සරත් වීරසේකර කැබිනට් ඇමති ධුරයක දිවුරයි.. පොලිසිය බාර ඔහුටයි.. චමල්ටත් රාජ්‍ය ඇමතිකමක්..

November 26, 2020 at 11:27 am | lanka C news
සරත් වීරසේකර කැබිනට් ඇමති ධුරයක දිවුරයි.. පොලිසිය බාර ඔහුටයි.. චමල්ටත් රාජ්‍ය ඇමතිකමක්..

රාජ්‍ය ඇමැති සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම්දී තිබේ.

ජනාධිපති ඝෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු කර ඇත.

ශ‍්‍රී ලංකා පොලිසිය ඇතුළු ආයතන කිහිපයක් එම නව අමාත්‍යංශය යටතය පත් වෙයි.

වීරසේකර මහතා පළාත් පාලන සහ පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ධුරයද දරයි

එමෙන්ම චමල් රාජපක්‍ෂ මහතා රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත.

64,207 views

18 Comments to “සරත් වීරසේකර කැබිනට් ඇමති ධුරයක දිවුරයි.. පොලිසිය බාර ඔහුටයි.. චමල්ටත් රාජ්‍ය ඇමතිකමක්..”

  1. Hudson says:

    Pada show man.

    • Saman says:

      සරත් වීරසේකරට කැබිනට් ඇමතිකමක් දුන්නේ චංචලාට රිදෙන්න තමා ඉතිං … ලෙමන් පෆ් එකක් කාගෙන ඉන්නයි තියෙන්නෙ ..

    • Palle says:

      A patriot.

  2. Saji says:

    sudussata sudusu thaena. oba tumatath ratatath jayama wewa!

  3. T says:

    දැන් නම් පොලිසිය ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.වැඩක් කරපු වැඩ කරලා පෙන්නපු කොමදෝරු තවත් වීරසේකර වගේ කෙනෙක්ට ලැබිච්ච පත්වීම ගැන ඉතා සතුටුයි. දූෂණය වංචාව පිරිච්ච තැනක් තමයි ලංකාවේ පොලිසිය. ඔය සර්ට බැනපු කට්ටිය ලබන අවුරුද්ද වෙනකොට සර්ගෙ වැඩ බලාගෙන ඉන්න. සජිත් ගේ ඉන්න මෝඩ ගොබ්බ මෝඩයන්ට ජේවීපී එකේ අපරාධකාරයන්ට ඉන්දීය යුරෝපීය අතකොළු රජයක් තමයි හොඳ.

  4. ක්‍රිමිනල් says:

    එල එල ! සරත් වීරසේකර මහජන ආරක්ශාවට හොදින්ම ගැලපෙනවා ,චමල් මාතියට ස්වදේශීය, රාජ්‍ය ආරක්ශාව සහ ආපදා කළමනාකරනය විද්‍යාත්මකව ගැලවෙනවා.

    ප.ලී ; චමල් මාතියගේ විශය පතය පැහැදිලියි , සරත් වී ගේ විශයට අදාල වෙන්නේ පොලීසීයද ආයිබොවන්ඩ ?

  5. උක්කුං මල්ලී says:

    හොඳ තීරණයක්…..

  6. පළා බබා says:

    දැන් පළාත් සභා ඉවරයි.

  7. අපේ රට says:

    “වියතින්” තිදනෙක් වැඩ පෙන්නමින් ඇත. අංක 1 ට “වෛද්‍ය ජයසුමන, අනිත් අයනම් COPE සභාපති හා මෙතුමා. කොළබින් අංක 1 කට පත්කලේ රටට වැඩක්ගන්න. “ගාමිණි” ඔබ හැදුවේ රටගැන කැක්කුමකින් නම් ඔන්න රට හරිමගට ගැනුමට අවස්තාවක්

  8. PillayanX says:

    Modi Adi Polowe Happapu Paara.. Oya wisiune Sarath #$%^&!

  9. HERATH says:

    ඉතා හොඳ තීරණයක්.රට පෙරට.

  10. mai says:

    well done. We can at least think some progress on police service do not remove provincial council subject from him as we want to stop 13 th amendment and these rubbish provincial councils.Provincial power is already dissolved to pradesheeya saba so why you need more devolution.All the work should be done through officials.

Main News