සයිටම් සම්පූර්ණයෙන්ම වසා දැමිය යුතුයි.. – චම්පිකගේ මතය මෙන්න

February 14, 2017 at 6:48 pm | lanka C news
සයිටම් සම්පූර්ණයෙන්ම වසා දැමිය යුතුයි.. – චම්පිකගේ මතය මෙන්න

මාළමේ සයිටම් ආයතනය වහාම අහෝසි කල යුතු යයි ඇමති චම්පික රණවක මහතා පවසයි.

සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් ඇමතිවරයා මේ බව කියා සිටී.

4 views

12 Comments to “සයිටම් සම්පූර්ණයෙන්ම වසා දැමිය යුතුයි.. – චම්පිකගේ මතය මෙන්න”

  1. බන්ඩයියා says:

    මේ පාර කවුද මේකා ගොනාට අන්දන්න හදන්නෙ?

  2. දේශපාලුවා says:

    The best medical schools in the world are private medical schools. This is called lonely islet mentality.
    http://medical-schools.startclass.com/d/c/Private

    Idiots.

  3. Narendra Gunatillake says:

    Well said Hon. Minister.

    • සුකිරි says:

      මොන well said ද මනුස්සයෝ මේ කතාව මේ මිනිහා පිටරටක ගිහිල්ල කළා නම් ඒ රටවල මිනිස්සු කියාවි මේ මිනිහා පිස්සෙක් කියල .ඈ ඔයි දැන් මේ මිනිස්ටරයා කියන විදියට උසස්පෙළ විබාගයේ ලකුණු නැති එකා එහෙමත් නැතිනම් උසස් පෙළ කරපු නැති එකාට කවදාවත් උසස් අද්‍යාපනය කැප නෑ .තමුසෙලා ලිං ගෙම්බෝ ඔයි .සමහර බටහිර රටවල නවවන පන්තියේදී වුර්තිය අද්යාපනයකට ගිහිලා එහි ඩිප්ලෝමා එකක් අරගෙන (උදා: මෝටර් මිකැනික්)නැවත උස්ස් අද්‍යාපනය ලබාගන්න කෙලින්ම විශ්වවිද්යාලයට ඇතුලත් වෙන්න පුළුවන් අන්තිමේ මිකැනික් එන්ජිනේරුවෙක් වෙනවා .මේ රටේ එහම කලොත් මේ පච රණවක වගේ කුහක ඉරිසියාකාර මිනිස්සු අර මිකැනික්ලාව විශ්වවිද්‍යාලයෙන් ගහලා පන්නාවි .බටහිර රටවල ඇතම් මහාචාර්ය වරු පවා ඉන්නව පළමුව කාර්මික රැකියා කරපු .
      පච රණවක වගේ මිනිස්සු තම වුර්තියේ දක්ෂ මිනිස්සු නෙවෙයි .විදිලි එන්ජිනේරුවරයෙක් විදියට පච මොනවද නිර්මාණය කරලා තියෙන්නේ ?කිසි දෙයක් නෑ නේද ?පචට තියෙන්නේ එන්ජිනේරු උපාදිය විතරයි කටපාඩම් කරලා ගත්තු සහතිකය විතරයි නමුත් මේ රටේ උසස්පෙළ කරපු නැති කම්මල් බාස් ලා ඉන්නවා ඉතාම ඉහල සොයාගැනීම් කරපු .
      මිනිස්සු ඉගෙනගන්නේ නොයෙක් වයස් වලදී උසස් පෙළ නොකරපු මනුස්සයා සමහර විට අති දක්ෂ කෙනෙක් වෙන්න පුළුවන් .ඉන්දියාවේ රාමනුජේ ,අයින්ස්ටයින් ,ජපානේ හොන්ඩා ආදී මිනිසුන් පචයා කියන විදියට අද්‍යාපනය කැප නෑ , මොකෝ අපිට උසස් පෙළ නෑ කියල එ මිනිස්සු ගඩොල් කපන්න ගියානම් අද ඒ ශේස්ට මිනිස්සු කවුරුවත් නෑ.

      මේ රටේ විශ්වවිද්‍යාල වලින් බිහිවන බහුතරයක් නිකම්ම නිකන් නිර්මානශිලිත්වයක් නැති කටපාඩම් උපාදිධාරියෝ එහෙමත් නැතිනම් අනුන්ගේ න්‍යාය හැමදාම කටපාඩම් කරගෙන වමාරන අනුකාරකවාදියෝ .අන්න එනිසා තමයි අපේ රටේ එන්ජිනේරුවෝ බහුතරයක් හිටියා මලා වෙන්නෙත් අහක ඉන්න බයෝලොජි කරන කොල්ලෝ ,වඩු බාස්ලා ,එලෙක්ටිර්ක් බාස්ලා,මේසන් බාස්ලාගේ දරුවන් ආදී අය නව නිර්මාණ බිහිකරලා ලෝකේ ඉහලම සම්මාන ලබාගන්නේ .පහුගිය කාලේ නියර කපන යන්ත්‍රය හදපු සිසුවා ජීවවිද්‍යා සිසුවෙක් ඊට පෙර නව දොඹකරයක් නිපදවූ සිසුවාත් කලා සිසුවෙක් .
      අපේ රටේ උසස් පෙළ කරලා එන්ජිනේරුවෝ වෙලා ලොවට නව යමක් නිපදවූ එන්ජිනේරුවෝ ඉන්නේ අතලොස්සයි ඇයි ?
      උසස් පෙළ කියන්නේ මිනිහෙකුගේ බුද්දිය මනින්න පුළුවන් ක්‍රමයක් නෙවෙයි අන්න එකයි .හැබැයි උසස් පෙළ කරලා කටපාඩම් කරලා එකම ක්‍රමයකට හුරු වෙච්චි එකා බයයි මේ ක්‍රමයට අනුගත නැති කෙනෙක් විශ්වවිද්‍යාලෙ එනවට මොකෝ උන් වැඩකාරයෝ වෙන්න බොහෝවිට ඉඩ තියෙනව රහස අන්න එකයි .සල්ලි ගෙවලා යමක් කෙනෙක් ඉගෙනගන්න යන්නේ තමුන් ඒ විශයට ඉතාම කැමතිනම් පමණයි .විශ්වවිද්‍යාලෙ තේරුණු නිසා තේරුණු විෂයට යන්නේ වෙන එකකට යන්න බැරි නිසා ඒ වගේ මිනිස්සු කිසිම විෂයකට පිස්සුවක් තියෙන අය නෙවෙයි නිකම්මනිකන් ගිරා පෝතකයෝ .
      අනුන්ගේ අදහස් එකතුකරලා ලියපු පොතක් ඇරෙන්න පචයා කරපු එක එන්ජිනේරු නිර්මාණයක් කියපන් .අන්න එදාට අපි පචයා කියන දේ පිලිගන්නව

      • යොහාන් සිල්වා says:

        මචන් ඔය නරේන්ද්‍ර ගුණතිලක කියන්නේ පචයාගේ හෙන්චයියෙක් .අර මහපාරේ සුදු කෙලින එවුන්ගේ ඔට්ටු අල්ලන්න සූදුව ගෙනියන එකා දාන්නේ තැරවූ කාරයෝ අන්න ඒවගේ තමයි .එනිසා ගණන් ගන්න එපා

  4. වැඩිහිටියා says:

    පිස්සුව හොඳටම වැඩිවෙලා වගෙ. යන එනමං නැති පිස්සෙක් යූ එන්.පී එකේ පිහිටෙන් පාර්ලිමේන්තුවට ගිහින්

  5. dev says:

    Boru kaiwaru.Rata goda naganna newei kage hari karin gihin taman godanagenna hadanne.

  6. Nalika says:

    Onna kiwwa gon kathawak adyapana ayathanayak wasa damana eka neme hapankama eya jathyantharayata uchitha wana ayurin sakas kara ganima..Ugathkama misak muta buddhiya naha.

  7. Nalika says:

    OKa wahala hadapalla honda manasika rohalak ara uru pattiya punaruththapanaya karala ganna.Nikamma nikan mas parwatha witharai mole kalandak naha.

  8. Nalika says:

    oka usas pramithiyen hadapalla salli thiyena modayanta neme rata pura sitina rajaye wishwa widyalawalata athulath wenna bari una eheth usas prathipala thiyena Colombo galle Kandy lamayinta. Kohomath rajaye wishwa widyala wadakagara wage nisa pudgalika anshaya nathuwama baha.

  9. Chapa says:

    it is a good idea

Main News