සරත් ෆොන්සේකාට නීතිය හා සාමය දීමට ශ‍්‍රීලනිපය විරුද්ද වේ…

February 24, 2018 at 3:30 am | lanka C news
සරත් ෆොන්සේකාට නීතිය හා සාමය දීමට ශ‍්‍රීලනිපය විරුද්ද වේ…

ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීලර්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යංශය බාර දෙන ලෙස එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනාධිපතිවරයාට යෝජනා කර ඇත.

ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් රැසක් එම යෝජනාවට විරෝධය පල කර ඇති බවද වාර්තා වෙයි.

196 views

111 Comments to “සරත් ෆොන්සේකාට නීතිය හා සාමය දීමට ශ‍්‍රීලනිපය විරුද්ද වේ…”

  1. somapala says:

    යූඇන්පී හරක් දන්නෑ මූ කට අරින ගානක් ගානෙ ඡන්ද දාහක් වත් උන්ට අහිමි වෙනවා කියන එක. ඡන්ද 5000ක්වත් නොගත්ත කලවැද්දා

    • මේක කොහොමත් ගොමරිටි උඩගිහින් මැණික් යටයන කාලයක්. ෆොන්සේකා කරනකොට හොඳයි. දැන් කලවැද්දා.

      • සුලෝචනා බන්ධුවර්ධන says:

        කුප්‍රකට සුදු කොඩි කථාවෙන් සමස්ථ යුධ හමුදාවම පාවා
        දුන් SF ට නීතිය, සාමය පිළිබඳ ඇමතිකම දෙන්නේ
        ශ්‍රී ලංකා යුධ හමුදාව කොටි සංවිධානය පරාජය කිරීම
        ගැන රනිල් ගේ තියෙන වෛරය නිසාද?

        • බබා says:

          ඉතිං එහෙම කලානම් පහුගිය ආණ්ඩු කාලෙ අවුරුදු 12ඇතුලත ඒකට දඬුවම් නොකලෙ ඇයි? නිකං පහර ගහන්න ඕන වෙනකොට සුදුකොඩි මතක්වෙනවා. ඕව පරන බොරුකතා. ඒව කියන්නෙ කියන්න දේ නැතිනිස⁣ා.

      • හබං කුකුළා says:

        To. Perera
        නොකල හොරකං අල්ලන්නෙ කොහොමද ගොනෝ 😁
        ඇස් පනාපිට සාක්කිත් තියෙද්දි
        අල්ලනවත් වෙලේ අල්ලන්න කියහල්ලකො බැංකුව බින්ද කම්බා හොරාව.

    • Perera says:

      රාජපක්ෂයගෙ හොරකම් අල්ලල වැලිකඩ පොල්ලෙළි තලන්න දාන්න පුළුවන් ශක්තිය තියෙන්නෙ මෙතුමාට විතරයි.

      • podivije says:

        බලාගෙන හිටපං අද නෙවෙයි හෙට ඒක වෙයි! කලවැද්දා මකබැවිලා යන දවස වැඩි ඇතක නැ එදාට ලිදේපැනල මැරියං කලගුන නොදත් අවලමා!

        • Sunil R says:

          ෆොන්සේකා මහත්‍තයගෙ මැදිහත් වීමෙන් යුද්දෙ ඉවර කරපු නිසයි තොපෙ මැදමුලනෙ හිවලට අද වවාගෙන කන්න දෙයක් ඉතුරු උනේ එහෙම කරපු එකාව අන්තිමේදි හිරේ දාලා ලබ්බෙන්ද යුද්ද කරන්නෙ කියපු එකා ඔක්කොම ලකුනු දාගෙන යුද වීරයා උනා තොපෙ කලගුන නොදත් මහින්දයා මකබෑවෙන දවස වැඩි ඈතක නෙවෙයි.

          • God angel says:

            Ube oya awalamu 60 Akka hamuda kumantrane Kare gotawa marala jabdipthi kama ganna awa, uba dannawada meharak kotamo? Mage Gmail aka admin gen aragen msg karapan mama ubata visthare denna kalakanniya oya ” kalawaddata *Ka denna APA ..gole face Ake un 16 danagassuwa ( kalawaddage golayo) Dane nathi h* kiyanne nathuwa hitu awalam sunila….😠😠😠

          • God angell says:

            Ube oya awalamu 60 Akka hamuda kumantrane Kare gotawa marala jabdipthi kama ganna awa, uba dannawada meharak kotamo? Mage Gmail aka admin gen aragen msg karapan mama ubata visthare denna kalakanniya oya ” kalawaddata *Ka denna APA ..gole face Ake un 16 danagassuwa ( kalawaddage golayo) Dane nathi h* kiyanne nathuwa hitu awalam sunila….😠😠😠

          • God angel ( the thru) says:

            Ube oya awalamu 60 Akka hamuda kumantrane Kare gotawa marala jabdipthi kama ganna awa, uba dannawada meharak kotamo? Mage Gmail aka admin gen aragen msg karapan mama ubata visthare denna kalakanniya oya ” kalawaddata *Ka denna APA ..gole face Ake un 16 danagassuwa ( kalawaddage golayo) Dane nathi h* kiyanne nathuwa hitu awalam sunila….😠😠😠

          • Rangana says:

            Son of a birch get lost.

      • podivije says:

        බලාගෙන හිටපං අද නෙවෙයි හෙට ඒක වෙයි! කලවැද්දා මකබැවිලා යන දවස වැඩි ඇතක නැ එදාට ලිදේපැනල මැරියං කලගුන නොදත් අවලමෝ

        • බබා says:

          අනුන් කරපු යුද්දෙක ලකුණු දාගෙන සදාකාලිකව රජවෙන්න දඟලපු කලගුණ නොදත් අවලමා කවුද?

          • Wijebahu says:

            කලවැද්දෙක්ම තමා!

          • Kinkini says:

            weල්විදනේ ඇඟිලිසුප්පු කරන කාලේ ඉඳල හමුදා නිලදාරියෙක් කියල චතුරය දැකල තියෙනවා .
            ඉතින් ඇයි යුද්දේ ඉවර කලේ නැත්තේ ???????,,,,,,
            මහින්ද මැතිඳු එනකම් හස්ත කර්මේ යෙදුණද 😀😀😀

          • ඩෙංකුටු says:

            කල වැද්දා බං කලවැද්දා.
            කොස්ගම අවි ගබඩාව සුද්ද කල කලවැද්දා.
            ලසන්තව සමාදානයෙ සැතපෙව්ව කලවැද්දා.

          • බබා says:

            @ඩෙංකුටු
            ගම්බයියා බොල ගම්බයියා
            හෙල්පින් හම්බන්තොට බයියා
            ජෙයරාජ් සමාදානෙ සැතපෙව් බයියා

      • Amda says:

        Perera, පරිස්සම් කරල තියාගනින් උඹේ පොල් ලෙල්ල

  2. සාධාරන විරෝධයකි says:

    චන්ද 5000 පන්දාහට ඇමතිකම් දෙන චන්ද 8000 ට විරද්ධ පක්ෂයේ නයකම දෙන අම්මගේ යහපාලනය කොරන්නේ මහා ජාතිය වද කිරීමද? ලංකාවේ පුරවැසියෙකු නොවීමද මහා බැන්කුවේ අධිපති වරු ලෙස වැඩ කරන්නට සුදුසුකම? මහජන චන්දයෙන් මැති සබයට ගොස් මහාජාතිය වද කිරීමේ සැලසුම බටහිරද? වීර කැප්පෙටි පොළ පුරන් අප්පු ගොන්ගාලේගොඩ බන්ඩා ඔක්කොම ඉම්පොටෙඩ් වීරයෝ නොවෙති. ජාතිය වද කිරීමේ කොන්තරාත්තුව පොළොන්නරුවේ උපන් ගොයියෙක්ට කියා දි පාගොය්යෙකු කරන වැඩකරන්නේ අපි ගහන පොල් නොවදි තිරුපති බලාවියයි සිතවා නම් මහා මුලාවකි.

    • තාම ෆොන්සේකට බයයි නේද? යුද්දෙ කරද්දි හොඳයි. දැන් නීතිය හරියට කරල වැරදි කරල ලිස්සල ඉන්න උන් අල්ලයි කියල බයයි. “මං සිංහයාට බයයි මල්ලියේ”

      • samuvel says:

        ඔවු බයයි තමයි.වඳුරට දැලිපිහිය හෝ පිස්සට තුවක්කුව ලැබුනොත් මොකද එන්නේ. ඌ තමන්ගෙ සතුරට ඉස්සරම අනතුරු කරල ඊට පස්සෙ ඒ ආයුද දුන්නු අයත් සමග අන් සියලු දෙනාටමත් එවා එල්ල කරයි. මම නම් මගේ පොඩි එකා අතට උනත් මගේ ආයුදයක් ගියොත් බයයි. රන්ඩු කරල නොවේ යාප්පුවෙන් තමයි ඒක අපහු ගන්න වෙන්නේ.

        • තමුන්ගෙ දරුවා පිස්සෙක් හරි වඳුරෙක්හරි කියන මිනිහෙක්ට මොනවද කියන්න බැරි? ෆොන්සේකා හමුදාපති හැටියට තමන්ගෙ වගකීම හා යුතුකම හරියටම කලා. හැබැයි ඔය කපටි සූට් එක දාගෙන අපේ හාමුදුරුවනේ කිය කිය යනඑකා තමන්ගෙම යාලුවො මැරුවෙ බෝම්බ ගහලා. ඒ කලේ තමන්ගෙ පැවැත්මට.ෆොනී කලේ රටක ජාතියක පැවැත්මට .එහෙවි මිනිහට ගරහන තොපිට හෙන ගහනවා

          • samuvel says:

            මට හෙන ගහන්න පතන උඹට හෙන කූරක් හයි කරගනින් ඔලුවේ. මම මගේ පුතා උදා හරනෙට ගත්තේ ඌ පොඩිකාලේ කල ඳඟ වැඩ වලට . ඌට උනත් තේරුමක් නැති පොඩි කාලේ ආයුදයක් අතට අහුවුනා නම් වඳුර දැලිපිහිය ගත්තා වගෙ තමයි. ඒ කියන්නේ මගේ පුතා වදුරට සම කිරීමද. මෝඩ උනත් මෝඩ කම ප්‍රදර්ශනේ කරන්න එපා බූරුවෝ. හිටපු ජනපති තුමා මෙයාට හමුදාපති කම දුන්නේ මොහු යුද්ද දක්ශයෙක් නිසා. ඒ කාලේදී රනිල් කීවේ මොහු ගැලවීමේ හමුදාවට වත් සුදුසු නෑ කියල. ඒකට උත්තර දුන්නු මෙයා වරක් කීවා “එයාල එහෙම ඊර්ශයාවට කීවට,ඔවු මම ගැලවීමේ හමුදාවට නම් සුදුසු නෑ තමයි.මොකද ඒවට යන්න ඕන නිවුනු විනය ගරුක අය, එහෙම අයට යුද්ද කරන්න බෑ” කියල. ඉතින් හිටපු ජනපති තුමා වරකුත් කීවා සරත් තමයි ලෝකේ හොඳම හමුදාපති කියල.තාමත් ඇත්ත ඒක තමයි. සරත් ෆොන්සේකා ලෝකයේ හොඳම හමුදාපතිම තමයි. ඒ කියන්නෙ එයා ඔනෑම තනතුරකට සුදුසුයි කියන එක නොවේ. රනිල් කියන විදියටත් මෙයා නිවුනු විනය ගරුක තනතුරු ව ලට සුදුසු නෑ. ඉතින් කොහොමද මෙයාන් ඊතිය සාමය ඇමති කමට සුදුසු වෙන්නේ.
            හොදින් කිවුවම හෙන ගහපන් කියනවා නම් බලපිය බූරුවෝ මේක ……
            https://www.youtube.com/watch?v=IxbGojMb1xc

          • මහින්ඩ්ජ says:

            සුනිල් මහතා ඔයා හරියට හරි. මේ කාලකන්නි හැතිකරේට බයයි උන්ගෙ හොරු හිරේ යයි කියලා.ඇත්තටම ෆොන්සේකා නිර්භීත ඇත්ත කතාකරන කෙලින් මිනිහෙක්. මෝඩයින්ට ලොකු ජාති වාදය අවුස්සන බොරු කියන දේශපාලකයො. හිට්ං කෙලින් තීන්දු තීරන ගන්න බැරි දෙපැත්තට වැනෙන කොන්ද පන නැති ජනාධ්පතියෙක් නිසා මේක SF ට දෙනකම් ෂුවර් නෑ.

          • මහින්ද says:

            සුනිල් මහතා ඔයා හරියට හරි. මේ කාලකන්නි හැතිකරේට බයයි උන්ගෙ හොරු හිරේ යයි කියලා.ඇත්තටම ෆොන්සේකා නිර්භීත ඇත්ත කතාකරන කෙලින් මිනිහෙක්. මෝඩයින්ට ලොකු ජාති වාදය අවුස්සන බොරු කියන දේශපාලකයො. හිට්ං කෙලින් තීන්දු තීරන ගන්න බැරි දෙපැත්තට වැනෙන කොන්ද පන නැති ජනාධ්පතියෙක් නිසා මේක SF ට දෙනකම් ෂුවර් නෑ.

          • Alapaluwa says:

            හොරිකඩ (සුනිලයයෝ) දැනගනින් දන්නේ නැතිනම් එසේත් නැතිනම් දැනගන්න කැමති භාෂාවක් තියෙනවනම් දන්වපන් ඒ භාෂාවෙන්ම උඹට මම උත්තර දෙන්නම්.තමුසේ කොතරම් සුදුහුණු ගාන්න හැදුවත් නොදන්නා පැත්තක් තිබේ මේ වසල ජාතික රණවිරුවන් පාවාදෙන ගොරකයා ගැන.යකෝ මුව නිකම්ම කුදලාගෙන ඇතුලට දැමුවා නොවේ.මු කරන්න හැදුව දේවල් වලට මුව එල්ලා මරන්න වටින්නේ.මුලින්ම සුදුකොඩි කථාවක් ගොතමින් පැමිණියා මුළු හමුදාවම පාවාදෙමින්.එතෙක් නතරනොවී සිටිය මේ සක්කිලියා ඔවුගේ බෑණාගේ කොමිස් මුදල් ගන්න විජේදාස රාජපක්ෂ සමග ගේම ඉල්ලමින් පොර කෑවා,තවද උඹ රට ජාතිය වෙනුවෙන් සටන් කරපු කියන මේ පරයා Diasporaවට අභූත කථා කියා පෑවාඑය තෝ නොදන්නේද?තවද හමුදාවට විරුද්දව සාක්කි දෙන්න සුදානම් වි සිටිමින් හමුදාවේ අයව පවා දෙමින් සිටියා.මානසික අසහනයෙන් සිටින මේ වසලයා ඔවුගේ ගැහැණිටවත් දරුවන්ටත් හිරිහැර කරණ අධමයා ගැන උඹ කෙසේද චරිත සහතික දෙන්න හදන්නේ.යකෝ මොලයක් කියලා දෙයක් නැද්ද? අඩුතරමින් පුකටවත් බැහැපු? එදා ගොටභය මු අතින් කටින් බඩවැල් අල්ලාගෙන සිටින විට ෂනිකයෙන් airlift නොකරනම් මු අද මැරිච්ච තැන්වල ගස් පැලවෙලා තොපිවගේ උලමයන් ඒ ගස්වල කොළ කකා සිටිනවා ඇති අලි විදියට.යකෝ දැනගනින් මට පාටක් පක්ෂයක් වැඩක් නෑ අවශ්‍ය වන්නේ රට ගැන ජාතිය ගැන කැක්කුමම පමණයි ඒ වගේම ඒයින් දැවෙන අසරණ ජනතාව වෙනුවෙනුත් පමණයි මගේ මේ වේදනාව නැතිව උඹලා වගේ පැත්තක් පාටක් ගැන තන්නාවකින් නොවේ.. තොපිට පෙනෙන්න ඇතිනේද 2015 ප්‍රථම රට කොතරම්ඇ කාර්යබහුලව සංවර්ධණය වෙමින්ද තිබුණේ කියා. නුබලා වැනි හිවල් පටු හදහස් ඇති අත්මර්ථකාමියෝ නොවේ අපි. අපේ තිබෙන්නේ නියම සිංහ ලේ දැනගනින් ඒ නිසායි මට වේදනාව දැනෙන්නේ. නියම සිංහල දේශමාමක සහෝදරයන්ගේ ලේ කකියනවා මේ දේවල් දුටුවම ඇසුවම.කියපන් බලන්න එක හොඳ දෙයක් රට වෙනුවෙන් මේ සක්කිළි වසලයෝ 2015 පසු කරපු? ඒකනිසා දන්නේ නැතිනම් ඔය දෙන දෙයක් කා පුන්නක්කු හරි ඔය උඹගේ අදහස් ඇති අනිත් තිරිසනුත් සමග සතුටෙන් මේ ඉතිරි අවුරුදු දෙකත් රට කාපල්ලා තව කටේ නරිවාදම නොදම.උඹලගේ හෙළුව රටේ බහුතරයක් දැන් දකිනවා,දකිමින් සිටිනවා. සිතන්න එපා හෙළුව වස වසාගෙන සිටිනවා කියා.

          • sam says:

            හොර රජාගේ වන්ඳිභට්ඨයෝ මුකෝ මේ කැත වචන කියාගෙන ආවේස වෙලා!! සරත් ෆොන්සේකට බය වෙලා කලිසමේ බඩ යනවද? එහෙම තමා ලවක් දෙවක් නැතුව හොරකන් කරපුවහම! කෙලින් මිනිහෙක් එනව කිව්වොත් බය හිතෙනවා.. ඕක නෝමල්. බය නොවී හිටපල්ලා. ෆොන්සේකට ඕක දෙන්න තරන් කොන්ඳක් සිරිසේනට නෑ! දැන් චූ කරල ඉතිපිසෝ කියල නිදා ගනිල්ලා..

          • @සැමුවෙල් & ආලපාලු
            තමුන්ගෙ දරුවට දැලිපිහියක් දුන්නම වඳුර වගේ උනාට 30 අවුරුදු යුද්දෙ නිමාකරපු හමුදාපතිට ඇමතිකමක් දෙනඑක ඒකට සමාන කරපු තමුන් වඳුරෙක්ද කොහෙද.එහෙනම් සිංහ රෙජිමේන්තුවෙ ෆොනී යටතෙ හිටපු ගෝඨා ආරක්ෂක ලේකම්කම හොඳින් කලේ? ඒ නිසා හොරු අල්ලයි කියන බයට කෑගහනවා මිසක් ඔය කියන කතා උදාහරනවල කිසි තේරුමක් නෑ.

            ආලපාලු නමනම් හොඳට ගැලපෙනවා. වෛරි භාෂාවක් යොදාගන්න මටත් පුලුවන්.ඒත් තමුන් වගේ දෙකේ කොලේ බයියෙක් වෙන්න ඕන නෑ. තමුන්ගෙ කමෙන්ට් එකේ උඩ තියෙන්නෙ මඩ සහ අවලාද. මහින්ද අවුරුදු දොලහක් ඉඳලත් ඔය චෝදනා එකක්වත් ඔප්පු කලාද? රට වෙනුවෙන් බෝම්බකාපු රණවිරුවෙක් Airlift කරා කියන්නෙ බයියන්ට ලොකුදෙයක්.නමුත් ඒක කලයුතු දේ මිසක් තවකවුරුවත් ලකුණුදාගන්න කරපු උදව්වක් නෙවෙයි. ඕනම රණවිරුවෙක් තුවාල උනාම යන්න පුලුවන් තැනකනම් එයාලිෆ්ට් කලා.තුවාලකාරයො රෝහල් ගතනොකර තමුන්ගෙ ගෙදර එවන්නද? මැදමුලන වහලුන්ට මේවා තමුන්ගෙ ස්වාමියා දීපු විශේෂ වරප්‍රසාද වගේ පේන්නෙ. නමුත් ඒක තමයි ක්‍රමවේදය.බයියො කොහොමද ඒව දන්නෙ? බයියගෙ කාලෙවගේ බෝක්කුවක් විවෘතකලත් රූපවාහිනියෙ දාගෙන කියවන්නෙ නැති නිසා වෙන සංවර්ධනේ ගැන නොදැන උඩපනිනවා. වහල්ලු ස්වාමියා වෙනුවෙන් දෙපතුල් ලෙවකාගෙන නකුට වනනවා.

      • Asitha says:

        What you have to understand is he has a personal grudge with Rajapakase’s. He can do anything to take take revenge from them. He was jailed by a military court for doing politics while still in the Army.He thinks it was MR who was behind it but it was not…A lion is not afraid of a Kalavedha.. But when a revengeful monkey is made a leader God bless my country..

        • This is what you think. But everyone don’t think it that way. Foni was jailed according to the political agenda of MR regime. Even a little one knows about it.But as a true army personal he spent that period behind the bars without going to the hospital like all the other political idiots. Thats why everyone is so afraid of him.

          • sam says:

            Sunil, dont waste your time with these ungrateful slaves of MR’s. They still believe the blatant lies MR and GR told them about SF’s punishment. It was a kangaroo court as any idiot can understand. They are deadly scared of SF who has the back-born to punish them for their crimes. If not for SF, all these heroes would have been dead by now!

        • Alapaluwa says:

          මෙය වෙන කාටවත් නොවේ sam ටයි sunil ටයි. අර ඇස් දෙකේ කළු පාට බොලේ වෙනුවට උඹලට තියෙන්නේ කොළ පාට බොලදෙකක් වගෙයි මාටනම් පෙනෙන්නේ.අනික sam අපිට කවදාවත් කලිසම්වල බඩයන ජාතියක් නොවෙයි.දැන් දැක්කද උඹලගේ කොන්ද හොඳට තිබෙන සිරිසේන කාටද දීලා තිබෙන්නේ කියලා සාමය හා නිතිය.මෙයද උඹලාගේ යාපාලනය or ජඩපලනයද? යකෝ විදුරුගේවල් ඇතුලේ සිටන් ගල් ගසන්න එපා.පවුල් බලයෙන් තොර රටක් කියාපු සිරානේද දැන් උස්සගෙනම දෙන්නේ තමන්ගේ පවුලේ එවුන්ට.උඹලට ඇත්ත කථා කරනවිට බොහොම අමාරුයි නේද? කාපල්ලා තව හොඳට පුන්නක්කු තොපිලට තවත් බදු වැඩි වෙන්න ඕනේ ඔලුව උස්ස ගන්න බැරිවෙනවිදියටම එතකොටවත් ඇස් ඇරෙවිද බලන්න..

          • අනේ හැබෑට බොගෙ ඇස්බෝල මොන පාටද? හරියට පාටක්වත් තියෙද පොහොට්ටුවට? එකේක පොහොට්ටු එකේක පාටයි. කරුණු එක්ක දීපු උත්තරවලට කට උත්තරත් නැතිවෙලා නිකං ආඩපාලි කියනවා.මේ දිගට ලියල තියෙනවට බැලුවට කිසිම කරුණක් පොයින්ට් එකක් නෑ. ආලපාලුගෙ දුක තමයි කියල තියෙන්නෙ. පක්ෂ විපක්ෂ බේදයක් නැතිව නීතිවිරෝධී වැඩකරන,හොරකම්කරන හැම එකාම ෆොනීට බයයි. ඒ අතරෙ පඩියට කමෙන්ට් කොටන ආලපාලු වගේ උන් මර බයයි.

      • Pedro says:

        Hello, He CAN NOT TAKE any person to CUSTODY. HE HAVE TO CONTROL THE PEACE in the country only.
        Very Soon MAHINDA WILL REMOVE HIS FIELD MARSHAL POST. I DO HOPE HE IS GOOD FOR THE SALVATION ARMY.

      • ruwan says:

        harak pon seka

  3. තව ආයුද කොන්තරාත්හතුවක් says:

    මගේ බෑනෝ වරෙන්. හදාපන් කොම්පැනියක්. ගහපන් කොන්ට්‍රආත්තුවක්. වාචාල පාවා දෙන්න. රන් විරුවන් පාවා දීමේ අසහාය උප සභාපති.

    • රංජි says:

      කාටද කීවෙ? උදයංගටද?

    • Alapaluwa says:

      රනිල් වනාහි දැළිපිහියෙන් කිරිකන්න පුළුවන් කපටි කයිරාටික අපේ රටට උපන් අළුගොසුවෙකි.මොවුගේ අතිදක්ෂකම සිරාට දැනෙනකොට සිරා ඇරගෙන ඉවරය.මුලින්ම කලේ 19වෙනි පනත සංසෝධනය කරමින් වසල සිරාගේ බල අඩුකිරීමයි.එවිට පොනිලට අවශ්‍ය විදියට නාටකයේ තිර රචනයත් අංගනයත් ප්‍රධාන චරිතයත් රගපාන්න කිසිත් ප්‍රශ්නයක් නොමැති වීම් කරගැනීමයි.
      දැන් සිර ගිරයට අසුවුණු පුවකක් සේ හොට බිම ඇනගෙන බකන්නිලාගෙන ඉන්නවා මිස වෙනත් ආකල්පයක් කොහෙත්ම නැත.දැන් ඔවුට නරියෝ .හාවෝ.කැලවැද්දො.මුගටියෝ.ඉත්තාවෝ වැනි කුඩා සතුන් පවා අරිමින් සිටිති.
      කිවයුතු දෙයක්නම් මෙතැන ඇති බහුතරයක් UNP තණකොළ කන බත් නොකන තම ජාතියත් රටත් ගැන තැකීමක් නොමැති එවුන්ගේම උදරය තකා ජිවත්වන්න උත්සහා කරණ වසලයන්ගේ Comments අති බහුලය මෙය එවුන් විසින්ම හඳුනා ගැනීමේ පහසුව තකා අදහස් ලියා ඇතිබවකුත් පැහැදිළිව දකිනට පෙනේ.එමනිසා මේ කලකන්නිනම් කොවක දමා කණපිටගසා දැමුවත් ජන්මයෙන්ම ලේවලින්ම පැවතීගෙන එනවසල ගතියනනම් අත්නොහරින බවකුත් පෙනෙවි.රට ගැන තිබෙන අදහස අපිට අත්හරින්න වනබවකුත් ඉතා හොඳින් පැහැදිළිව පෙනේ මේ අමාත්‍ය ඔළුගෙඩි මාරුවීම මත.හිරේ ඉන්න වටිනා එවුන්ව තවත් ආරක්ෂා කරමින් ඔවුනට තාග්ග්‍ය පිරීමෙන් මේ සිරිපාලයාට මෙලොවදීත් එලොවදිත් පසු පස පන්නා සපා වේවා.මේ ප්‍රාර්ථනාව හේතුකොටගෙන මටද පවු සිදුවේවා.එය රට වෙනුවෙන් මා භාරගන්නම්.

      • සියල්ල දන්නා ලෙස සිතා සිටින බයියන්ගෙ වහලෙකුගේ දුක මනාව සටහන් කර තිබෙයි.

        • Alapaluwa says:

          මෙන්න එක තණකොළ කන බත් නොකන වසල බැලයෙක් මල්ලෙන් එළියට පැන ඇතිබව පෙනේනවා

          • හරියට සිංහල භාෂාවෙ මුල මැද අග ගලපල ලියන්න ඉගෙනගන්න ආලපාලු. බයියන්ට උපතින්ම උරුම වහල් මානසිකත්වයෙම නොඉඳ ලෝකෙ දිහා බලන්න.දැන් අපිවගේ හැමදාම දියුනුවෙමින් පවතිනව කියන නොදියුනු ගෝත්‍රික රටවල් තමයි මේ දේශපාලන හා සිනමා ප්‍රතිරූප වන්දනාවෙ යන්නෙ. අර ඉන්දියාවේ ඉන්නෙ නලුනිලියන්ව ක්‍රිකට් කාරයින් අදහන මෝල්ලු. පර්සි අදහන ඒ වගේම මෝල් බයියො ටිකක් ඉන්නවා ලංකාවෙත්. ඕකෙ ඉන්න පිරිසෙන් 1%වත් දියුණු රටකට තියා අල්ලපු රට ඉන්දියාවටවත් ගිහින් නෑනේ. ඉතිං අර ලිඳේ ඉඳන් ලිං කටින් පේන අහස තමයි ලෝකෙ, අපි තමයි සේරම දන්නෙ කියලා හිතාගෙන හෙනම හෙන ගොං බූරු කමෙන්ට් ලියනවා.අඩු තරමෙ අන්තර්ජාලෙ බලලවත් ලෝකෙ දියුණුව ගැන දැනකියාගන්නවා. සමහරවිට පර්සි මහේන්ද්‍රගෙ ආණ්ඩුවට ගොට්ට අල්ලලා ආණ්ඩුවෙ තැනක පොඩි රස්සාවකට ආපු කෙනෙක් වෙන්න ඇති තමුන්.ඒත් තමුන්ටත් මොලයක් තියෙනවනෙ.එකෙන් හිතලා ඔය වහල් බවින් මිදෙනවා.

        • අනෝමා says:

          මේකෙ කොමෙන්ට් දානවට උඹට ඩයස්පෝරාවෙන් කීයක් ගෙවනවද සුනිලෝ?

  4. hinni says:

    WANDURATA DELI PIHIYA DUNNA WAGEY..!

    • ඔව්, එහෙම දීල තමයි යුද්දෙ ඉවරකරගත්තෙ.

      • Hoo !!! says:

        යුද්දෙ විතරක් නෙමෙයි . ඕනෙ නම් රටත් ඉවර කරගත්ත හැකි. දීලා බලහන්. 😀😀😀

  5. බන්ඩා says:

    යූඑන්පිය ඩෙස්පරෙට් වෙලා.

    පිස්සෙක් වෙච්ච මිලිටරි කාරයෙකුට රටේ නීතිය බාර දෙන තරමටම යූඑන්පිය බංකොලොත් වෙලාද නැත්නම් පිස්සෙක් ලවා සිරිසේනට ගේමක් දෙන්න හදනවද?

    බලය අතහරින්න යූඑන්පිය ලැහැස්ති නැති බව නම් ඉතාම පැහැදිලිය්.

    • බබා says:

      මෙයාට හමුදාපතිකම දීපු හිටපු ආරක්ෂක ලේකමුයි, ජනාධිපතියිත් පිස්සොද? මෙයා හමුදාපති හැටියට රට බේරාගත්තෙත් පිස්සු නිසාද? ඒ කාලෙ හමුදාපති කරන්න හොඳනම් දැන් ඇමතිකරන්න නරකද? උන් කරද්දි ඕන එකක් හරි,හොඳයි.මුන් ඒකම කරද්දි වැරදි, නරකයි. පාට කන්නාඩි දාපු අවස්ථාවාදී හැත්ත.

      • Rupa says:

        බබා, නිකම් මෝඩයා උනත් ඒක ප්‍රදර්ශනය කරන්න එපා. හිටපු ජනපති තුමා මෙයාට හමුදාපති කම දුන්නේ මොහු යුද්ද දක්ශයෙක් නිසා. ඒ කාලේදී රනිල් කීවේ මොහු ගැලවීමේ හමුදාවට වත් සුදුසු නෑ කියල. ඒකට උත්තර දුන්නු මෙයා වරක්ක් කීවා “එයාල එහෙම ඊර්ශයාවට කීවට,ඔවු මම ගැලවීමේ හමුදාවට නම් සුදුසු නෑ තමයි.මොකද ඒවට යන්න ඕන නිවුනු විනය ගරුක අය, එහෙම අයට යුද්ද කරන්න බෑ” කියල. ඉතින් හිටපු ජනපති තුමා වරකුත් කීවා සරත් තමයි ලෝකේ හොඳම හමුදාපති කියල.තාමත් ඇත්ත ඒක තමයි. සරත් ෆොන්සේකා ලෝකයේ හොඳම හමුදාපතිම තමයි. ඒ කියන්නෙ එයා ඔනෑම තනතුරකට සුදුසුයි කියන එක නොවේ. රනිල් කියන විදියටත් මෙයා නිවුනු විනය ගරුක තනතුරු ව ලට සුදුසු නෑ. ඉතින් කොහොමද මෙයාන් ඊතිය සාමය ඇමති කමට සුදුසු වෙන්නේ.

        • බබා says:

          එහෙම තමයි, තමුන්ට කරනකම් හොඳයි. නැත්තම් හොරා තක්කඩියා. මෙයාට විනයක් නැත්තම් කාටද විනයක් තියෙන්නෙ? තමුන් කියන්නෙ මෙයා විනයක් නැතිව යුද්ධ කරා කියලද? එහෙනම් කොටි ඩයස්පෝරාව හරිනෙ.එ් කියන්නෙ දැන් තමයි බලළා මල්ලෙන් එලියට පැන්නේ. උනුයි මුනුයි දෙගොල්ලොම එක පැත්තෙ. හැබැයි මේ මෑතකත් කමල් ගුණරත්න මහත්තයා කිව්වා කොටි ගම්මු කුලප්පුකරන් ඇවිත් සරම උස්සල යද්දි ඉවසුවා අපේ හමුදාව එහෙමයි කියලා. ෆොනී විනයක් නැති ඉවසීමක් නැති කෙනෙක් නම් හමුදාව එහෙම වෙයිද? ඒ නිසා පාට කන්නාඩි දාගෙන නපුංසක වැඩකරන්න එපා.

          • Rupa says:

            බබා, මම නපුන්සකයෙක් නොවේ. ඔබ එසේදැයි මම නොදනි මි. දැන ගත්තත් මම එය ප්‍රසිද්දියේ කාටවත් නොකියමි. මම අම්මා කෙනෙක්. මට අපහාස කරන්න එපා. මම කීවේ ඇත්ත. එය නොතේරෙනවා නම් සමාන්න්‍ය මෝඩ කමකි. එය තේරුම් ගනන්නට උත්සාහ නොකරනව නම් සහ එයට විරුද්ද්ව පුහු තර්ක දෙනවා නම් අසාමන්‍ය මෝඩ කමකි. එයට බෙහෙත් නැත. සරත් ෆොන්සේකා මහතා කියපු කරපු දේවල් යූ ටියුබ් එකෙන් බලා ගන්න.

          • Pina says:

            යකෝ තෝ දන්නෙ නැති වුනාට මේ පිනා උනු මමත් දන්නවා , සරම උස්සල කොටි අපට සරදම් කලේ ෆොන්සේකා මහත්තය හමුදාපති කාලෙ නොවේ. 2002 රනිල් අගමැති කාලේ. ෆොන්සේකා ඒකාලෙ අවුට්. එයා හිටියානම් හමුදාපති පුටුවේ සරම් ඉස්සු කොටින්ගේ ……… අරිනව. මෝඩ යකෝ දන්නෙ නැත්නම් මේ පිනාගෙන් අහපිය බූරූවා.

          • බබා says:

            @Rupa & pina
            තමුන් අම්ම කෙනෙක් නම් නිකං බයියට කඩේ නොයා පාඩුවෙ ඉන්නවා.එහෙම කඩේ යනවනම් තමුන් කියනදේම හරි නොයන බවත් විරුද්ධ මත තිබෙනබවත් ඒ අනුව අපහාස උපහාස විඳින්නත් වෙනබව තේරුම් ගන්නවා. තමුන් ඇත්ත යයි සිතාසින්ටින්නෙ විශාල බොරුවකයි.ඒ තත්වය තේරුම්නොගෙන තමන් හරි අනුන් වැරදි කියා සිතූකෙනෙක් 2015දිත් කලොගත්තා.ම⁣ම පොන්නද නැද්ද කියා බලන්නට ආසානම් ඒ සඳහා වෙනම වෙලාවක් දැනුම් දෙන්න.
            පිනෝ, ෆොනී 2002 කොහෙද හිටියෙ? එයා අර ගෝඨා වගෙ විටින් විට බයට සීන් එකෙන් කැපිල හිටියෙ නෑ. 2009 වෙනකම්ම එයා සීන් එකෙනෙ හිටියෙ. නොදකින් පිනා..

          • Upali says:

            මම මේ සන්වාදය බැලූවෙමි. බබා නම් මිනිසා උත්තර දෙන්නෙ තර්කයට නොවේ. තමා ලියූ දේට තමාට එවූ සුහද කොමෙන්ට් එක හරියට කියවා එහි අඩන්ගු කරුනු වැරදි නම් පමනක් ඔහුට නැටිය හැක. ඒ නැතිව අනුන්ට අපහාස කරමින් සිටින මෙවන් අමන නොමිනිසුන් තවත් ඇත.

          • බබා says:

            @Upali
            කරුණාකර මවිසින් පිළිතුරු ලබා නොදුන් කරුණු හෝ තර්ක මොනවාදැයි සඳහන් කරන්නේ නම් ඒ අතහැරුනු කරුණු / තර්ක සඳහා පිළිතුරු සැපයිය හැකිය.

  6. මෙන්න කලවැද්දාට කුකුල්කොටුව භාරදෙන්න යනවෝ. මු බටහිර පරයන්ගේ පදයට නටන පාහර කළගුණ නොදන්නා කෙවුලෙක්.

    • රොමා says:

      එහෙනම් ඇමරිකන් පුරවැසි ගෝඨා එහෙම කරන්නෙ කාගෙ කොන්ත්‍රාත් ද?

      • කැකිරි says:

        අනේ මෙහෙම ගොන් වස්සෙක් . ඇමරිකාවෙ පුරවැසි භාවය තියෙන හැමෝම කොන්තරාත් කාරයොද ? 😝 .

        • බබා says:

          එතකොට තමුන් කියන අය තමයි බටහිර ඒජන්තයො. විටින්විට ඇමරිකාවෙ යන්නෙයි ඒ පුරවැසිකම තියාගෙන ඉන්නෙයි කොටාගෙ මව්රට ඒක නිසාද? හැබැයි ෆොනීනම් ඇමරිකන් පුරවැසි නෙවෙයි.එහෙම තිබ්බනම් ගීතට කලින් කට්ටිය ෆොනීට කෙලවන්නෙ.

  7. Nim says:

    KALAWADDA….. TA
    AMATHARAWA
    WENA SATHUN BIHIKARANNA VEWE
    NATHNAM
    ME SATHUN APAHASAYATA
    WERUDDAWA NADU DAMAWI

    • සිංහලෙන් අදහසක් ලියාගන්නවත් නොදන්න කොටි කොන්ත්‍රාත් ඉටුකරන බටහිර ගැත්තන්ට ෆොන්සේකා වගේ කෙනෙක් එනඑක ප්‍රශ්නයක් තමයි.

  8. don katugampala says:

    RANIGE PLAN EKA “BALALLU LAVA KOSATA BAGANNA”

    • ලමයා says:

      ඇයි නීතිය හරියට ක්‍රියාත්මක වෙයි කියල බයද? නීතිය ක්‍රියාත්මක කරනවා කියන්නෙ බලල්ලු ලවා කොස්ඇට බෑවීමද?

      • Hoo !!! says:

        ඈ බං එතකොට ලසන්ත වික්‍රමතුංග මැරුවෙ නීතිය හරියට ක්‍රියාත්මක කොරන්න ඕනෙ නිසාද?
        අර කොස්ගම ගබඩාවෙ තිබුන ආයුධ විකුණං කාලා ඒක පිපිරෙව්වෙ නීතිය ක්‍රියාත්මක කොරන්න ගිහිල්ලද ? 😀 😀😂

        • Hoo2 says:

          ඉතිං බං එහෙම දේවල් උනානම් බයි ආණ්ඩුව තිබුන අවුරුදු 12 ඒව හොයල දඬුවම් නොකලෙ ඇයි? කොස්ගම ආයුධ වික්කෙ බොගෙ පුංචිගෙ වාහෙටද? ජන්ද කිට්ටු වෙද්දි ගහන ඔය මඩ හරි පරණයි. නිකං මඩ චෝදනා.හූ…

  9. Sirisena Yatawara says:

    We Sri lanakn majority people opposed Sarath Fonseka been an appoint as Minster of Law and Order of Cabinet . He Sarath Fenseka is foreign agent of CIA and RAW intelligent services.
    That Fonseka betray Security forces on issue of so-called “war crime” that claim by Tamil diasporas ,TNA and LTTE Tamil terrorist ? Tamils want take revenge from ours security forces that support by UNP TNA and JVPs.
    The aim of an appoiamnet of SF is take revenge from security forces.

    • හෙල says:

      සිංහලෙන් අදහසක් කියාගන්න බැරි දෙමළ ඩයස්පෝරාව ක්‍රියාත්මක වෙලා. උනුයි වැරදිකරපු එවුනුයි තාම බයයි ෆොනීට.

  10. Manel says:

    Sri Lanka has been made the worst country to live in the world within past 3 yrs. SF becoming the Law and Order ( I don’t know where this name come from) is the last nail for the coffin of mother Lanka. Let this gourd dog
    go stray. It will kill everything and anything he get access to.

    • හෙල says:

      දෙමල ඩයස්පෝරාව තදින්ම ක්‍රියාත්මකයි ෆොනීට විරුද්ධව. නීතිය ක්‍රියාත්මක වෙනවට විරුද්ධ ඩයස්පෝරාවයි, දේශ⁣ප්‍රේමි කියන ලංකාවෙ උනුයි එක පිලකට ඇවිත්

Main News