සයිනොෆාම් ඩෙල්ටා මෙල්ල කරයි.. මාත‍්‍රා දෙකෙන් ඉහලම ආරක්‍ෂාවක්..

July 11, 2021 at 3:00 pm | lanka C news
සයිනොෆාම් ඩෙල්ටා මෙල්ල කරයි.. මාත‍්‍රා දෙකෙන් ඉහලම ආරක්‍ෂාවක්..

කොරෝනා පාලනය සඳහා භාවිත කරන සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයන්ට ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ඉතා හොඳ ආරක්ෂාවක් ඇතැයි හෙළි වී තිබේ.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් දේශීය විද්‍යාඥයන් සිදුකළ පරීක්ෂණයකින් මෙම තොරතුරු හෙළිව ඇති බවයි.

අදාල පරීක්‍ෂණ වාර්තාව එළඹෙන සතියේ අග වන විට නිකුත් කිරීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

54,282 views

6 Comments to “සයිනොෆාම් ඩෙල්ටා මෙල්ල කරයි.. මාත‍්‍රා දෙකෙන් ඉහලම ආරක්‍ෂාවක්..”

  1. මිලේඤ්ඥ ඡනයා මිහිතලයෙන් තුරන්වීමට නියමිතයි..! says:

    බටහිර රටවල් කූඨ ඵන්නත්කරනය මගහරිනුලබයි..!
    ඵන්නත් ලබාගන්නා ලද නොදියුනු යැයි සැලකෙන රටවල ඡනයා ඵන්නත්කරනය හේතුවෙන් අනාගතයේදී දැඩි සෞඛ්‍ය අර්බුධ වලට ලක්වි අතිවිශාළ ”ඡන සංහාර” නානාවිධ, විවිධ රෝගාබාධ වලට ලක්වී නුගත් මිලේඤ්ඥ ඡනයා මිහිතලයෙන් තුරන්වීමට නියමිතයි..!

  2. දඩෝරියා says:

    චීනා එහෙනම් ආපසු වරක් ලෝකයේම බලය ඇල්ලුවා. ඇමරිකාව හැමදාම කලේ හොලිවුඩ් චිත්‍රපට හදා නොකරපු දේවල් කලා කියලා ලෝකයට මවා පෑම පමණයි. ඇමරිකාවෙ ණය කන්දරාව ලෝකයේම ණයට කිට්ටුයි.

  3. Lakshitha says:

    කොරයි…කොරයි මට්ටු කොරයි .. ඉන්දුනීසියාවෙ 95% කටත් වඩා පාවිච්චි කලේ කළේ Sinooharm සහ Sinovac එන්නත් .අද දවසේ මරණ සංඛ්‍යාව 829 . අද දිනයට පමණක් ආසාදිත සංඛ්‍යාව 35,000ට වැඩියි ..බොරු කියන්නැතුව හිටපන් හිටපං Admin.

  4. desta says:

    dollar 💵 5comis eka nisa wenna ehti neda oya wage pacha kellinne ara pifzer ennataha gahanne phottu ubala kattiyatalu. be😜🤪😊

  5. මාක්ස්වාදී ජෙප්පා says:

    චී ලoකාවෙ රිපෝට් එක අපිට නම් විශ්වාසයි.

  6. HoraChaarya says:

    Astra Zeneca dewana maathraawata kiyuwe, Pfizer thamai loke hondama ennatha kiyala gahanna patan aragena dawasin nawaththwa. Mekath ewage gon kathaawak kiyala hithaganna puluwan!

Main News