සයිටම් සටන තව ගිනිගනී.. කොලඹ පාරවල් වසා අදත් විරෝධතා ඇවිලේ..
June 28, 2017 at 1:20 pm | lanka C news
සයිටම් වෛද්‍ය උපාධිය අහෝසි කරන්නැයි ඉල්ලමින් පවත්වන විරෝධතා පා ගමනක් නිසා කොලඹ නගර ශාලාව ප්‍රදේශයේ දැඩි මාර්ග තදබදයක් ඇතිව තිබේ.
මෙම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයින්, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා වෛද්‍ය පීඨ දෙමාපිය සංගමයයි.
කුරුදුවත්ත පොලීසිය විසින් මෙම විරෝධතාවය වලක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි අධිකරණයෙන් කර තිබූ ඉල්ලීම ප්රතික්ෂෙප විය.