සයිනොෆාම් කොරෝනා හොදටම මෙල්ල කරයි.. ඩෙල්ටාද පරදවයි.. අලුත්ම වාර්තාව මෙන්න..

July 20, 2021 at 10:40 am | lanka C news
සයිනොෆාම් කොරෝනා හොදටම මෙල්ල කරයි.. ඩෙල්ටාද පරදවයි.. අලුත්ම වාර්තාව මෙන්න..

කොරෝනා වෛරසය පාලනය සඳහා චීනය විසින් නිෂ්පාදනය කරන ද සයිනොෆාම් එන්නත් එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගත් පුද්ගලයන්ගේ 95%ක ප‍්‍රතිදේහ ගොනැගෙන බව හෙලි වී ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යායතනය සිදුකළ පර්යේෂණයකින් මේ බව හෙළි වී තිබේ.

මේ වන විට වේගයෙන් පැතිර යන ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිවද ඉතා හොද රැකවරණයක් සයිනොෆාම් එන්නත මගින් ලැබෙන බව තහවුරු වී ඇතැයි එහි මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය හා ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියා සිටී.

මෙරට එන්නත්කරණයේදී වැඩි වශයෙන්ම භාවිත කරන්නේ සයිනොෆාම් එන්නතයි.

අදාල වාර්තාව මෙතනින්

76,708 views

16 Comments to “සයිනොෆාම් කොරෝනා හොදටම මෙල්ල කරයි.. ඩෙල්ටාද පරදවයි.. අලුත්ම වාර්තාව මෙන්න..”

  1. Xi Jinping says:

    Thank you Sri Lanka….

    • dev says:

      Thank you also for providing greate support.

    • බයියා says:

      දැන් 3-40% හැමදාම වලේ කට්ටිය කතාව පැතිරෙව්වෙ නිලීකා මලවිගේ කමිටුවෙන් අයින් උනේ සයිනොෆාර්ම් අනුමැතියට බලපෑම් එන නිසා කියල නේද? දැන් එයාම කියනවා සයිනොෆාර්ම් හොඳයිලු. අපරාදෙ ටොයියො ෆෝර්ම් උනේ..

  2. dev says:

    Timely taken correct decision by the government. Even though opposition tries sabotage this somehow they defeated. Now vaccine rocket launcher started here.
    ජනතාවාදී අන්ඩුවේ විශිස්ට වැඩක්.විපක්ශයෙ කෙනෙහෙලි කම් පරාජ කර රට ඉදිරියට.එන්නතකරන රොකටය ආරම්බ කර වගයි.

    • Banda says:

      Wait for a few weeks to see if the numbers reduce… Celebrations now are pre mature…and foolish.

      • dev says:

        Yes there are expecting to promote another wave and make lot of people sick. That type of opposision we have.

  3. සිරිකුමා says:

    මට්ටයෝ බය වෙලා හිටියාට සර්… බලධාරී ට කරන්න බැරි වැඩ ත්
    සයිනෝෆාම් කරනවා.
    චීනෙට හැම දේම දෙන එකේ වැක්සින් එක ඇමෙරිකාවෙන් ගෙන්වන්නේ අහවල් දේකටයැයි.

  4. Nimal says:

    සෑම අභියෝගයකටම පිළිතුරු දිය යුත්තේ ක්‍රියාවෙන් පමණකි. එයට අවශ්‍ය වන්නේ කාලයය හා ඉවසීමයි. අවාසනාවකට බොහෝ මිනිසුන්ට නැත්තේද එයයි.

  5. HUKARIS says:

    Mage prasnaya oka nove. Siyalu Agamvala Devivarunta Covid 19 nawathvanna beriunanam, thawath Yaknga koranne mona bambuwatada. Loku deyyo podi devivaru okkoma paradai. Kapuwoth Kapothyi, Swamila, Fatherla, Devala thyena Gana appula okkoma paradai. Ane mehema buuru relak thawama Deyyo
    adahana.

  6. Sunil Dahanayake says:

    Excellent! Research Team.

    Sunil

    • CORONA says:

      These findings are based on 323 test cases… That is not at all sufficient. So don’t get mis lead…

  7. Juanis Perera says:

    So… it’s Sri Lanka that first found out about it?
    Some of our Professors said that Dolphins and Turtles gets washed ashore and die due to rough seas.
    I am just thinking…

  8. Xman says:

    Bullshit!, can someone Shaw me which place mentioned in that document Sinopharm is best for delta variant virous.

  9. ඇස්ට්‍රාසෙනිකා says:

    මහාචාර්යවරුන් ආණ්ඩුවට කඩ් යයි. නරියා මිදි තිත්ත කියන්නෙ මේකටයි. මා පස්සෙන් ආවේ නිකන් වෙන්නැති.

  10. abc says:

    චීන විස එන්නත් ගහන්න දෙන්නේ නෑ – රවී කුමුදෙශ්, ජෙපි යුනියන් කාරයා මෙහෙම කිව්වා නේද අප්‍රේල් මාසේ? එහෙම කියලා අන්තිමට හොරෙන් එන්නත් ගහගෙන ඌ.

Leave a Comment