සරත් වීරසේකර ජිනීවාහිදී කොටි නඩය තනි අතින් තලා නට්ටං කර දමයි..[Video]

September 26, 2017 at 12:12 am | lanka C news
සරත් වීරසේකර ජිනීවාහිදී කොටි නඩය තනි අතින් තලා නට්ටං කර දමයි..[Video]

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුලුවේ 36වන සැසිවාරයට සමගාමීව “ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනා වල නීත්‍යානුකූල බව ” යන මාතෘකාව යටතේ පැවති සම්මන්ත්‍රණයකදී කොටි හිතවාදීන් හා ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සාමාජිකයන් අතර උනුසුම් තත්ත්වයක් ඇතිවිය.

මෙහි ප්‍රධාන දෙශ්ණය රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් පවත්වන ලද රටවල් ගනනාවක් නියොජනය කරමින් ශ්‍රී ලංකිකයන් සම්මන්ත්‍රණයට එක්වී සිටියහ.

බ්‍රිතාන්‍ය ජාතික ඩේවිඩ් බෙලී විරෝධතා වක් මතුකරමින් කියාසිටියේ ලංකාවේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විසින් තවත් හිටපු හමුදාපතිවරයෙකු වන ජගත් ජයසූරිය යුධ අපරාධ කර ඇති බව පීලිගෙන ඇති බවයි. එසේම තමිල් චෙල්වම්ගේ බිරිඳ එදා රජයට පක්ශව සම්මුඛ සාකච්ඡා දුන්නේ බල්පෑම් යටතේ බවද ඔහු පැවසීය. මීට පිලිතුරු දුන් ආචාර්ය නාලක ගොඩහේවා ප්‍රශ්න කලේ ඩේවිඩ් බෙලී මෙහි පැමින මානව හිමිකම් ගැන කතාකරන්නේ ඩයස්පෝරාව විසින් ගෙවන මුදල් නිසා නොවේද කියායි. තමිල් සෙල්වම්ගේ බිරිද අද මානව හිමිකම් කොමිසමට පැමින බොරුකියන්නේත් එදා හමුදාව වෙනුවෙන් පෙනී සිටි සරත් ෆොන්සේකා අද මෙවැනි ප්‍රකාශ කරන්නේත් මුදලේ බලයට යටවී යැයි පෙන්වාදුන් නාලක ගොඩහේවා පෙන්වා දුන්නේ එදා යුද පිටියේ සිදුවූ සියලු දේ වාර්තා කරන්නට මාධ්‍ය වෙදින් සිටි බවත් තමිල් චෙල්වම්ගේ බිරිද මෙන්ම සුසෙගෙ බිරිදත් හමුදා අතඩංගුවට පත්වූ විට හමුදාව එය රහසක් වශයෙන් තබාගත්තේ නැති බවත්ය

සුහන්දරන් නැමත් දෙමල ඩයස්පෝරව නියොජිතයා චැනල් 4 වාර්තා සදහන් කරමින් යම් යම් සිද්ධීන් ගැන ප්‍රශ්න කල විට ගෝලීය සංසදයේ නියොජිතයන් උදාහරණ සහිතව පෙන්වා දුන්නේ මෙම මාධ්‍ය ආයතනය දෙමල ඩයස්පෝරාවෙන් යැපෙන හොරනැවක් බවය. අද මේ සිදුවීම් කිහිපයක් ගැන ප්‍රශ්න අසන සුහන්දරන් එල් ට් ට් ය නිරායුද පොලිස් නිලධාරීන් 600 වෙඩිතබා මරණ විට සිටියේ කොහේද කියා ඔවුහු පෙරලා ප්‍රශ්න කලහ

– චමින්ද කරුණාරත්න

716 views

19 Comments to “සරත් වීරසේකර ජිනීවාහිදී කොටි නඩය තනි අතින් තලා නට්ටං කර දමයි..[Video]”

  1. හෙළබිමට පණමෙන් says:

    HELABIMA SATHTHA OBA WANI WIRUWANWA PANA MEN RAKINAWAA SATHTHAYI…..

  2. WELL SAID &DONE Hon Sarath Weerasekara! GREAT JOB done on behalf of all us the patriotic deshapremi SINAHALA BUDDHIST NATION! jaya wewaaaaaaaaaaaaaaaaaaaa!!!

  3. Sudath says:

    ඉස්සරනම් අරලියගහමන්දිරේ ලුණු සුද්දකරපු එවුන් වගේ අය තමයි ඔය සාකච්චා වලට යැවුයේ. දැන්නම් දෙකට තුනට නැවෙන එවුන් යන්නේ. ඒ දවස්වල සමහර දේශපාලකයොත් රැට හොඳට යාරයක් ගහලා උදේට ඔලුව කැක්කුම නිසා සාකච්චාවට යන්නේ නැතිව හෝටලයේ නොදියගත්තා. සරත් වීරසේකර මහතාටත් අනෙක් අයටත් රට වෙනුවෙන් මාගේ උපහාරය. මෙන්න නියම රණවිරුවෝ !!

  4. Gotaimbara says:

    How strange? The government that the people voted for is not there to safeguard the country and the people that brought them into power.

    Jayawewa to Sarath Weerasekera, Nalaka Godahewa and the rest of the Sri Lankan respresentatives.

  5. David Milli-Banda says:

    Thank you to all the SL Reps led by Mr. SW. Also to all who came from every corner of the world in support of Sri Lanka.

    Now yahapalanaya can cook up a case and send Sarath weerasekera & prof. Nalaka Godahewa to prison through the FCID or CID.

  6. Edmund Dhanasthissa says:

    Great work! Our heartfelt gratitude to Rear Admiral Sarath Weerasekera, Dr. Nalaka Godahewa, Mrs. Yahampath and other patriots.

    Long live Mother Lanka!!!

  7. sanidu sooriarachchi says:

    ජාතිය රන් විමනක්‌ වේ
    ආගම මිණි පහනක්‌ වේ
    එය රැක ගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹවේ

    ඉටුකොට කළයුතු යුතුකම්
    ලැබුණත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුළුවන් නම්
    නුඹයි මගේ පුතා උතුම්

Main News