse than politicians in misusing the civil powers that their jobs have given them.

Main News