සරත් වීරසේකරගේ ජිනීවා තනි සටනට ජනපති මෛත‍්‍රීගේ විරෝධය.. ප‍්‍රසිද්ධියේ විරෝධය දක්වයි..[Video]

March 29, 2017 at 10:43 pm | lanka C news
සරත් වීරසේකරගේ ජිනීවා තනි සටනට ජනපති මෛත‍්‍රීගේ විරෝධය.. ප‍්‍රසිද්ධියේ විරෝධය දක්වයි..[Video]

සිවිල් ආරක්‍ෂක බලකායේ හිටපු ප‍්‍රධානී අද්මිරාල් සරත් වීරසේකර මහතා ජිනීවා වෙත ගොස් පල කරන ලද අදහස් එතරම් හොද දෙයක් නොවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සදහන් කරයි.

කුරුනෑගල ආරක්‍ෂක සේවා විදුහලේදී පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පල කලේය.

විත්තිකරුවෙකු නොවී විත්තියේ වාචිකයක් ලබා දීම ගැලපෙන දෙයක් නොවන බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

171 views
Main News