සරත් වීරසේකරට වාහනය නවත්වා කුණුහරුපෙන් බනී.. හූ තියා පන්නා දමයි… [Video]

June 27, 2022 at 10:22 pm | lanka C news
සරත් වීරසේකරට වාහනය නවත්වා කුණුහරුපෙන් බනී.. හූ තියා පන්නා දමයි… [Video]

හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතාට විරෝධය එල්ල කර පන්නා දමන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලාවල හුවමාරු වෙයි.

ඉන්ධන පෝලිමක් අසලින් ඔහු වාහනයකින් ගමන් ගනිද්දී එහි සිටි පිරිස් මෙම විරෝධය එල්ල කර ඇත.

හිටපු අමාත්‍යවරයාට අසභ්‍ය වචනයෙන් බැණ වදිනුද එහිදී අසන්නට ලැබේ.

124,068 views

61 Comments to “සරත් වීරසේකරට වාහනය නවත්වා කුණුහරුපෙන් බනී.. හූ තියා පන්නා දමයි… [Video]”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    රණවිරු වෙකු ලෙස රට වෙනුවෙන් මහත් සේවයක් කල සිංහල ජාතිය වෙනුවෙන් එන්ජීඕ ඩොලර් කුක්කන් මතවාධීමයව සුණු විසුනු කළ අභීත සෙනේවියෙක්ට කුණුහරුපයෙන් සංග්‍රහ කරන්නේ අන් කිසිවෙකු නොව සිවුපාවුන් ට සමාන ජවිපාවුන් ය නොමැතිනම් සිංහල කොටින් හෝ isis කරුවන් ය

    • Krish says:

      100% Kma ekangai….100 % agree

    • Pakanil says:

      Yes, I fully agree. He is a true son of the country. I feel sorry for him. But, he also made a big mistake by voting for the 20th amendment in 2020, which allowed BR the power to control everything. Together with Wimal, Udaya, Gevindu et al SW should have campaigned against dual citizen clause of the 20th amendement. Had he done that, few others from Viyathmaga might have stood up with him at the time. Too late now.

    • Sira says:

      💯

  2. අපේ පැතුම පොහොට්ටුව says:

    ඒ කාලේ අපේ සාමාන්ය වැසියො මරපු, මිනිය දනහිසෙන් ඉහළට ඔසවන්න දුන්නේ නැති ජවිපෙට කඩේ යන කාලකන්නි විසින් රට වෙනුවෙන් අවුරුදු 30 ගාණක් යුද්ධ කරපු සෙන්පතියෙක්ට හූ කියනවා. ජෙප්පොන්ට කොහොමත් හමුදාව පොලීසිය එක්ක ඇරියස් එකක් තියෙනවනේ

  3. පොහොට්ටු බලකාය says:

    රුදුරු ත්රස්තවාදයෙන් රටේ මිනිස්සු බේරාගන්න දිවිහිමියෙන් ඉදිරිපත් උන වීරයෙක්ට මේ විදිහට සලකන්න පුලුවන් කොටින්ගේ පුක ලෙවකාපු එවුන්ට විතරයි. කොටි මිනීමරනකොට මේ හිගන හැත්ත ඇදන් යට.

  4. indika says:

    meke kotana unta anuwa dan ratama JVP hah hah!

  5. නියම රණවිරුවා යනු අසාධාරණයට, අයුක්තියට එරෙහිව නැගීසිටින කශේරුකාවක් ඇති පුද්ගලයන්ය. එසේ නොමැතිව තමා නියෝජනය කරන පක්ෂය හෝ ආණ්ඩුව කරන ඕනෑම දෙයක් දෙස නොදැක්කා සේ බලාසිටින නිකමුන් නොව. හමුදා වේ සිටින සියලුම දෙනා රණවිරුවන් නොව. පසුගිය කාලයේ මොවුන් හැසුරුන ආකාරය ඉතාමත් පිලුකුල් සහගතය. තමන්ගේ චන්දය වෙනුවෙන් ජාතිය, අගම කරෙතබගන කගසන්නා කපටියෙකු මිස බඩගින්න දැනෙන, වැඩට යාමට තෙල් ටික නැති, තිබෙන කොස්ගෙඩිය හරි තම්බා ගනීමට ගෑස් ටික නැතුව, දිනපතා කෝප් කමිටු හරහා රාජ්‍ය ආයතනවල සිදුවන දුෂණ වංචා අසන අහිංසක පොදු ජනතාවගේ වේදනාව JVP එකට ලගු කිරීමට තරම් ගොන් උත්සහයක් ගන්නා අයද මේ හොරුන්ගෙන් එකෙක්ම පමණි. අප මේ රටේ මහජනතාව වන අතර මමද 69න් එකෙකි. උපයන සෑම රුපියලක්ම ඉතා මහන්සියෙන් උපයන එකෙකි. මේ අපහසු අවස්ථාවේ මා JVP එක කෙරෙහිවත් පැහැදීමක් නැත මන්ද යත් ඔව්න් කරන්නේ ඔව්න්ට කළහැකි කොටසින් 10%ක් පමණි. ඔව්න් හිතන්නේ තමන්ගේ සියලුම තීරණ නිවැරදි බවත් ඔව්න් කිසිවිටකත් විවේචනයට ඇහුම්කන් නොදෙන පක්ෂයකි. විවේචන යනු මල්මිටක් මිස ගල් අහුරක් නොවේ. සවන් නොදෙන්නා කිසිවිටකත් සිස්ටම් වෙනසක් ඇති නොකරයි. එහෙත් දැන් සිටින කාලකන්නින්ට වඩා ටිකක් හොදයැයි සිතෙන මුත් වඩාත් සුක්ෂමව මොවුන් අද්යනයෙන් පමණක් තීරණ ගතයුතු අතර ඉක්මන්වී මෙවන් විපතක් නැවත ඇතිකරගැනීම භයානකය. කෙසේවෙතත් වර්තමාන සියලුම කාලකන්නින් ඉක්මනින් ගෙදර යායුතු අතර සියලුම රජයේ මැති ඇමතිවරුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ සියලුම රාජ්‍ය සහ අමාත්‍යංශ ආයතන වසර 25ක්වත් පිටුපසට විගණනය කර ඉතා තදින් නීතිය ක්‍රියාත්මක කලයුතුය. එසේ කිරීමට time plan එකකින් එකගවන, එසේම එම කාලය ඇතුලත නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි උනොත් තමන්ගේ තනතුරෙන් දින 10ක් ඇතුලත ඉල්ලා අස්වන බවට ලිකිතව සහතික වන අයෙකුට/ කණ්ඩායමකට අප විසින් අපේ චන්දය දියුතුය .

  6. Baipatiya says:

    Jangisekara pissawa paare jangi pitin adagena yanna thibune, kaalakanni Balla!

  7. ROBO says:

    Everything said above is correct. But after the war he had 75 body guards maintained by public funds

  8. Pisso says:

    Bunch of idiots.
    Now you will get everything sorted.
    He has done more than enough for this country being in the forces.
    What have these plebs done for the country just screening filth.

  9. Thulsi says:

    honda vade .hora vasige putha

  10. Patta says:

    පෑන්ටි ට්‍රේඩර්ස් අධිපති රණවිරුවෙක් කියලා රණවිරුවන්ට අපහාස කරන්න එපා

Main News