සරත් වීරසේකරගේ ආයතන ජනපති පවරා ගනී.. ඔහුට ඉතිරි දෙකයි.. ගැසට්ටුව මෙන්න…

July 30, 2021 at 10:02 pm | lanka C news
සරත් වීරසේකරගේ ආයතන ජනපති පවරා ගනී.. ඔහුට ඉතිරි දෙකයි.. ගැසට්ටුව මෙන්න…

අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ ආයතන දෙකක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම පවරා ගැනීම සිදු කර ඇත.

ඒ අනුව සරත් වීරසේකර මහතා යටතේ මෙතෙක් තිබූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහු කාර්ය සංවර්ධන කාර්ය බලකා දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාට පැවරී ඇත.

මෙම ගැනීමත් සමග සරත් වීරසේකර මහතාගේ කැබිනට් අමාත්‍යාංශයට ඉතිරි වන්නේ ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය පමණි.

අදාළ ගැසට් නිවේදනය මෙසේය.

127,849 views

16 Comments to “සරත් වීරසේකරගේ ආයතන ජනපති පවරා ගනී.. ඔහුට ඉතිරි දෙකයි.. ගැසට්ටුව මෙන්න…”

  1. Veda Bari Tarzan says:

    Veda bari saha Veda anaagath amathi sammanayata sudusui. Langadeema ithuru ekath galawavi?

  2. Mtmmanvar says:

    Haha path deyak. Namuth ithuru tikath iwath kalanam thama wadaa Hondai.weda beri tazan kenek

  3. Sunil Perera says:

    මේ වගේ එවුන්ට කිසිම දෙයක් දෙන්න හොද නෑ… ඔය දෙකත් අරගෙන , වනිතා කටයුතු සම්බන්ද යමක් දුන්නොත් නම් අඩුතරමින් ගෑණු කීපදෙනෙක්වත් සතුටු වෙයි… 🤔

  4. මෝ says:

    අන්තිමට ඉතුරු උනේ ජංගියය බ්‍රා එකයි විතරයි.

Main News