සයිටම් සටන දෙකඩයි.. ලාල් කාන්තගේ කාලකණ්නි සතුටට GMOA විරෝධය…
November 1, 2017 at 10:00 am | lanka C news
සයිටම් ආයතනය අහෝසි කිරීම සදහා ජනාධිපතිවරයා විසින් ගත් තීරණය අගය කරන බව රජයේ වෛදඨ නි්ලධාරීන්ගේ සංගමය පවසයි.
විසදුම් ඉරාදමා විසදුම් වීසි කර කාලකන්නි සතුටක් ලැබීමටද තම සංගමයට උවමනාවක් නැති බවත් සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
සයිටම් විසදුම තුල ධනාත්මක කාරණා ගණනාවක් මෙන්ම නිවැරදි විය යුතු තැන්ද ගණනාවක් ඇතැයි ඔහු සදහන් කරයි.
කෙසේ වෙතත් රජයේ යෝජනාවලිය සම්බන්ධයෙන් සටිටම් විරෝධී සටනේ සෙසු පාර්ශවයන් සියල්ලන්ම පාහේ විරෝධය පල කරයි.
රජය විසින් ඉදිරිප්ත කරන ලද යෝජනාවලිය කොළඹදී පැවති ජනරැුළියකදී ජවිපෙ හිටපු මන්ත්‍රී ලාල් කාන්ත විසින් ඉරා දමනු ලැබුයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට වේදිකාවේ සිටියදීය.
GOMA Harenakota Dannawa Polpale kaikiyala ..
Anna Den Wiyawasthawat Ahosikarahallako ..
Nathnam Leddu maran srike eka PatanGaniwi …
Despite what it is, JVP only has the motive of misleading the public with SAITM so that people will not see the most burning issue of Constitution.
Exactly. JVP jumped on the bandwagon to try to exploit this non-issue for survival. They had no past, they have no present, and will have no future. They destroyed the government universities and now they are preventing the emergence of private universities. Standards problem can be fixed by government intervention. Private education is no problem. It is already there. Why don’t these dogs talk about mushrooming international schools, which produce young Sri Lankans with anti-national attitudes. GMOA is correct to leave this unnecessary agitation and focus their energies on preventing the constitution conspiracy from coming to fruition, and the ETCA from being signed in December if possible.
ජෙප්පො ඉතින් ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරගන්නකම් ඔය සයිටම් ප්‍රශ්නෙ විසදන්න දෙන්නෙ නෑ. ව්‍යවස්ථාව සම්මත කරගත්තට පස්සේ හිමීට සයිටම් අමතක කරයි.
බ්‍රිතාන්‍යය පිළිගන්නේ නැත්නම් අවුල් …අපි කලු සුඩ්ඩෝනේ…
Yes JVP has got lot of money from LTTE diaspora .This SITM issue will drag until the constitution is legalised.
Me saitam verodaya pitipasse sangawunu aramuna pramada vela hari me wenakota hunga denekuta therila thiyena eka loku deyak.
Jada jeppange anthima thrumpuwatath kela wenni yanne.