සරත් විජේසූරිය ඉල්ලා අස්වෙයි.. සෝභිත හිමිගේ සාධාරණ සමාජය කුඩුපට්ටං..

January 17, 2018 at 10:00 am | lanka C news
සරත් විජේසූරිය ඉල්ලා අස්වෙයි.. සෝභිත හිමිගේ සාධාරණ සමාජය කුඩුපට්ටං..

පූජ්‍ය මාදුළුවාවේ සෝභිග හිමියන්ගේ අපවත් වීමෙන් පසුව සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු ලෙස පත් කරන ලද මහාචාර්ය සරත් විජේසූරිය එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

ඔහු මෙසේ ඉල්ලා අස්වී ඇත්තේ තමන් විදේශගතව සිටියදී තමා නොදැනුවත්ම සංවිධානයේ උපදේශක තනතුරකට ගිරාඹේ ආනන්ද හිමියන් පත් කිරීමට විරෝදය පල කරමින් යයිද සදහන්ය.

සංවිධානයේ ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය හේතුවෙන් එහි ප‍්‍රදාන කාර්යාලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලලෙන්ද ඉවත් කරගෙන ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

81 views

16 Comments to “සරත් විජේසූරිය ඉල්ලා අස්වෙයි.. සෝභිත හිමිගේ සාධාරණ සමාජය කුඩුපට්ටං..”

  1. daham says:

    gonaa passe karaththe enawa wage giya chanda dekedi mekun me ratata karapu aparade vipaka mun passen enawa. thawa une naha. issarahata thawa weyi. api ithin thushneembhoothawa balaa indimu.

  2. silva says:

    harak jayasuriyata apaduka labewa

  3. samuvel says:

    යකෝ මුන්ට දුන්න කොන්ත්‍රාත් එක මහින් ද එලවීමට විතරයි. දැන් උන්ට පඩි නැත. ඉතින් උන් පිස්සුවෙන් දොඩවනවා.

  4. Suba Anagathayak says:

    කරුමේ කියන්නේ., අනේ මූට වචනයකින්වත් සපෝට් කරලා කමෙන්ට් එකක් ලියන්න එකෙක්වත් නැති හැටි හැබැට! රටටම උපදේශක මට්ටමෙන් හිතාගෙන හිටියේ ගොන් හරක් විජේසුරිය කාරයා!!!

  5. samuvel says:

    ඩොලර් වලට කෑදර කමේ මහින්ද ගෙදර …. ආ ආ …වැරදුනා… රජපුටුවෙන් ජනතාව අතරට යවන්න දායක උනු තොපි වගේ ජරාම යක්කු , ඩොලර් නැති වෙනකොට කියන ඒවා නම් අපිට සුම්මා. තොපිට සාප වේවා.

  6. Brahmana says:

    රටකාපු NGO හැත්ත. තොපි මකබෑ වෙයවු!

Main News