සරත් එන්. සිල්වාට නොතීසි නිකුත් කෙරේ..
January 23, 2019 at 12:40 pm | lanka C news
හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාට එළැඹෙන 07 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද නොතීසි නිකුත් කලේය.
අධිකරණයට අපහාස කලේ යයි හිටපු අගවිනිසුර එරෙහිව පැමිණිලිකරුවන් තිදෙනෙකු විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් කැදවමින් මෙසේ නියෝග කර තිබේ.
පසුගියදා කොළඹ පැවති ජනහමුවක් අමතා කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් අධිකරණයට අපහාස වූ බව පැමිණිලිකරුවෝ කියා සිටිති.
සරත් එන්. සිල්වා මහතාට ජය පතමු බුදු සරණයි