සයින්දමරුදු නගර සභාව පිහිටුවීමේ සතුට ඉහලින් සමරති.. ජය ඝෝෂා කරමින් රථ පෙලපාලි යති.. පාර මැද රතිඤ්ඤා දල්වති..

February 15, 2020 at 6:48 pm | lanka C news
සයින්දමරුදු නගර සභාව පිහිටුවීමේ සතුට ඉහලින් සමරති.. ජය ඝෝෂා කරමින් රථ පෙලපාලි යති.. පාර මැද රතිඤ්ඤා දල්වති..

කල්මුණේ සයින්දමරුදු ප‍්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස නම් කිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව වීදි බැස රතින්ඥා දල්වමින් සතුට පළ කර තිබේ.

ජනතාව රථ පෙලපාලි යමින් ප‍්‍රිතිඝෝෂා කර ඇත.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් මහ නගර සභා ආඥා පනත යටතේ නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයකින් මෙම ප්‍රදේශය නව නගර සභාව ලෙස පත් කර ඇත.

මෙම ඉල්ලීම එම ප‍්‍රදේශයෙන් කලක් තිස්සේ සිදු වූ ඉල්ලීමකි.

35,633 Viewers

13 Comments to “සයින්දමරුදු නගර සභාව පිහිටුවීමේ සතුට ඉහලින් සමරති.. ජය ඝෝෂා කරමින් රථ පෙලපාලි යති.. පාර මැද රතිඤ්ඤා දල්වති..”

  1. තිලකේ අයියා says:

    ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිඳුන් රටේ ජාතික සමඟිය උදෙසා ගත් තවත් කාලෝචිත තීරණයක් .ජයවේවා අගමැතිතුමනි අප ඔබ සමඟයි….

  2. Saibal says:

    Thopila samarala gahapiya kathiree.. lankaawata kelawenna

  3. 🤣🤣🤣😄😄😄 says:

    ප්‍රබාකරන් ….
    මෙන්න උඹේ වාරය…
    උඹ අවුරුදු 30 ක් දැඟලුවානේද?
    උඹේ අයටත් ලඟඳිම ලැබේවා කියල ජය පතනවා..!

  4. Fyhg says:

    Monavada me jada weda? Me anthawaadin poshanayatada api chande dunne??????????

  5. 🤣🤣🤣😄😄😄 says:

    ඇමතිතුමා…
    කල්මුණේ “‘සයින්දමරුදු’ නව නගරයට ඇතුලු වෙනවා වගේ …
    අපේ කටුනායකින් රටට ඇතුලුවන දොරටුවෙත් …
    ඒ නිර්මානයම කරලා දාන්නකෝ එතකොට රටම ලස්සනයි..!😄😄😄

  6. Roy says:

    සයින්ද මැදුරු ප්‍රදේශයේ සිටින සුලුතර සිංහලයන්ට මුසල්මානුවන් හිරිහැර කඩති. මුසල්මානුවන් මුහුදු මහා විහාරයේ, දිගවාපියේ පුරාවස්තු වනසා ඉඩම් මංකොල්ල කති.

  7. kamal says:

    And they will vote for Hakim finally,and Sinhalaya MODAYA

  8. රන්වල says:

    සජිය ආවොත් නැගෙනහිර තම්බිලට බලේ යයි කිව්ව ඒම කියල සර්ට දුන්න බලේ අලේ වෙලා වැලේ වැල් නැතුව ඉද්දි මේම කොලේ වැහිලිත් වෙද්දි දෙන්ට අපි ඇටනම ලස්සෙටම නොමිලේ පුන්නක්කු තා වසර පහක්.

  9. Van says:

    මහින්ද අගමැති තුමෝ තුනෙන් දෙකේ බලයට තන්හාවෙන් මේ වගේ ගොන් වැඩ කරල ගෝටාබයට චන්දය දීපු සින්හල බහුතරයට අවමන් කරන්නෙපා. හම්බයො ටික hakeem ට චන්දය දෙනව මිසක් ඔහේට දෙන්නෙ නෑ.

  10. Gonsun says:

    Mahida hevath Mahendra hevath Chanda ganna ,parana vidhiyata hithana kenek apata epooooooo!!!.

    Muu saha puthalawa parada Gotata weda karanna deepiyooooooooo.!!!

    • ANALYST says:

      The Sinhala people voted in an unprecedented manner to bring Gota to power because they had observed a big threat to their culture and long standing ( more than 2560 years) civilisation during the previous government’s rule.As such,it is also your bounden duty to act in a such way as to dispel those fears of the majority people,too.

Main News