‘අද නීතියට පයින් ගහලා..’ සරත් එන් සිල්වා ආණ්ඩුවට දිගට හරහට විවේචන… [Video]

June 3, 2020 at 10:32 pm | lanka C news
‘අද නීතියට පයින් ගහලා..’ සරත් එන් සිල්වා ආණ්ඩුවට දිගට හරහට විවේචන… [Video]

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා TNL රූපවාහිනිය සමඟ පැවති සාකච්ඡාවක දී ඉතා දැඩි ලෙස ආණ්ඩුව විවේචනයට ලක් කළේය.

ආණ්ඩුවේ ක්‍රියා පිලිවෙත දිනෙන් දින මහජනයා අතර පිරිහෙමින් ඇති බව ඔහු කියා සිටියේය.

කොරෝනා පාලනයේදී නීතිය ක‍්‍රියාත්මක කරන ආකාරය වැරදි බවත් අද නීතියට පයින් ගසා ඇති බවත් ඔහු එහිදී පැවසීය.

TNL රූපවාහිනියේ ‘ජනහඬ’ වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

සරත් නන්ද සිල්වා මහතා වත්මන් ආණ්ඩුවට පක්‍ෂපාතීව කලක් තිස්සේම මත පල කරන්නෙක් විය.

119,422 Viewers

38 Comments to “‘අද නීතියට පයින් ගහලා..’ සරත් එන් සිල්වා ආණ්ඩුවට දිගට හරහට විවේචන… [Video]”

  1. catseye says:

    ane pala depath nayo

    • ON LOOKER says:

      Why ,did not you get a expected post from the new government? But
      Vast majority of common people expressed their views and criticised the previous government on social media ,not expecting any personal gains in return,but for sake of saving their motherland. Have patience ,the rulers are involved in tackling this unprecedented global disaster,at present.

    • kkuruwita says:

      පාර්ලිමේන්තුවට යන්න ලිස්ට් එකට දාලා නැතුව ඇති. නැත්තං හොඳ රටකට තානාපති කමක් නොදෙන්න ඇති. මේ වෙලාවේ සිංහලයන් බෙදන්න හදන්නේ ජාති ද්‍රෝහීන් සහ දේශද්‍රෝහීන් විතරමයි. ජනතාව අවධියෙන්.

    • Alapaluwa says:

      සුනාමි වංචාවට මහින්දව හිරේ නොදැම්මට ජනතාවගෙන් සමාව ඉල්ලපු එකානෙ.

    • wijebahu says:

      C’mo Silva at least now you understand with whom you were flirting with?

    • kawinda says:

      munnehe vihinma kathaa illagena thamai prakaashana idiripath karanne. boru bauddhaya. mun hendigewilama pala.

  2. sumith says:

    Unpatriotic Chief Justice

  3. බූරු පුතාණෝ සජී says:

    මූ නීතියට දෙන අර්ථකතන කැකිල්ලේ රජ්ජුරුවන්ටත් එහා ගිහිල්ල තියෙන්නෙ

  4. B4 UNP now Gota says:

    හොද හොටලකින් කන්න වගේ ලෑස්ති වෙන්නේ.

  5. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    කලිසම ගලවල සරම ඇඳ ගන්නව​.සරම ගලවල කලිසම ඇඳ ගන්නව​.ආයෙ සරම ඇඳන් ඔළුවෙන් හිට ගන්නව​.මේ වගේ කෙනෙක් දැක්කමයි.

    • බන්ඩා says:

      නයෙක්ද පොලගෙක්ද කුනකටුවෙක් කියල හිතා ගන්න බැහැ.

  6. Gota says:

    Kattiyata Dan therila wage

  7. Samare says:

    What is bad is bad whoever it says so. If govt is wrong govt is wrong. Law should be equal to all. Currently that is not so and that is bad and why that is happening is due to the actions of MR who seems to be sitting above the President. He should sit aside quicker the better!

  8. ගයා says:

    තව ලන්කාවේ ඉන්න උගත් පිස්සෙක්.

  9. Alapaluwa says:

    උබ මහා අධමයෙක් උබ කොහොමද සුවධින නීතියක් ගැන කථා කරන්නේ උබ අග්විනිසුරුවී සිටින කාලේ කළේ මොනවද කියලා මතක් කරන්න ඕනෙද? තමන්ගේ හදවත එකඟව කථාකරලා බලපන් එවිට තේරේවි අපි මේ මොනවද කියන්න කියලා.

    • මෝඩ මූසලය says:

      සුනාමියෙන් හොරා කාපු මරා වත් අතෑරල හරි හපන්කමක් කලා වගේ කියෙව්ව මතකද මේ පරයා?

  10. දියරකුස් says:

    පාස්කු බෝම්බෙ ගහල අහිංසකයො මැරෙද්දි,බුදු පිලිම පංසල් ඩෝසර් වෙද්දි, හාමුදුරුවරු රනවිරුවෝ හිරේ යද්දි ලංකාවෙ නෙමෙයිද හිටියෙ..ඌරු හම්බයො කල්ලතෝනි තාත්ත නැති වෙලාවෙ ගෙවල් වලට රිංගුවම මේ වගේ කුහකයො ඉපදෙනවා….

  11. කාලගුණ අනාවැකිය says:

    මු හරියට බෙංගාල බොක්කෙ කාලගුණය වගේ වහා වෙනස්වන සුළු, මොන පිස්සුවක් කෙළියිද කියල උෟටවත් තේරෙන්නැති අමුතුම ජාතියෙ පිස්සු …ත්තෙක්

  12. Wewegadara Appuhamy says:

    There are so many political affiliated links with UNP ideology such are people who having no principle at all? I think such can jump one end to other end by time to time .

  13. Innoka says:

    Nice person to talk about law and order. Stop his pension for all ills he had done during his CJ time.

  14. Wewegadara Appuhamy says:

    There are so many political affiliated links with UNP ideology such people who are having no principle at all? I think such persons can jump one end to other end by time to time . That is their way of life. Specially that who are engaged which legal luminaries are almost vacillation characters in Island!
    Nation having bigger task than that even after Covid 19 .

  15. baiya says:

    anduwa ada wateeme peranimithi. rathana hamuduruwoi, sarath nanda silvai anduwata erehiy kiyanne anduwa paradinawa. ae kasakaruwo.

  16. AJ says:

    you are right Innoka. This is the one of the person destroy this country by approving MP’s can switch over to opposition without loosing their Parliamentarian-ship.

  17. Goda Perakadoru says:

    He would have expected a slot in the National List or a higher post in the Govt. machinery. …. Fortunately he was not given any. …
    However the moment he gets something … he will start praising.. His comments should not to be considered seriously …

  18. ara says:

    He has lost his faith because he didnt get what he expected from the New Government.A High profile post I think.

  19. Ronnie says:

    Muth man vage anduwata chande dila passe baninawa.

  20. තෝ අගවිනිසුරු කාලේ එදා ලේකම් වෙච්ච ජයතිලක යා (වර්තමානයේ දේශපාලන පලිගැනීම් කොමිසමේ සාමාජික ) එක්ක එඑකතුවෙලා අධ්කරණ සේවය ගණිකා මඩමක් කලා එහෙම කරපු උබට මේ රටේ නීතිය ගැන කතා කරන්න පුළුවන් ද ?

  21. praba says:

    අනේ පලයං බන් යන්න. උඹ කව්ද කියල හැමෝම දන්නවා. උඹේ කෙරැවාව ගැන. ඇත්තටම ජාතික ලැයිස්තුවට හරි ලාදා නැතුව ඇති ඒක තමා අනිත් පැත්තට කතා කරන්නේ. එහෙනම් සජිත් පැත්තට කතා කරල බලපන්.

  22. sundari says:

    thanathurak labune nathi unahama ohoma thamyi. rathanyi meyayi ekayi.

  23. කංජිපානි says:

    ඔහෝ! ශ්‍රී ලංකාවේ නීති නැවීමේ පියා නේද මේ පොර ටෝක් එක දෙන්නේ ?

  24. Aruna says:

    බලාපොරොත්තු වු තනතුරු නොලැබෙන කොට ඔහොම තමයි. ඕව එතරම් ගනන් ගත යුතු නෑ.

  25. mali says:

    When he was a chief Justice none of a woman would stay peacefully.All his judge appointments were so many MS. [ meneviyo] We know more of him everywhere Ravaya news paper published all his karma in detail.He is probably asking some sort of favours President should keep away from him as Mahinda fell into his trap and got destroyed.

  26. jonana says:

    හා හරි බන් එල

  27. Chandi Kolla says:

    ශ්‍රී ලංකාවේ දේශපාලනය අන්ත මජර තත්වයට පත්කරන්න මුලික වුනු ගොන් හරකෙක් තමයි මූ. පක්ෂ මාරු කරපුවාම මන්ත්‍රීකම නැතිවෙන බවට ව්‍යවස්ථාවේ තිබුණු වගන්තියට වෙට්ටුවක් දාලා ඒකට ඉඩ අරන් දීපු ගල් මුසලයා තමයි මේ.සරත් අමුණුගම එජාප ඉඳලා චන්ද්‍රිකාගේ පැත්තට පැනලා ඇමතිකමක් ගත්තාම ඒ ඇමති ධුරය දරනතාක් කල් ඔහුව මන්ත්‍රී කමින් අස්කරන්න බැහැ කියලා තීන්දුව දුන්නේ මේ යකා අගවිනිසුරු විදියට කටයුතු කරපු කාලේ.ඒ චන්ද්‍රකා කුමාරතුංග මේ යකාව නීතිපති තනතුරේ ඉඳලා කෙලින්ම අගවිනිසුරුධුරයට පත් කරපු එකට කාලගුණ සලකන්න.(හරියටම රනිල් වික්‍රමසිංහ විසින් ජයන්ත ජයසුරිය නීතිපති ධුරයේ සිට අගවිනිසුරු ධුරයට පත්කලා වගේ. මේ දෙන්නම කවදාවත් විනිසුරුවරුන් විදියට වැඩ කරලා නැහැ) මේ තීන්දුව නිසා තමයි ලංකාවේ කැබිනට් මණ්ඩලය ජම්බෝ කැබිනට් එකක් වීමට මග සැලසුනේ. පැත්ත මාරු කරලා ආණ්ඩුවට එකතුවන හැම එකාටම ඇමතිකම් දෙන්න පුරුදුවුනේ මෙන්න මේ නිසා. දැන් තේරෙනව නේද මුන් නීතිය කොයිතරම් දුරට අවභාවිතා කරන්න දේශපාලනඥයින්ට උදව් කරනවද කියලා.

  28. sena says:

    මේයලාතමයි නිතියට පයින් ගැහැව්වෙත් නිතිය නැමුවේත් මේයලාගෙ වාසියට තමයි

  29. HUKARIS says:

    Tho wage balu yakek mama dekalama.netha
    Thama puthu bima dama gehuwa mathaka etha
    Gehenita dik kasadaya tho.dunne netha
    Badu gasa gasa awalame giya mathake etha.