සයින්දමරුදු ගැසට් පත‍්‍රය ගැන කැබිනට් මණ්ඩලය දන්නේ නෑ.. ඇමති ජනක බණ්ඩාර කියවන්නෙ නැතිව අත්සන් කරලා..

February 23, 2020 at 10:00 am | lanka C news
සයින්දමරුදු ගැසට් පත‍්‍රය ගැන කැබිනට් මණ්ඩලය දන්නේ නෑ.. ඇමති ජනක බණ්ඩාර කියවන්නෙ නැතිව අත්සන් කරලා..

සයින්දමරුදු ප්‍රදේශය නව නගර සභාවක් බවට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය පිලිබදව කැබිනට් මණ්ඩලය දැන නොසිටි බව කැබිනට් ප්‍රකාශක බන්දුල ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

එම නගර සභාව සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත්තේ පසුගිය යහපාලන රජය විසින් බවද ඒ එවකට ඇමති ෆයිසර් මුස්තාෆා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට බවද ඔහු පවසයි.

එම කැබිනට් අනුමැතිය අනුව යමින් ගැසට් පත්‍රය මුද්‍රණය කර ඇති බවද එය අත්සන් කර ඇත්තේ වත්මන් ආණ්ඩුවේ ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයා බවත් ඔහු සඳහන් කළේය.

ඇමතිවරයෙකුට තමන් ලැබූ ළඟට ලැබෙන සියලු ලිපිගොනු කියවා අත්සන් කිරීමට හැකියාවක් නොලැබෙන බවත් ඒ අනුව මෙම ගැසට් නිවේදනය ද නිකුත් වී ඇති බවත් ඔහු කියා සිටියේය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

68 views

30 Comments to “සයින්දමරුදු ගැසට් පත‍්‍රය ගැන කැබිනට් මණ්ඩලය දන්නේ නෑ.. ඇමති ජනක බණ්ඩාර කියවන්නෙ නැතිව අත්සන් කරලා..”

  1. prasanna says:

    balanakota munta wada kalin evun hongai wage

  2. Sam Fernando says:

    Not only Janaka Bandara
    MR is also behind. Prez GR will have problems from these people in future.

  3. Raajaa says:

    Nikan kaka bibi innawa misak thamun athsan karana ekawath danne naha…!!! Rate Jaathiye wadagath theeranayak ohoma balanne nathuwa athsan kalaa kiyana paaharayawa ayemath yawanna epaa parlimenthu….!!! Kalakanni. Ape salli walin sapa gannawa misak melo deyak karanne nathi bawa meyinma penawaa

  4. Ravi says:

    A responsible minister like Bandula should not throw mud at his fellow ministers by saying Gazzet papers were not read by the minister as Bandula clearly knows all Gazzet papers are briefed by the Secretary before signing and there is a process which is followed , maybe Bandula thinks this is like walking with his hora foreign Gani in Thailand

  5. Bnv says:

    Ministers like this fools has to remove from next election. Still they are trying to fool people.

  6. Sun says:

    Some are just primary school qualified ministers and do not know what is happening round the country. Some are mentally not fitting the post of minister as they have low level analytical sense to grab the correct information from the letter. Get rid of such them from the cabinet.

  7. V.kumara says:

    කන්තලේ විකුනද්දී ඉඩම විකුණුවේ ඔය විදිහට ..පස්සේ අර ඕනෑ ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් කියපු බූරුවා එය සුලුවරදීමක් ලෙස කීවා ..මේකත් එහෙම වෙන්න ඇති ..මේ වගේ හරක් තමා පාර්ලිමේන්තුවේ ඉන්නේ …
    අස්සන ගහලා එක්කෝ නෑ කියනවා නැත්නම් කියෙවුවෙ නෑ කියනවා ..එතකොට ඔක්කොම හරි

  8. Amana Bandara says:

    Janaka Bandara must explain and if this is true, he should resign from the cabinet or he should be expelled from the cabinet!

Main News