සරත් විජේසුරිය ටොං පච මහාචාරියෙක්.. තුට්ටු දෙකේ මිනිහෙක්.. – අධිකරණ ඇමති සාධාරණ මහචාරියාගේ අමුඩයත් ගලවා දමයි..
October 19, 2016 at 12:01 am | lanka C news
මහාචාර්ය සරත් විජේසූරිය යන් කිසිදු වගකීමකින් තොරව ඕපදුප මාධ්‍ය ඔස්සේ පල කරන්නෙක් යයි අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
මහාචාර්ය සරත් විජේසූරිය විසින් පසුගියදා මාධ්‍ය ඔස්සේ කරන ලද ප්රකාශයක්ට ප්‍රතිචාර ලෙස අධිකරණ ඇමතිවරයා මේ අදහස් පල කලේ ස්වර්ණවාහිනියේ සංග්‍රාමය වැඩසටහනේදීය.
මේ රටේ නීතිය ක්‍රියාත්මක කල යුත්තේත් සරත් විජේසූරිය කියනා ආකාරයට බවත්, ඔහු විසින් නම් කරන ඇමතිවරැන් හය දෙනෙකු ජනාධිපතිවරයා විසින් අස් කල යුතු බවත්, අත්අඩංගුවට ගත් යුත්තේ ඔහු කියන අය බවත් කී විජේදාස රාජපක්ෂ මහතා තමන් හා ඕනෑම නාලිකාවක විවාදයට පැමිණෙන්නැයිද අභියෝග කලේය.
මහාචාර්යකම එතරම් තුට්ටු දෙකට නොදමන්නැයිද ඔහුගෙන් ඉල්ලා සිටින බවත් ගිරි පෝතකයෙක් සේ ප්‍රසිද්ධ වේදිකාවලදී මිනිසුන්ට මඩ ගැසීම තුට්ටු දෙකේ වැඩක් යයිද කී ඇමතිවරයා ‘ඔය වගේ ටොම් පච මහාචාර්යවරයෙක් මං ලංකා ඉතිහාසයේවත් දැකලා නෑ’ යයිද අවධාරණය කලේය.
අපි කොහොම හරි සම්මාදම් කරල ඔය මහාචාර්ය විජේසූරිය කියන හාදයාව ප්‍රාථමික පාසලකට දාල උගන්වමු.නැත්නම් ඔය මෝඩ පණ්ඩිතය අයාලෙ යනව.
Kavru kohoma kivvath janathaava dannavaa Wijedasa raajapaksha kiyanne kavda kiyala. Mage mathaya nam cabinet ekata sudusu pudhgalayeku nove, Arath mohu mema dhuuraye sitina thaak kal pasugiya rajaye dhuushitha THORU-MORU tika adhikaranayata gena noyana bava puvath pathvalin danagatha hakiya.
Wasuru kewata kamak naha…anachariyo ubata hodata gewala thiyenne oyawage katha kiyannai .ahannai thamai yahapaalana amuden yanthamata wili wahagena inna balapan…
අනේ මෙයාගේ අමුඩේ නම් ගලවන්න එපා! මිනිස්සු කියවී එකත් යහපාලෙනේ වගේමයි කියල!
උසනං සිකිරුටි………කොට නං කම්කරු’…yahapalana temawa
ඒ දවස්වල මේ මහාචාර්යතුමා මෙතුමාගේ පුතාව, මෙතුමාගේ අහිoසක දෙමාපියන්ව විකුනමින් පොත් ලියලා, යාපනයට ගිහිල්ලා, බෙල්ල පැත්තකට නවාගෙන කතාවක් කරලා, අහිoසක සොල්දාදුවන්ව අන්දලා, ඒවා යුද්ධ කරන අහිoසක සොල්දාදුවන්ටම විකුනමින්, අහිoසක සොල්දාදුවන්ගේ වැටුපටත් විද්දා. මේව බොරුද කියලා දවස් වල යාපනය පැත්තේ යුද්ධ කරපු සොල්දාදුවන් දන්නවා
මොහු වැනි මිනිසුන්ට රැවටී යහපාලනය නමැති මර උගුල ගෙන ඒමට දයක වු සියලු දෙනාම අද කනගාටුවට පත්විය යුතුය. මෙවැනි අවස්තාවාදී නරුමයින් තේරුම ගැනීමට අපට නොහැකිවී ඇත්තේ මන්ද?මොහු වසර කිහිපයකට පෙර ටොරොන්ටො නගරයට පැමිනි අතර සුහද හමුවක් බ්‍රැම්ප්ටන් නගරයේ පවත්වන ලදී. එහිදී ඔහුගේ දුප්පත් දෙමවුපියන් විකුනූ ඔහු එවක රජය පහත් අයුරින් විවෙචනය කලේ අර කියු තමන්ගේ හිඟන ලමා ජීවිතය පෙරට දමමිනි. මෙවැනි හිඟන්නන්ට අප රැවටුන කාලය අවසන් කල යුතුය.ඔහුගේ කතාවෙන් මෙම දුරාචාරියගේ තතු වටහාගත් මා පසුදින පැවති බසක වරුන සාහිත්‍ය උලෙල වර්ජනය කල අතර අපේ සින්හල මොඩයන් එතැනට ගොස ඔහුව කරේ තබාගෙන තිබුනි. ඇයි අපේ සිංහලයන්ට අවස්තාවාදීන් හා නිවැරදි පුද්ගලයින් හඳුනාගැනීමට නොහැකිවී ඇත්තේ. මොහු, චම්පික රනවක, පරනවිතාන වැනි මුවහම් පෙරවාගත් වුර්කයින් අප පලවාහැරිය යුතුයි. බලන්න මේ බටහිර රටක මෙවැන්නන්ට කිසිදා පොරවල් වීමට නොහැක, අපද එසේම අපගේ බුද්ධිය සහ ප්‍රක්ඥාව දියුනු කර ගත යුතුයි. මේ කිසිදු එකෙකුට චන්දය දුන් හො අසුවු කෙනෙකු නොවීම ගැන මා මගේ මොලයට සහ බුද්ධියට සදා ණය ගැතිය.
thoppiya hari nisa dagena. deal….deal,,,deal