සයින්දමරදු නව නගර සභාවක් පිහිටුවන්නැයි මහින්දගෙන් උපදෙස්..

February 8, 2020 at 3:48 am | lanka C news
සයින්දමරදු නව නගර සභාවක් පිහිටුවන්නැයි මහින්දගෙන් උපදෙස්..

කල්මුණේ නගර සභාව යටතේ පවතින සයින්දමරදු බල ප්‍රදේශයේ නව නගර සභාවක් පිහිටුවීම සඳහා පියවර ගන්නා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.

නැගෙනහිර පලාත් රාජ්‍ය නිලධාරීන් සහ මහජන නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවක දී අගමැතිවරයා මෙම උපදේශය ලබාදී තිබේ.

සයින්දමරදු බල ප්‍රදේශයේ ජනතාව මුහුණදුන් දුෂ්කරතා සහ බාධා ඉවත් කිරීම සඳහා එම බල ප්‍රදේශයේ නගර සභාව පිහිටුවීමට තීරණය කර ඇත

21,128 Viewers

12 Comments to “සයින්දමරදු නව නගර සභාවක් පිහිටුවන්නැයි මහින්දගෙන් උපදෙස්..”

  1. ON LOOKERS says:

    The people wonder whether “GAGEN WATHURA BEE MUDHATA AWADANAWA WAGEI” ? Are those be the immediate priorities of the Nation?

  2. සිංහල බණ්ඩා says:

    ජයවේවා.

    • අභේතිස්ස says:

      අන්න හරි තව දෙන්න – හිට ගෙන දෙන්න ලොක්කා, නැගෙන හිර ඕක්කොම ප්‍රාදේශිය සභා නගරසභා කරන්න ඔයගොල්ල 90 ගනන්වල ඉඳලා සහරන්ලා, ජීහාඩ්, වගේ ඔක්කොම කල්ලි හදලා, උන්ගේ ඉලක්කයට යන්නේ ඔය ප්‍රදේශිය දේශපාලනයෙන්. උන් රට බෙදන්නේ තුවක්කු ගන්නැ – උන් ඒක කරන්නේ ගැහැණියව ආයුධයක් කරලා! – ඔබතුමාලට සිංහල ඡන්ද ටික බහුතරයෙන්ම දීලත් – අන්තවාදය පෝෂණය කරන්න එපා – ඔබතුමාලා කරන්න ඕන ඔය සුලුතරයාගේ දේශපාලන ගේම් නවත්තන එක නේද? – මතක තියාගන්න අගමැතිතුමා – 2050 වෙන කොට සිංහල ජනවර්ගය රටේ 2 වන සුලු ජාතිය වීමට පටන්ගන්නවා! එතකොට ඔබේ මුනුබුරා ගේ අනාගතය මොකක් වේ දැයි කියල හිතන්න! – රට වැසියෙක් ලෙස අපි දකින්නේ ඕනේ අපේ දරුවන් ගේ අනාගතය!!!

      • එම්. ඒ. ජේ says:

        වැඩක් නැ අභේතිස්ස මහතා! – මේ රටේ මිනිස්සු එක්ක මේවා කථා කරලා වැඩක් නැ. ඔයාට බනියි මේකට කොමෙන්ට් දාන අය ජාතවාදිය කියලා! – නැගෙනහිර වෙන දේවල් ගැන කථා කරලා වැඩක් නැ! – ඔබතුමා වගේ තමයි මටත් හිතෙන්නේ අපේ දරුවන්ගේ දරුවන්ට කාගේ හරි වහල්ලු වෙන්න වෙයිද කියලා ලොකු බයක් තියෙනවා! – තමන් අයත් ජනවර්ගයේ අනාගතයේ ගැන කථා කරන එක ජාතිවාදය නෙවෙයි. මිනිස්සුන්ගේ ඔලුගෙඩි පාට, පක්ෂ,සහ පුද්ගල ප්‍රතිරූප නිසා කුරුවල් වෙලා! මහින්ද මහත්තයලා දේශපාලකයෝ එගොල්ලෝ හිතන්නේ ඊ ලග මැතිවරණය ගැන. එතුමා දැන් සීයෙක්, ඒත් මුණු බුරාගේ “අනාගතය” ගැන හැගීමක් නැ! ලොකු පුතා රටේ ලොක්ක කරන්න වලිකනවා, හැබැයි ඌට දෙන්න හදන්නේ තාත්තායි, බාප්පයි හදපු ප්‍රශ්න වලින් විනාශ වෙච්ච රටක්ද!!! – දිනකට විනාඩී තුනක් “රටේ-ජාතියේ අනාගතය” යන චවන දෙක තුන මෙනෙහි කරන්න කියලා එතුමාගෙන් ඉලන්නවා!

  3. Eiffel says:

    එයා කාගෙන් අහලද එහෙම උපදෙස් දෙන්නෙ??

  4. සරා says:

    බොහොම ‌ෙහොඳයි රටේ ප්‍රාදේශීය පරිපාලනයේ තියෙන ගැටලුවලට ක්ෂණික විසදුම් දිය යුතුයි ඔය වගේ ප්‍රශ්න අනවශ්‍ය විදියට ඇදෙන්න දීලා තමයි මහා ව්‍යසන ඇතිවෙන්නේ

    • බණ්ඩාර says:

      පලයං බං නොදන්න දේශපාලනය ගැන කථා නොකර??? කල්මුනේ – සියින්දමරදු පැත්තට ගිහින් බලපං – එක එක ජනවර්ග වලට පලාත් පාලන ආයතන බෙදලා තියෙන හැටි! – මේගොල්ල මේවා දේශපාලන ගුන්ඩු කරගන්නවා වගේ නෙවෙයි රටට වෙන අනාගත බලපැම – රටේ ඉන්න හරක් රැල මේවා දන්නේ නැ! – උංගේ රෙද්ද අස්සේ බෝම්බයක් පිපරුනාම තමයි ජාතික ආලේ මතක් වෙන්නේ!

  5. Mali says:

    he did this last time as well without assessing the situation with experts. he thinks he is the expert of everything.Ultimately people sinhala majority cast their vote but gain nothing. if this man behaves like this.

    • BY STANDERS says:

      Well said Mr. AbeyTissa. That is the feeling of the people , who have voted Gota to power , after observing what were happening to our culture and long standing civilization over the last four and a half years. If the present politicians too cannot understand the message given by majority people in our motherland , it is very unfortunate situation .

  6. D.Nimal says:

    Mahaind Rajapakasa has to know Sri lanka is not your Family Property.
    To be winning for next election you having no Right granted New Council on religion basis. Muslim has to Stop Political parties of grounds Religion roots .That is our view ,that is majority view of citizens of Sri Lankan. Stop this nonsense of politics by SLPP of MR! @

Main News