සරත් ෆොන්සේකාට නීතිය හා සාමය දීමට ශ්රීලනිපය විරුද්ද වේ…
February 24, 2018 at 3:30 am | lanka C news
ප්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීලර්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යංශය බාර දෙන ලෙස එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයාට යෝජනා කර ඇත.
ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් රැසක් එම යෝජනාවට විරෝධය පල කර ඇති බවද වාර්තා වෙයි.
Sri Lanka has been made the worst country to live in the world within past 3 yrs. SF becoming the Law and Order ( I don’t know where this name come from) is the last nail for the coffin of mother Lanka. Let this gourd dog
go stray. It will kill everything and anything he get access to.One of my friend had a vicious pet dog. He was so friendly with the owner. When it allowed to go out in the night, it kills atleast two sheep in the nex paddock. This was happening for a while and the farmer complain to my friend about this. Then my friend had to shot him down. A lesson for SF.
Dear president, if you against drugs, crimes and corruption, give police to SF.
Baya Gullo…
තමා ඉහලට ඔසවා තැබූ මිනිසුන්ට ද්‍රෝහී වූ මොහු කෙසේනම් විශ්වාස කරන්නද? යම් දිනයක රනිල්ටත් තරජනයක් වනු නොඅනුමානය.
රජයේ නිලධාරියෙකුට හිමි උසස්වීමක් ලබාදීම දේශපාලකයින් උන්ගේ සාක්කුවෙන් දුන් ත්‍යාග සේ සලකන්නට බයියන්ගේ වහලුන් පුරුදුව සිටිති. කෙසේවෙතත් ෆොනී තමන්ට ලබාදුන් වගකීම රටට ණය නැතිවනසේ ඉටුකලේය. එහෙව් ෆොනී හිරේ දැමූ බයියා නම් කලගුණ නොදන්නාබව ප්‍රදර්ශනය කලේය.
ඈ ගොං බබෝ ඉතින් මොකො ඔය උසස් වීම පොනිලාගෙ කාලෙ නොදුන්නෙ ?අඩු ගානෙ ඇනිබලාගෙ කාලෙ නොදුන්නෙ ? මහින්ද මහත්තයම එන්න උනා ඕක දෙන්න නේද ? 😉
ඒත් යුද්දෙ දිනුවට පස්සෙ සුදු කොඩි අරන් ආපු කොටින්ව හමුදාවෙන් මැරුවා කියලා තමන් මෙහෙයවපු හමුදාවටම එරෙහි උනා මේ කෙවුලා. ඒක වෙන්න ඇති ඩයස්පෝරාව එයා එක්ක තරහා.😀
තොපි අන්ධ නැත්තං ඇත්ත තේරුම් ගන්න ඕනෙ නම් කියවල බලපියව් Gunasekara, rupa, Hoo සහ anoma දාලා තියෙන කමෙන්ට්ස්
ඉතිං එ් තමුන්මනෙ ඒ නම්වලින් කමෙන්ට් කලේ. තමුන් ඉතිං පට්ට බයි වහලෙක්නෙ. ඉතිං එකම සිංදුව වෙන වෙන තනු වලින් ගායනා කරල තියෙන්නෙ.
නිකං බයිල එපා.හමුදාපති වෙන්න ඒ කාලෙ ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉහල තුන් හතර දෙනා අතර ඉන්න ඕන. නමුත් ෆොනී ඒ තැනට ආවෙ කාලයත් එක්ක. ඒ වෙදිදි බලයෙ හිටියෙ පර්සි මහේන්ද්‍ර. ෆොනී වැඩකරු නිසයි පත්කලේ. නැතිව පිනා චාන්ස් නෙවෙයි. ඒ තනතුරේ වගකීම රටට ණය නැතිව කලේ ෆොනී. ඒ මනුස්සයට ගරහන තමුන් මොනතරම් ගුණමකුද?
සරත් පොන්සේකා යනු වියරු ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමට හමුදාවට නායකත්වය දුන් විරුවෙකි. ඔහුට මෙසේ අපහස කිරීම අප ජාතියක් ලෙස නොකළ යුතුය. නමුත් ඔහු දේශපාලනයේදී අදක්ෂයකි. ඔහු විශිෂ්ට හමුදා නායකයකු වුවත් ඔහුට දේශපාලන හැකියාවක් නොමැත. දේශපාලකයන් තමන්ගේ වාසිය පිණිස ඔහුව රවටාගෙන තමන්ගේ වාසියට බාවිතා කර තිබේ. අද ඔහු දේශපාලන මඩ දහරාව තුල මඩ ගා ගෙන අතරමංව සිටී.
This KALAWEDDA does not deserve such an important Portfolio.
මේවා තනිකර ම, කතා වෙලා කරන, බොරු රඟපෑම්. පොන්සේකා ට කිසිම දෙයක් දෙන්න රනිල් ට මොනම අවශ්යතාවයක්වත් නෑ.
මේ වෙලාවේ රනිල් ගේ එකසත් ජාතික පක්ෂ නායකත්වය ට තර්ජන එල්ලවන්නේ කරු ජයසූරිය ගෙන්, සජිත් ප්‍රේමදාස ගෙන් සහ රවි කරුණානායක ගෙන් ට අමතරව චම්පික රණවක ගෙන් සහ සරත් පොන්සේකාගෙනුයි. ඒ නිසා මේ අයව කපන්නයි, රනිල් බලන්නේ.
විශේෂයෙන් ම, 2020 දී, ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කළ හැකි ප්‍රබල අපේක්ෂකයකු තම පක්ෂයේ නායකයා විය යුතුයැයි එජාප සාමාජිකයන් තුල පැතිරෙන බලාපොරොත්තුව තුල තැන ලැබෙනුයේ චම්පික රණවක, සරත් පොන්සේකා වැනි අයටයි. ඒ නිසා රනිල් ට උවමනා, මේ අය ට තනතුරු දීමට වඩා එලවලා දාන්න.
රනිල් ට උවමනා වන්නේ සරත් පොන්සේකා ව කපලා දාන වැඩේ තමන් ගේ ඇඟේ කුණු ගා ගන්නේ නැතුව, ඒක ශ්රීලනිපය උඩින් යන පරිදි කර ගන්නයි. සිරිසේන කරන්නේ ඒවාට බෙල්ල දෙන එකයි.
garu Fonseka mathi thumani, oba thuma mulu ratama agaya kala,araksha kala , garukala, wishishta hamuda nayakayeki, kese ho kage ho lanuwak kaala deshapalanayata avith eya sampurnayen vinasha karagena atha, danwath eya theum aran deshpalanayen iwath weema obathuma ganna wishishta threenranayak wanu atha.
bariwela ho oyakiyana amathikama aragena Mahina mahaththayage ayegen paliganna giyoth, Sinhala janathawa agam bedayakin thorawa Mahinda mahaththayath ekka ekathu wena bawa mage pudgalika mathyayi.
Thiyena votes tikatath kelo ganna wadak ponseka ta neetjya samaya deela
May be Fonseka would do better..but, he need to be refined himself and should not get carried away by the interests of the other cynical element. He must forget about the fast and become futuristic..drop off some of those bad qualities of anger and hatred..if he could do so, he still can be re-emerged as a leader.