සයිනොෆාම් එන්නතක් ඩොලර් 10ට බංග්ලාදේශයට..- Time Of india

May 30, 2021 at 10:40 am | lanka C news
සයිනොෆාම් එන්නතක් ඩොලර් 10ට බංග්ලාදේශයට..- Time Of india

කොරෝනා මර්දනය සඳහා චීනයේ නිෂ්පාදිත සයිනොපාම් එන්නත් මාත්‍රාවක් ඩොලර් 10 ක මිලකට බංග්ලාදේශය විසින් මිලට ගැනීමට කටයුතු සුදානම් කර ඇතැයි ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත්පත ඊයේ දිනයේ වාර්තා කරයි.

බංගලදේශයේ කැබිනට් අතිරේක ලේකම්වරයෙකු උපුටා දක්වමින් එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ එළඹෙන ජූනි මස සිට එම එන්නත් තොග බංග්ලාදේශය වෙත ලැබෙනු ඇති බවයි.

ඉන්දියාවේ නිෂ්පාදිත අස්ටසෙනික් එන්නතක් ඩොලර් පහකට ලබාගැනීමට තිබියදී හැකියාව බංගලදේශය විසින් චීන එන්නත් එමෙන් දෙගුණයක් මිල ගෙවා ලබා ගනිමින් ඇතැයිද එම වාර්තාවේ දැක්වෙයි.

කෙසේ වෙතත් සයිනොෆාම් එන්නත් මාත්‍රාවක් ඩොලර් 10කට බංග්ලාදේශයට ලබා දීමේ වාර්තා අසත්‍ය බවත් එවන් කිසිදු සූදානමක් නැති බවත් කොළඹ සිටින චීන තානාපතිවරයා ඊයේ ප‍්‍රකාශ කරන ලදී.

Time Of india වාර්තාව මෙතනින්

36,815 views

17 Comments to “සයිනොෆාම් එන්නතක් ඩොලර් 10ට බංග්ලාදේශයට..- Time Of india”

  1. sunny says:

    India may be having for USD 5 but they do not sell as the country need them, They cancelled the order given by Sri Lanka.

    This is just propaganda against China

    • බයියා says:

      මෙතන ඉන්න ටොයි ජේපී වහල්ලුන්ට එච්චර හිතන්න මොලයක් නෑ. උන්ට හාමුයි හාමුගෙ බත්බැල ලපයායි කියල තියෙන්නෙ චීනෙට විරුද්ද වෙන්න. ඉතිං උන් උන්ට කරන්න කියපු එක කරනව…

      • පොඩි රාජා කිතුල්ගල says:

        පොහොට්ටු රොටියක් සිවුර පිටින් ගාල්ලේ කර ව්ය

        • Abraham says:

          Podi Raja;

          You must be overwhelmed over the death of a harmless another human being.

          This shows the sickness of mind and the quality of upbringing.

    • Wijebahu says:

      If Sri Lanka had ordered Astrozanica long before, they could have got it for 2 dollars from England. Stupid government never listened to the opposition. Astrzenika is a non profit organisation and China us making huge profits from the decease they created.

      • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

        My friend donkey – then why India is asking to pay $25 per doze???

      • Nalaka says:

        Please name 05 countries who got Oxford vaccine???

      • Sweden Lapaya says:

        AstraZeneca is a Swedish drug company, idiot. Well known for bribing.

  2. නාමල් පුතානෝ says:

    අපි එහෙන් ණයට ඉල්ලමු.දැන් මුස්ලිම් රටවල් වලින් දෙන ආධාර වල වද නැහැ නේ .

  3. බන්ඩා says:

    ඉන්දියාව පළමු මාත්‍රාව $ 5 කට ලංකාවට ලබාදී දෙවන මාත්‍රාවට $ 25 ක් ඉල්ලනවා.

    • ගන්ජ බන්ඩා says:

      බ්ලඩ් මනි බිලියනියර්ස්.

  4. Don sarath says:

    Indians are losers. They cannot anything. Very good at bribing.

  5. Chamara says:

    බංග්ලාදේශය දැන් ශ්‍රී ලංකාවට සාපේක්ෂව ප්‍රබල ස්ථානයක සිටී.ඔවුන් ගේ රටේද දැවැන්ත ඉදිකිරීම් සිදු කරණුයේ චීනය විසින් වුවත් ඔවුන් චීනයෙන් කිසිදු නය මුදලක් නොගෙන එම ඉදිකිරීම් සඳහා චීනයට බංග්ලාදේශය විසින් මුදල් ගෙවනු ලැබේ.එබැවින් ලංකාව චීනයට විශාල නය කාරයෙක් වුවත් බංග්ලාදේශය චීනයට වැදගත් පරිබෝගිකයෙකි.එබැවින් එන්නත් සඳහා වුවත් බංගලාදේශයට විශේෂ වට්ටම් ලබා දීමට චීනය පැකිලෙන්නේ නැත.

  6. Ravana parapura says:

    කොරෝනාවට හෙළ ඔසු කසායට යන්නේ $ 2යි. අපි ලැජ්ජා වෙන්න ඕනේ

  7. කොළඹ බයියා says:

    චීනයට විරුද්ධ මඩ. ගනන් ගන්න එපා. චීනය අපිට බොරු කරන්නේ නෑ.

  8. maharawana says:

    api UNP }
    JVP api suport }
    api china , Russian vaccine walata wiruddayi }
    apita ona American vaccine ]
    api unp/jvp polime indan kiwwe SIR FAILED }

    cinofarm chines vaccine eka gehuwa awulak ne ]]]]]]]]

  9. New Allah says:

    Corona walata hondama behetha MODA YAKNGAWAI.
    Api okkoma Plli Kovil ,Devala walata gos, Yaknga Koramu. Beheth ganna epa, Merunoth.Swargayta yema Suren RP, JR, Zaharan, Choppe, Madawi Some, Alosyus Mudalali, okkoma ehe.

    Merena evun merunama inpasu aluth lokayak.

Main News