සයිනොෆාම් ගැන නරක අරංචියක්.. මාස තුනෙන් ප‍්‍රතිශක්තිය හීනයි.. තුන්වැන්නක් අනිවාර්යයි…

November 1, 2021 at 10:22 pm | lanka C news
සයිනොෆාම් ගැන නරක අරංචියක්.. මාස තුනෙන් ප‍්‍රතිශක්තිය හීනයි.. තුන්වැන්නක් අනිවාර්යයි…

කොරෝනා වෛරසය පාලනය සඳහා භාවිතා කරන සයිනොෆාම් එන්නතේ මාත්‍රා 2 ලබාගෙන මාස තුනකින් පසු එහි ශක්තිය අඩුවී ඇති බව හෙළි වී තිබේ.

මෙරට සහ විදේශයන්හි සිදුකරන ලද පරීක්ෂණවලදී මේ බව හෙළිවී ඇතැයි ප්‍රතිශක්තිවේදිය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රජීව්ද සිල්වා මහතා මේ බව සඳහන් කළේය.

මේ තත්ත්වය මත සයිනොෆාම් එන්නත ලබා දුන් අයට තුන්වන එන්නතක් ලබාදිය යුතුව ඇතැයිද පැවසීය.

ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

151,785 views

25 Comments to “සයිනොෆාම් ගැන නරක අරංචියක්.. මාස තුනෙන් ප‍්‍රතිශක්තිය හීනයි.. තුන්වැන්නක් අනිවාර්යයි…”

  1. 0.069 min biyyo says:

    කාලකන්ණි හොර තක්කඩි පාහර හැතිකරේ දැන්වත් ඔය තක්කඩි සෙල්ලම නතර කරපියව්.
    හැම දෙයක්ම ජරාවට යටයි.හොඳ එන්නතක් ගෙනත් ජනතාවට දීල රෝග වැලකීමට වඩා ජරාව ගෙනත්දී ජරාව කෑම වෘත්තීය කරගත් පාලකයන් රෑනක්… ඉන්න හිතෙන රටක්…..

    • 0.069 min biyyo says:

      අපේ නයකතුමානෝ කියපු ප්ලැකනිල් බිව්ව නං මෙහෙම වෙන්නෙ නැ සහෝදර වරුනි

  2. dev says:

    owa ganan ganna epa ona ennatak ohoma tamai
    api 3n denawa ne
    dan jeewita berune meka nisa ne
    batahira ewun kiyana ewa wadiya ganan ganna epa

  3. වෙබ් බුවා says:

    නීලිකා සහ රජීව් ෆයිසර් කොම්පැණියෙ ජරාව කාල වෙන්න ඇති. ආණ්ඩුව කරවන්නෙත් ඇමරිකාවේ පුරවැසියන් නේ. කොටින්ට බටහිර ජාතීන් සහයෝගය දෙනවිට අපට හිටපු මිතුරු රටවල් වන චීනය සහ පකිස්තානය ට පිටුපා ඇමරිකාව සහ චීනය වැලඳගෙන ඇත.අද වනවිට කොවිඩ් උවදුර මැඩලීමට හැකිව ඇත්තේ මිතුරු චීනය දුන් උපකාර නිසා බව ආණ්ඩුවට අමතකව ඇත. මෙවැනි චපල ඈණ්ඩුවක් ඉතිහාසයේ කිසි දිනක තිබී නැත

    • වෙබ් බුවා says:

      ~: නිවැරදි කිරීමයි :~

      නීලිකා සහ රජීව් ෆයිසර් කොම්පැණියෙ ජරාව කාල වෙන්න ඇති. ආණ්ඩුව කරවන්නෙත් ඇමරිකාවේ පුරවැසියන් නේ. කොටින්ට බටහිර ජාතීන් සහයෝගය දෙනවිට අපට හිටපු මිතුරු රටවල් වන චීනය සහ පකිස්තානය ට පිටුපා ඇමරිකාව සහ ඉන්දියාව වැලඳගෙන ඇත.අද වනවිට කොවිඩ් උවදුර මැඩලීමට හැකිව ඇත්තේ මිතුරු චීනය දුන් උපකාර නිසා බව ආණ්ඩුවට අමතකව ඇත. මෙවැනි චපල ආණ්ඩුවක් ඉතිහාසයේ කිසි දිනක තිබී නැත

    • Pushpa Kumara says:

      You bloody idiot, read the news to find out who Neelika is? She has offered a seat in one of 10 specialists in a council in WHO. You Bayyaa only knows to lick the back of Raaja-passa

  4. Power says:

    දැන් මොකද කියන්නෙ, 😂 ඔහොම කෙලියක් වෙයි කියලා අපි මුලින්ම කිව්වා. මේ එන්නත්කරණය කියන්නෙම අමු බොරුවක්. අනෙක් එව්වා ටිකටත් ඔච්චර තමා. අද හොදට එන්නත්ගත්ත අයට වැඩක් පලක් කර ගන්න බැරි තත්වයට ඇගවල් කම්මැලි වෙලා තියනවා. ඔලුවේ අමාරු, කකුල් අමාරු, දනිස් අමාරු, බෙල්ලෙ අමාරු, කොන්දෙ අමාරු වගේ දහසකුත් අතුරු ආබාධ ඇවිල්ලා තියනවා. මේවා මාධ්‍ය හරහා පෙන්වන්නෙ නෑ.

  5. Rajitha says:

    Dr Jeewandaar kiwwe thiyenawa kiyalane. Meya kauds. hari news ekak denna minissu rawatanne nathiwa.

  6. විද්‍යාත්මකවremu says:

    එන්තත් ඔහොම තමයි මාස 3න ද 6 ද වෙනස එයයි බං විද්‍යාවේ අර්බුදය

Main News