සරත් වීරසේකරගේ ජිනීවා ප්රකාශය හෙලා දකිනවා..- අමරවීර
March 23, 2017 at 6:48 pm | lanka C news
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු ප්රධානී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් ජිනීවාහිදී කරන ලද ඉල්ලීම හෙලා දකින බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.