සයිටම් හිතවාදී කොල්වින් ගුණරත්න වෛද්‍ය සභාවේ සභාපති ලෙස පත් කෙරේ.. GMOA වහා සටන් බලමුළු කැදවයි..
October 3, 2017 at 12:00 pm | lanka C news
මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ ධුර කාලය නිමා වීමෙන් පසු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය සදහා පත් කරන ලද මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතාට විරෝධය පල කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
කොල්වින් ගුණරත්න මහතා සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට පක්ෂපාති අයෙක් බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සදහන් කරයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපති ලෙස එවැන්නෙකු පත් කිරීම ගැටළු සහගත යයිද පවසන ඔහු සංගමයේ විධායක සභාව රැස්වී මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන්නේ යයිද සදහන් කරයි.
GMOA strike ole karala passapatthe gahaganna kiyanna. oya ballanta ape Rjitha amathithuma baya na.
ethakota thoge amma?
GMOA go to Rajitha and his son’s electorates and say everybody in that area not to vote him. He is out of politics.
GMOA, please try to LISTEN and RESPECT the others issues as well rather than saying “I’m CORRECT”.
We should appoint Presiden or Secretary t of GMOA as Chairman of SLMC. Foolish GMOA go to hell.
So you bugger are accepting this fact.. me wage gonnu lankaawe ipadunaata apitai paw gewanna wela thiyenne..
ඔබතුමාට යි මේ ජනතා සුබපැතුම් ! කවදාවත් ඉතිහාසයේ “ලෙඩ්ඩු මරණ වැඩ වර්ජන” නොකරපු ඔබ තුමාට ජයවේවා ! යෝධ බල යෝධ වීර්ය ලැබේවා !
Colivin Gunaratahana is puppet of CBK?
He has sifted policy to Public Education into Private-one by earn millions of rupees?
The Colvins has set new example how people changes policy by pressure of right-wing politics?
New Colvian Gunat……..is shows that money works well ? Any one be brought by paper currency?
Lokaye Leddu Maranna Dathakan Ekama GMO Seteka ..
Kaatada Adambara ?