‘සයින්දමරුදු’ නගර සභාවක් කල ගැසට් නිවේදනය අත්හිටුවයි..

February 20, 2020 at 10:40 am | lanka C news
‘සයින්දමරුදු’ නගර සභාවක් කල ගැසට් නිවේදනය අත්හිටුවයි..

කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස නම් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමට තීන්දුකර කර තිබේ.

කැබිනට් මණ්ඩලයේ සිදු වූ සාකච්ඡාවක දී මෙම තීන්දුව ගෙන ඇතැයිද සම කැබිනට් ප‍්‍රකාශකවරයා සදහන් කලේය.

එම ප‍්‍රදේශය නගර සභාව ලෙස ගැසට් කිරීමෙන් පසු ඇතිවූ විරෝධතා සැලකිල්ලට ගනිමින් මෙම තීන්දුව ගෙන ඇත.

227 views

35 Comments to “‘සයින්දමරුදු’ නගර සභාවක් කල ගැසට් නිවේදනය අත්හිටුවයි..”

  1. yasas says:

    ජනතාව අවදියෙන්, මුලා කරන්න හදන්න එපා, ප්‍රථිපලය භයානකයි,
    ගැසට් නිවේදනය තාවකාලිකව නොවේ සදහටම අත්හිටවිය යුතුයි.

  2. malraj says:

    true…….

  3. D.Nimal says:

    I told very inception that New Proposed Urban Council is base on Religion basis.

    That was wrong decision by MR and Alliance .It is Good which withdraw of that Urban Council is very positive decision. We need far reaching policy making decision .

Main News