සයිනොෆාම් එක එන්නතකින් ඩොලර් 05ක් හොංකොං ගිණුමකට…

June 4, 2021 at 10:28 pm | lanka C news
සයිනොෆාම් එක එන්නතකින් ඩොලර් 05ක් හොංකොං ගිණුමකට…

කොරෝනා මර්දනය සඳහා මෙරට එන්නත් කරමින් ඇති චීනයේ සයිනෆාම් එන්නත් ගෙන්වීමේදී මුදල් වංචාවක් සිදුවන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සදහන් කරයි.

එහි එන්නත් මාත්‍රාවක් ශ්‍රී ලංකාව ලබාගන්නේ බංගලාදේශයට වඩා ඩොලර් පහක් වැඩියෙන් ගෙවමින් බවද ඔහු පවසයි.

එසේ ගෙවන ඩොලර් 05ක මුදලක් හොංකොංහි පිහිටි ගිණුමකට බැර වන බවද ඔහු කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

65,313 views

36 Comments to “සයිනොෆාම් එක එන්නතකින් ඩොලර් 05ක් හොංකොං ගිණුමකට…”

  1. පරමා says:

    අපෝ අපෝ අපේ රටේ එකෙක් හම්බ කරනවා නං කොරෝනා හැදිලා මැරුණත් මං නං ඕක ගහගන්නෑ…. එහෙම අපේ එකෙක්⁣ට හරි යන්න ඉඩ දෙන්න පුළුවන්ද?

  2. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    හර්‍ෂණය කොහොමද බං මේ අනුන්ගෙ බැංකු ගිණුම්වල නොම්මර හොයා ගන්නෙ.මූ අපේ ගිණුම්වල තියෙන තුට්ටු දෙකටත් කෙලියිද​?​

Main News