සරත් වීරසේකරට වඩා සිය ගුණයක් මං වටිනවා.. ඔහු පක්ෂ ශාඛාවක් හදා නෑ.. සාමාජිකයෙක් බදවාගෙන නෑ..- විමලවීරගෙන් සරත් වීරසේකර දැඩි ප්‍රහාරයක්…
February 16, 2021 at 10:40 am | lanka C news
සරත් වීරසේකර මහතාගේ දේශපාලන බර කිලෝ එකක් නම් තමන්ගේ බර කිලෝ සීයක් බව රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතා පවසයි.
අම්පාරෙන් සරත් වීරසේකර මහතා පන්නා දැමූ කතාව අමූලික බොරු පවසන දිසානායක මහතා කිසිවකු අම්පාරෙන් ඔහුට යන්න කීවේ නැතැයිද කියා සිටී.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටම සඳහා නැගෙනහිර පළාතේ කටයුතු කළ එකම මන්ත්‍රීවරයා තමන් බව ද පවසන ඔහු ජයග්‍රහණය ලබා ගත් විට පැත්තකට කර තිබීම ගැන තමාට වේදනාවක් ඇතැයිද පවසයි.
පක්ෂය ගොඩනැගීමේදී ශාඛාවක් වත් බිහි නොකළ, පක්ෂයට සාමාජිකයෙක්වත් බදවා නොගත් අයට අද කැබිනට් ඇමති ධුර ලබාදී ඇතැයිද ඔහු චෝදනාවක් කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.
පකෂ වැඩක් නෑ යකෝ අපට..අපට ඕනෙ රටට වැඩ කරන එවුන් ..තෝ පක්ෂෙ පක්ෂෙ කිය කිය හිටු..රටට මොනාද කළේ ..සරත් ල un එකේ දීපු ෆයිට් අපි දැක්ක..යුද්ධෙදිත් එහෙමයි ..තොපි මොක්කුද ..ඔය පක්ෂෙ පක්ෂෙ කිය කිය හිටිය තැනක් තමයි unp එක..හැමදේකටම පක්ෂෙ ලොකු උනා රටේ ජනතාවගෙ අවශ්‍යතාවයට වඩා…මොකද උනේ කියල මතක් කරන්න ඕන් නෑනෙ තොපි ට..
පක්ශේ ශාකාවන් හදලා සාමාජිකයෝ බඳවගන්නද තොපි පාර්ලිමේන්තු එවන්නේ කැලෑ පාලු බුලත් හපයා පාකි නකයෝ.. තොපි හරියට වැඩ කලා නම් ඔය මල ඉලවු කිසිදෙයක් නැතුව මිනිස්සු ඡන්දේ දෙනවා.. සරත් වීරසේකරලා කියන්නේ පාර්ලිමේන්තු එන්න කලින් ඉඳලාම වැඩ පෙන්නපු මිනිස්සු.. තොපි වගේ හම්පඩ මෙගාඩීල් බුලත් හපයෝ නෙමෙයි.. සර්ත් වීරසේකරගේ බල්ලගේ ඇඟේ ඉන්නන මැක්ක තරම්වත් තෝ වටින්නේ නෑ හම්පඩ නාකියා.. පක්ශේ පක්ශේ කියලා වැලලියන් හම්පඩයා ගෙරියා.. ඔය වගේ ලොකු පක්ශයක් තිබුනා එක්සත් ජාතික පක්ශය කියලා අන්තිමේදි උන්ට යන එනමං නැති වෙලා පිනට එක ආසනයයි හම්බවුනේ.. බලාගෙන හිටපන් පක්ශේ හීනියට රෝල් කරලා ගකේ පුහගෙන තොපිට ඊලඟපාර මොකද වෙන්නේ කියලා පිංගුත්තර අපතයා..
well said machan
කියල වැඩක් නෑ…මේ වගේ පිස්සො හින්දා තමයි මේ ආන්ඩුවට ප්‍රශ්න එන්නෙ. මිනිස්සු අතින් වියදම් කරගෙන රට ඉඳන් ඇවිත් චන්දෙ දීලා ආන්ඩුවක් හැදුවෙ මේ වගේ පිස්සන්ට පිස්සු කෙලින්න නෙවෙයි.
බලය ලබා ගන්න කලින් එක එක කල්ලි කන්ඩායම් එක පැත්තේ හිටගෙන පට්ට කැපවීමෙන් වැඩ කරලා සමගියෙන් ඉන්නවා …..නමුත් බලය ගත්තා ට පස්සෙ මුන්ට වෙන වෙනම හොරා කන්න ඕනි වෙනවා ඊට පස්සේ තමන් තමයි ආන්ඩුව හදන්න මුල් උනේ කියලා කුලල් කා ගන්නවා…ඉතින් රටට මිනිස්සුන්ට මුන්ගේ කාලයේ කිසිම වැඩක් වෙන්නේ නැහැ ……යහපාලන ආන්ඩුව කාලෙත් මේකමයි උනේ….නොදකින් කාලකන්නි පෙරේත හැතිකරේ ……දැන් ඉතින් තව අවුරුදු තුනකින් පස්සේ අලුත් ජාතික නායකයන් හොයපන්…
Moo pal gonek..gon thadiyek.moo thamai pitara nimneta harak dakkanna kata karala pacha uneth.aparade me wage gonnu inna bawa dannawa nam pohottuwata chande denne ne
මේ වගේ උන්ට චන්දේ දීපු උනුත් ඊට වැඩිය මීහරක් ටිකක්.
තමුන්නාන්සේගේ බර බලාගන්න පුළුවන් කොළඹින් ඇවිල්ලා ඡන්දෙ ඉල්ලුවා නම්. එහෙම නම් ඡන්ද පන්දහක් හම්බවෙන්න නෑ තමුන්නාන්සේට. මොකද මෝඩ ගහක් කියලා කොළඹ මිනිස්සු දන්නවා
මට නං සරත් වීරසේකර ගෙයි මේ ජෝකරයා ගෙයි වෙනසක් නෑ…..මුං දෙන්නම මාකට් දෙකකට රගපානවා…..මූ පක්ශෙ ට කැබුරැවා කියල අපිට සත පහක වැඩක් නෑ….සරත් වීරසේකර ලා , ජිනීවා ගිහිං නැටුවා කියල සත පහක දෙයක් වෙලා නෑ….දැං ජිනීවා පුශ්නෙ ඉවරද ????..සරත්ල , ගොඩහේවලා , අනුරාදාල එවුව පෙන්නලා ගොඩ ගියා….
කොහොමත් මේ විමලවීරයා කැබිනට් එකට සුදුසු නෑ….
මම JVP
විභාග, සුදුසුකම් අතිං නම් හොද නං තමා..ඒත් …ඉතිං …….
ජලගැලුම් නිම්නය විනාශකරන උන්ට සහය දෙමින් එහි වනජිවින්ට තර්ජනයක් ඇතිකරණ හරක්පට්ටි කාරයන්ට පක්ෂව වනජීවී නිලධාරීන්ට එරෙහිව කරපු ක්‍රියාවේදී එතන වනජිවියෙක්ටත් නිගාවෙන ලෙස හැසිරෙනකොට මුගේ බර කිලෝ කීයද කියා අපි දැක්කා.
හැබැයි මුගේ මොළේ බර ඇඟේ බරට ප්‍රතිලෝමව සමානුපාතික බව තමයි පෙනෙන්නේ. (1/ඇඟේ බර = මොළේ බර)
හැබැයි මුගේ මොළේ බර ඇඟේ බරට ප්‍රතිලෝමව සමානුපාතික බව තමයි පෙනෙන්නේ. (1/ඇඟේ බර α මුගේ මොළේ බර)
නිකං බොරැවට අඩන්නෙ නැකිව විමලවීර උන්නැහැ …..අලි වැට ගහල ඉන්නවා හොදයි…..දුන්න වගකීමක් ඉශ්ට කරල කං කෙදිරි ගෑවත් කමක් නෑ…..අනික නැගෙනහිර ට කැබිනට් ඇමති කමක් දෙන්න කියල කොහෙද තියෙන්නේ ……නිකං ගොං කම පෙන්නන්ටනපනැතිව , තවත් අඩන්නෙක් වෙන්නෙ නැතිව දුන්න වැඩේ ඉවර කරල වර…..
ඔන්න බලාගනිල්ලා ඉගෙන ගත්තු උන් බලයෙන් උන්මාද වෙලා පිස්සු කෙලිනවා … ගොබ්බයෙක් මූ නම්….