සරත් ෆොන්සේකාට හෙන ගහපං.. නැතොත් හෙනයක් හදා හෝ ගහනවා..
September 10, 2017 at 4:40 pm | lanka C news
හිටපු හමුදාපති ජගත් ජයසූරිය ගැන ඇමති සරත් ෆොන්සේකා කලේ ඉතා පහත් කතාවක් යයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද දඹුල්ලේ පිහිටි සිය නිවසේදී මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේය.
එම කතාව කියූ ඔහු හෙන වැදිය යුතු බව ජනතාව කියන බවත් එසේ නොවදින්නේ නම් හෙනයක් සාදා හෝ ගැසිය යුතු යයි තමන් කියන බවත් ඔහු සදහන් කලේය.
මේ ආකාරයේ පවුකාර පුද්ගලයන් ලෙස ඉපදීම කණගාටු වන බවද මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.
එතකොට මට කියපල්ල බලන්න සරත් පොන්සේකාව හිරේ දැම්මට කාටද හෙන ගහන්න ඕන කියලා ……