‘සයින්දමරුදු’ නව නගර සභාවක් ලෙස නම් කෙරේ.. අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ..

February 15, 2020 at 11:20 am | lanka C news
‘සයින්දමරුදු’ නව නගර සභාවක් ලෙස නම් කෙරේ.. අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ..

‘සයින්දමරුදු’ නව නගර සභාවක් පිහිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර ඇත.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් මහ නගර සභා ආඥා පනත යටතේ මෙම ගැසට් නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව කල්මුණේ නගර සභාව යටතේ පාලන වූ සයින්දමරුදු බලප්‍රදේශය නව නගර සභාවක් ලෙස මෙතැන් පටන් ක්‍රියාත්මක වනු ඇත.

23,577 Viewers

20 Comments to “‘සයින්දමරුදු’ නව නගර සභාවක් ලෙස නම් කෙරේ.. අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ..”

  1. lotus says:

    CONGRATULATIONS…………OUR MUSLIM ZONE …………….LETS DEVELOP

    • mohomad says:

      ආ දැන් හැමෝටම ෂනීපද …….ෂයින්දමරුදු අපේ අරාබි නගරය අපි කොහොමත් අදනවා

      • fass says:

        Shaneepada ashaneepada kiyala balagena indapallako…

      • 😄😄සතරවරම් අපෙ අල්ලා දෙයියෝ😄😄 says:

        ‘සිංහ’ කොඩියේ…
        බෝ කොළ හතර ගලවලා හතර කොනට “හලාල්” ලකුණ එකතු කරන දවසේ ආරම්බය!!
        අපිට හරිම සතුටුයි…..
        මීට..
        “1අසාද් සාලි– 2රිෂාඩ්–3මුජිබර් රහුමාන්– 4හිස්බුල්ලා ”
        (සතරවරම් අපෙ අල්ලා දෙයියෝ)

  2. Roy says:

    බලන්නකෝ සිංහල බෞද්ධ රටේ මුස්ලිම් තොරනක් හදලා තියෙන හැටි. නැගෙනහිර පලාතේ සම්පූර්න බලය මුස්ලිමුන් අතේ. සිංහලයා අසරණ කරලා. මුහුදු මහා විශාල, දීගවාපියේ, සහ නැගෙනහිර පලාතේ අනිකුත් ප්‍රදේශවල බෞද්ධ පුරාවස්තු විනාශකරමින් එම ඉඩම් මුස්ලිම් අයිතියට ගනිමින් සිටී.

  3. කොණ්ඩ කැවුමා says:

    එන්න මා පුතීලා අපි සුදු කැකුළු හාල් රු. 110 ගානෙයි පොල් රු. 85 ගානෙයි අමුවෙන්ම කමු.

  4. Saman says:

    ara Haal pol amuwen kaapu unta dan tiyenne lipa uda indaganna..

  5. ජඹුරේවෙල චන්දරේ says:

    ඇත්ත වශයෙන්ම මෙය වර්තමාන නව රජය ගත්ත ඉතාමත්ම වැදගත් තීරණයක්. මෙමගින් රජය සුළු ජන කොටස් වලට සාධාරණව සලකන බව ලෝකයට පෙන්වීමට හැකි වී ඇත. අනික් අතට මෙම ප්‍රදේශ මුස්ලිම් ජනතාව අධික ලෙස ජීවත් වන ප්‍රදේශයක් බැවින් ඔවුන්ගේ සංස්කෘතිය තුල ජීවත් වීමට ඔවුන්ට ඉඩ සැලැස්විය යුතුය…

    • VADC says:

      ඔව්, එහෙනම් බෙලි කපන, අත් කපන නීතිත් ඇති කරමු අරාබියේ වගේ

    • lucky says:

      loketa parakase gedarata mara gathe loketa penna newe api hari de kala yu thui sinhalayanta duk wena deyak kireemen palak naha

  6. Madushanka says:

    පතෝලයෙක් ජනාදිපති උනාම ඔහොම තමා මේක තම්බින්ට ගිය රට වෙලා.ගෝට සර් රටේ ජනාදිපති වෙලා ඉන්න රටක නම් ඔහොම වෙන්න දෙන්නෙ නෑ.හැබෑටම කෝ මේ අපේ හාමුදුරුවරු?

  7. රන්වල says:

    රාවණා බලය සිහල රාවය බොදු බල සේනා අම්පිටියේ සුමන හිමි ඩෑන් අමිත් ඇතුලු හම්බ විරෝදී නියමුවන් කදුලු පනින නිවුස් ගැසූ දෙරන හිරු ජාලාවනි එදා ඔබ නැගූ සින්හ නාදය නැතත් කමක් නෑ චුට්ටි පූස් කෙදිරියක් වත් මේ වගේ නිවුස් එකක් වෙනුවෙන් .

  8. Wijebahu says:

    Shork. All madrasa schools are legalised. No problems with the face covering. No safi case any more. No sterialisation pads pills or food. Willpaththu sorted out for badhudeen, Hisbulla good. MCC good, hambanthota port deal good, selling leasing Colombo lands will continue. UTURN Ratarakina weerayata jayawewa.

  9. kumara says:

    අ‍ප‍රා‍දේ ‍අ‍පේ ‍චන්‍‍දෙ ‍දුන්‍‍නේ ‍ඔ‍ය ‍ව‍ගක්‍ ‍දන්‍‍න‍වා‍නම්‍ ‍අ‍පි ‍දෙන්‍‍නේ ‍නැ . ‍‍ඊල‍ග ‍පා‍ර ‍අ‍පි ‍බ‍ලා ‍ගන්‍‍නම්‍ . 2/3 ‍නෙ‍මෙ‍යි ‍පාර්‍ලි‍මේන්‍‍තු‍ව ‍දි‍නා ‍ගන්‍‍න‍වත්‍ ‍බැ‍රි ‍වෙ‍යි. ‍පො‍හොට්‍‍ටු‍ව ‍පි‍පි‍නෙ ‍එ‍කක්‍ ‍නැ.

  10. Bandara says:

    Api sinhala bawuddha kamata chande deelath mahindata thama one muslim ewunge puka ibinna. Nodakin hathi kare serama ekai.

  11. Jonty from Australia says:

    Muslims and Tamils speak same language. So muslims in Kalmunai do not have a that much problem. “Bogaswewa” and other Sinhala areas in the north used to have their own “Pradeshiya Sabas” But Yahapalana government abolished them. Sinhalese in those areas face more difficulties because of the language. Government should have re establish those “Pradeshiya Sabas” in “Bogaswewa” and other Sinhalese areas before establishing a whole new Urban council for muslims.

  12. මාරයා says:

    කෝ මේ , අතන මෙතන #කන අපත රතන ?

  13. සරා says:

    මෝඩ හරක් සයින්දු මරුන්දු කියන්නේ ‌ෙමේ රටේ පරිපාලන ‌ෙකොට්ඨාශයක් ලංකාවේ සමහර ප්‍රාදේශීය බල ප්‍රදේශ විශාල වුනාම ‌ෙකොටස්වලට කඩනවා

  14. තිලකේ අයියා says:

    ජනපතිතුමනි අපි ඔබ සමඟයි…

Main News