සරණ ගුණවර්ධනට සිර දඩුවම් නියම කෙරේ.. නැවතත් ඇප මත නිදහස්..

January 7, 2020 at 11:20 am | lanka C news
සරණ ගුණවර්ධනට සිර දඩුවම් නියම කෙරේ.. නැවතත් ඇප මත නිදහස්..

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභපති සරණ ගුණවර්ධනට තුන් අවුරුදු සිර දඬුවමක් නියම කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද දිනයේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

2015ට පෙර පවැති රජය සමයේ රාජ්‍ය මුදල් අවභාවිතාව යටතේ එල්ල වු චෝදනාවන්ට ඔහු වරදකරු කරමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

අදාල චෝදනාව එල්ල වී තිබුනේ සංවර්ධන ලොතරැුයි මණ්ඩලයේ සභාපති ලෙස සිටිමින් සිදු කල වාහන මිලට ගැනීමකදී රාජ්‍ය මුදල් අවභාවිත වූ බවටයි.

පසුව සරණ ගුණවර්ධන ඉහල අධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් රුපියල් ලක්ෂ තුනක ශරීර ඇප මත මුදා හරනු ලැබීය.

238 views

17 Comments to “සරණ ගුණවර්ධනට සිර දඩුවම් නියම කෙරේ.. නැවතත් ඇප මත නිදහස්..”

  1. Rajinda says:

    Please tighten this stupid bastard, unless otherwise gampaha people will be suffered.

  2. HENA says:

    epa matha nidahas.. mara chun.. horun ta

  3. sl says:

    කවුද මූට අපදුන්නු පරය !

  4. Naveen Hewage says:

    if they crooks can bailout from high-courts, what is the purpose of filing cases? no point if law can bend it like becom for those political influences. law should be same for each and every citizen.

Main News