සරණ ගුණවර්ධනට සිර දඩුවම් නියම කෙරේ.. නැවතත් ඇප මත නිදහස්..

January 7, 2020 at 11:20 am | lanka C news
සරණ ගුණවර්ධනට සිර දඩුවම් නියම කෙරේ.. නැවතත් ඇප මත නිදහස්..

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභපති සරණ ගුණවර්ධනට තුන් අවුරුදු සිර දඬුවමක් නියම කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද දිනයේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

2015ට පෙර පවැති රජය සමයේ රාජ්‍ය මුදල් අවභාවිතාව යටතේ එල්ල වු චෝදනාවන්ට ඔහු වරදකරු කරමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

අදාල චෝදනාව එල්ල වී තිබුනේ සංවර්ධන ලොතරැුයි මණ්ඩලයේ සභාපති ලෙස සිටිමින් සිදු කල වාහන මිලට ගැනීමකදී රාජ්‍ය මුදල් අවභාවිත වූ බවටයි.

පසුව සරණ ගුණවර්ධන ඉහල අධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් රුපියල් ලක්ෂ තුනක ශරීර ඇප මත මුදා හරනු ලැබීය.

238 views

17 Comments to “සරණ ගුණවර්ධනට සිර දඩුවම් නියම කෙරේ.. නැවතත් ඇප මත නිදහස්..”

  1. Sun says:

    Most of these fellows have been misusing money from the government. How can we recover the money. That is government money and that will affect the value of the currency. No one to trust in the former cabinet.

  2. chandimani says:

    Superb! Hat off our Judiciary !!!!!

  3. Chinthana says:

    All the time of 4 ½ years the country is govern by “Samanaliyo” . Peoples Became Without Back bone, Responsible people Became without Back Bone, Higher authorities became without back bone. Please watch “Why this police officer allow Ranjan to embrace him.” Police men went to conduct official work. Did they participated to a party at Ranjan’s home…? NO. The Policeman should refuse Ranjan to come over him. Those Morals of Singhalese became Shit. How to bring forward those Spiritual & Brave mind to our sinhalise..?

  4. amila says:

    දැන් හිරේ ඉන්නවා
    අද හවසම අසනීප වෙනවා
    රෝහලට ඇතුලත් වෙනවා
    හෙට උදේට ගෙදර යනවා

    ෂෝ එක ඉවර වෙනවා

  5. Gonsun says:

    Onna Gotage Anduwe real palanaya,
    Nadu Karayinta NO.CALLS

  6. චතුර says:

    ආපහු ගම්පහ පැත්ත පලාතෙන් ඡන්දය ඉල්ලන්න බැරි තැනට වැඩ සැලැස්වීම ගැන අගේ හද තුලින් උතුරා යන ….. අහවල් එක……..

  7. Sarath says:

    MR will come for rescue.

  8. Gammanpila says:

    ඔය තීන්දුව දීල තියෙන්නේ රන්ජගේ බලපෑමට. හඩ පට තියෙනවා. අසරණ සරනව වහාම නිදහස් කරනු.

  9. ඔන්න ඕක තමයි අපි පැතු වෙනස

    • Hoo !!! says:

      ඔව්, ඔව් පැතූ වෙනස තමයි රංජා දීලා තියෙන්නෙ… තොපෙ රෙදි ගැලවෙන්න 🤣🤣🤣

  10. Jeewantha says:

    Hats off Judiciary.But the amount of crimes did by this bastard, is this punishment enough ?This bugger (actually a begger who looted even innocent Rambutan sellers in Kalagedihena ) is prominent reason of defeat of MR in 2015.