සයින්දමරුදු නගර සභාව පිහිටුවීම වැරදියි.. එය ඉස්ලාම් අන්තවාදය පෝෂණය කිරීමක්..- රතන හිමි

February 19, 2020 at 10:32 pm | lanka C news
සයින්දමරුදු නගර සභාව පිහිටුවීම වැරදියි.. එය ඉස්ලාම් අන්තවාදය පෝෂණය කිරීමක්..- රතන හිමි

සයින්දමරුදු ප්‍රදේශයෙන් නව නගර සභාවක් ඇති කිරීම බැලූ බැල්මට ම වැරදි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

මෙම නව නගර සභාව හේතුවෙන් සිංහල ජන සමාජය තුළ කලකිරීමක් ඇති වී ඇතැයි උන්වහන්සේ සඳහන් කරති.

එමෙන්ම දෙමළ ජන සමාජය තුළ ද විශාල අසහනයක් ඇතිව තිබෙන්නනේ යයිද උන් වහන්සේ පැවසූහ.

කෙෙස් මෙවන් ක්‍රියාමාර්ගයක් කිරීමට පෙර ඒ සඳහා කොමිසමක් පත් කර නිර්දේහ ලබා ගැනීම වුවද එවැන්නක් සිදු නොවූ බවත රතන හිමියෝ සදහන් කලහ.

සහරාන් ආදී ත්‍රස්තවාදීන් බිහිවූ සයින්දමරුදු ප්‍රදේශය මෙසේ වෙන් කිරීම මගින් මුස්ලිම් අන්තවාදය පෝෂණය කිරීමක් යයිද උන්වහන්සේ තව දුරටත් කියා සිටියහ.

මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රශ්න රතන හිමියෝ මේ අදහස් පල කරන ලදී.

කිසිදු පාක්‍ෂිකයෙකු නොවන ජනතාව විශාල පිරිසක් මෙවර ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති කරවූයේ විශාල බලාපොරොත්තුවකින් බවත් එනිසා ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි රට පාලනය කිරීමට ඉඩ දිය යුතු බවත් සදහන් කලහ.

186 views

23 Comments to “සයින්දමරුදු නගර සභාව පිහිටුවීම වැරදියි.. එය ඉස්ලාම් අන්තවාදය පෝෂණය කිරීමක්..- රතන හිමි”

  1. kawinda says:

    buddhimath deshapaalakayek nam karanne – chanda prathipala balala saindamarudu nagara sabhaawa pihituwanawa kiyala kalin danwannai. den nam muslim chanda pohottuwata wetenna thiyena idakada getalu shagathai. kalaguna salakana muslim janathaawak nem chandaya dei.

  2. You are very right Manel. Cheers!! a lot of people in this country have ‘extremist racial’ views to safeguard only their races. This has really originate from this country’s racial, idiotic, uneducated, criminal, indecent Politicians of all parties, all races, Sinhala, Tamil, Muslim mainly that represent the poor people of this country in the Parliament.

  3. basil says:

    මහින්ද කියන්නේ නැග්ග ඉනිමගට පයින් ගහන එකෙක්.
    2005 වේලි වේලි හිටපු මහින්දයව දින්නේව්වේ ජෙප්පෝ. උන්ට ගැහුවා පයින්
    2005 මහින්දය වෙනුවෙන් කා කෑ ගැහුවේ මංගල, ශ්‍රීපති
    උන් දෙන්නට පයින් ගැහුවා
    සුනාමි හොරා සුනාමි හොරා කියා කියා කෑ ගැහුවා රාජිත කරු වගේ එවුන්ව ලංකර ගත්තා
    මේ පාරත් එකම තමයි.
    ඉස්සරහටත් එකම තමයි.
    මේ පාර ඕකුන් මුලින්ම ගහන්නේ විමලයට

    • apiwenuwenapi says:

      සහතික ඇත්තᱹᱹᱹමිනිහ ඔතනට ආපු විදිහ මේ දවස්ටිකට අමතකවෙලාᱹ හැබැයි ,බහුතර අපි අවදියෙන් බව මිනිහ දැනගත යුතුයිᱹ….

Main News