සරත් ෆොන්සේකා දේශද්‍රෝහියෙක් නොවෙයි… ඒ එයාගෙ හැටි..- අමරවීර
September 6, 2017 at 3:50 pm | lanka C news
ඇමති සරත් ෆොන්සේකා මහතා අදහස් ප්‍රකාශ කරන්නේ ඔහුගේ ක්රමයක ක්‍රමයකට බවත් ඔහු දේශද්‍රෝහියෙක් නොවන බවත් ඇමති මහින්ද අමරවීර පවසයි.
ජගත් ජයසූරිය මහතා සම්බන්ධයෙන් ඇමති ෆොන්සේකා පල කල අදහස් ගැන ඔහු සිය මතය ඉදිරිපත් කරමින් මේ බව පැවසීය.