සරත් විජේසූරියගේ හෙළුවැලි රංගනයක..මට ලැජ්ජයි.. පිලිකුල්..- සුදත් රෝහණ

May 27, 2017 at 10:28 pm | lanka C news
සරත් විජේසූරියගේ හෙළුවැලි රංගනයක..මට ලැජ්ජයි.. පිලිකුල්..- සුදත් රෝහණ

මහාචාර්ය සරත් විජේසූරියගේ යහපාලන හෙළුවැලි රංගනය ගැන තමනට ඇත්තේ ලැජ්ජාවක් පිලිකුලක් යයි ප්‍රවීණ සිනමාවේදී සුදත් රෝහණ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

253 views
Main News