සරත් විජේසූරියගේ හෙළුවැලි රංගනයක..මට ලැජ්ජයි.. පිලිකුල්..- සුදත් රෝහණ
May 27, 2017 at 10:28 pm | lanka C news
මහාචාර්ය සරත් විජේසූරියගේ යහපාලන හෙළුවැලි රංගනය ගැන තමනට ඇත්තේ ලැජ්ජාවක් පිලිකුලක් යයි ප්‍රවීණ සිනමාවේදී සුදත් රෝහණ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.